EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලය මහ රෑ ඇහැරිලා..බුදියන්නෙත් නෑ..:(:( ඌ රෙස්ට් කරන විදිහ වෙන්න ඇති ඒ....:dull::dull:
    :( නින්ද යන්නෙ නෑ.. රේඩියෝ එක අහනවා ඇදට වෙලා...
    වමනෙ යනවා බං.. දෙපාරක්ම දැම්මා දැං... කාපුවා ඕක්කොම එලියෙ :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :( නින්ද යන්නෙ නෑ.. රේඩියෝ එක අහනවා ඇදට වෙලා...
    වමනෙ යනවා බං.. දෙපාරක්ම දැම්මා දැං... කාපුවා ඕක්කොම එලියෙ :sorry:
    :shocked::shocked: නර්ස් අයියල කිව්වේ බඩපිරෙන්න කන්න කියල නේද අප්පිරිය වුනත්...:eek::eek: මොනවා හරි පොඩියට කපන මචන්..නැත්තම් දැන් ආයේ බඩ හිස්නේ...:sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව සතියයි. ඊට පස්සෙ ඔය කෙලි ඔක්කොම ඉවරයි!

    :shocked: ඈයි ලෝක විනාසේ නිසාද.....?? අන්න ලෝක විනාසෙට කලින්ම ආස්චර්ය පහල වෙලා..... :yes:

    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=29965

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල රු.10 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි, ඔන්න පෙට්‍රල් වාහන තියෙන කට්ටියට නම්, ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආස්චර්ය උදා වෙලා..... :yes: :D :) :angry:

    මුන්ට කාර් රේස් තියන්න සල්ලි එපායේ..... ඉතින් අපි ඒ සල්ලි හොයලා දෙමු..... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඈයි ලෝක විනාසේ නිසාද.....?? අන්න ලෝක විනාසෙට කලින්ම ආස්චර්ය පහල වෙලා..... :yes:

    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=29965

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල රු.10 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    සුභ උදෑසනක් කුකුළණි, ඔන්න පෙට්‍රල් වාහන තියෙන කට්ටියට නම්, ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආස්චර්ය උදා වෙලා..... :yes: :D :) :angry:

    මුන්ට කාර් රේස් තියන්න සල්ලි එපායේ..... ඉතින් අපි ඒ සල්ලි හොයලා දෙමු..... :yes:

    යකෝ ලංකාදීපෙ වත් ඕක දාලානෑනෙ ? :eek:

    Edit:
    http://sinhala.adaderana.lk/news.php?nid=29965
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: ඈයි ලෝක විනාසේ නිසාද.....?? අන්න ලෝක විනාසෙට කලින්ම ආස්චර්ය පහල වෙලා..... :yes:

    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=29965

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල රු.10 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    නියමයි මචන් ... මෙහෙම තමයි වෙන්න ඕන ... බලන්න රජතුමා රට කරගෙන යන ලස්සන ... :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හදන්න දිනන්න :P

    සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/84959
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ne ban... anuradhapure giya... dan tikakata kalin awe... :D

    mama negombo pahu karan enakota dakka kaha pata car ekak umbe eka wage... umbada danne ne..? 10-11 wage welawata...
    කොයි හරියෙද ? මම මීගමු පැත්තෙ නං ගිය නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ne ban... anuradhapure giya... dan tikakata kalin awe... :D

    mama negombo pahu karan enakota dakka kaha pata car ekak umbe eka wage... umbada danne ne..? 10-11 wage welawata...
    මීගමුව පැත්තෙන් අනුරාදපුර ගියේ මොකෝ ? :oo:
     
    Status
    Not open for further replies.