මේ අරූ මොකෝ කී එක දෙන්න බෑ කියන්නේ...පොරට බලහත්කාරකමක් කරලා කිව්වා නේද මට කී එක දෙන්න එපා කියලා...
![]()

hari hari, dan ithin wena lapekuta yanna thamayi wenne..
mata penne rathne sun kollath ekka hora deal ekak daagen wage..![]()
ඔව් ඔව් වෙන අළුත් ලැපකට යන්න තමා දැන් තියෙන්නේ.....!! 
කැළණි තිස්සෙන් හරි ජෙනරේටරයක් ගෙනල්ල ඕක ගොඩ දාල දියන් බන් හෙට වෙනකොට
වෙන හර්ඩ් එකක් ගැහුවට බූට් වෙනවද බලපන් කෝ බන්
හිටු හිටු ඕනාම ඩේටා ටික ගන්නකම්......!!
වෙන හාඩ් එකක් ඩිටෙක්ට් උනාට මේක ඩිටෙක්ට් වෙන්නේ නෑ..... 
Core 2 duo එකක් 15 ට...
![]()
එස්කේප් කී එක නැති ලැප් මක්කටෙයි 
Core 2 duo එකක් 15 ට...
![]()

එහෙම කොරන්න එපා ඉතින්..ඔව් ඔව් ඒක ගලවන්න පුළුවන්..
හැබැයි හිමීට වැඩේ දෙන්න ඕනේ..හදිස්සි නැතුව...
![]()
මට බෑ..... උඹට ඕනා නම් ඔය තියෙන කී එකක් ගලවගෙන, මට MMS එකක් දාපන්.....!! 
කොසා මූ යන්නේ මුගේ හුක් මාර්ට් ලංකා එකෙන් මට ලැපක් බස්සන්න![]()

මේකට හාඩ් එකක් දැම්මහම වැඩේ ගොඩ...... 
තියල ඉඳගනින් එහෙනම්එස්කේප් කී එක නැති ලැප් මක්කටෙයි
![]()
uako dan yanne Intel 3rd generation processors![]()

තොපි දෙන්නම කලින් මේක 20 ක් වටිනවා කියලා දැන් කියන කතා...

uako dan yanne Intel 3rd generation processors![]()

මේ අරූ මොකෝ කී එක දෙන්න බෑ කියන්නේ...පොරට බලහත්කාරකමක් කරලා කිව්වා නේද මට කී එක දෙන්න එපා කියලා...
![]()


මේකට හාඩ් එකක් දැම්මහම වැඩේ ගොඩ......
![]()

තියල ඉඳගනින් එහෙනම්එස්කේප් කී එක නැති ලැප් මක්කටෙයි
![]()
තව අඩු පාඩු තියෙනවා..... ඔය මොඩල් වලට ආවානේ අර මවුස් එක වගේම පාවිච්චි කරන්න, ට්රැක් බෝල් එකක් වගේ ගැජට් එකක් ආවානේ කී බෝඩ් එකේම.... අන්න ඒකත් ඕකේ නෑ...... 
මූ නාකි සුද්දෙක් දීපු එකක් මාර්කට් කරන්න යනවා ටොප් බඩු කියල![]()
ජබොක්.....!!මම බැලුවා i3 එකක්..17 ක් බං...uako dan yanne Intel 3rd generation processors![]()


ඒකත් මම හිතන්නේ සිරා......!!
![]()
