සංකපාලය මහ රෑ ඇහැරිලා..බුදියන්නෙත් නෑ..ඌ රෙස්ට් කරන විදිහ වෙන්න ඇති ඒ....
![]()
නින්ද යන්නෙ නෑ.. රේඩියෝ එක අහනවා ඇදට වෙලා...වමනෙ යනවා බං.. දෙපාරක්ම දැම්මා දැං... කාපුවා ඕක්කොම එලියෙ

සංකපාලය මහ රෑ ඇහැරිලා..බුදියන්නෙත් නෑ..ඌ රෙස්ට් කරන විදිහ වෙන්න ඇති ඒ....
![]()
නින්ද යන්නෙ නෑ.. රේඩියෝ එක අහනවා ඇදට වෙලා...
නින්ද යන්නෙ නෑ.. රේඩියෝ එක අහනවා ඇදට වෙලා...
වමනෙ යනවා බං.. දෙපාරක්ම දැම්මා දැං... කාපුවා ඕක්කොම එලියෙ![]()

නර්ස් අයියල කිව්වේ බඩපිරෙන්න කන්න කියල නේද අප්පිරිය වුනත්...
මොනවා හරි පොඩියට කපන මචන්..නැත්තම් දැන් ආයේ බඩ හිස්නේ...

නින්ද යන්නෙ නෑ.. රේඩියෝ එක අහනවා ඇදට වෙලා...
වමනෙ යනවා බං.. දෙපාරක්ම දැම්මා දැං... කාපුවා ඕක්කොම එලියෙ![]()

තව සතියයි. ඊට පස්සෙ ඔය කෙලි ඔක්කොම ඉවරයි!
ඈයි ලෝක විනාසේ නිසාද.....?? අන්න ලෝක විනාසෙට කලින්ම ආස්චර්ය පහල වෙලා..... 
http://sinhala.adaderana.lk/news.php?nid=29965

ඈයි ලෝක විනාසේ නිසාද.....?? අන්න ලෝක විනාසෙට කලින්ම ආස්චර්ය පහල වෙලා.....
Code:http://sinhala.adaderana.lk/news.php?nid=29965
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල රු.10 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සුභ උදෑසනක් කුකුළණි, ඔන්න පෙට්‍රල් වාහන තියෙන කට්ටියට නම්, ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආස්චර්ය උදා වෙලා.....![]()
![]()
![]()
![]()
මුන්ට කාර් රේස් තියන්න සල්ලි එපායේ..... ඉතින් අපි ඒ සල්ලි හොයලා දෙමු.....![]()

ඈයි ලෝක විනාසේ නිසාද.....?? අන්න ලෝක විනාසෙට කලින්ම ආස්චර්ය පහල වෙලා.....
Code:http://sinhala.adaderana.lk/news.php?nid=29965
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල රු.10 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/84959
දචස් තුනම ටැංකියෙද?hamme... 12 giya para ada thamai gedara awe... moko me paththe wune...?
දචස් තුනම ටැංකියෙද?

කොයි හරියෙද ? මම මීගමු පැත්තෙ නං ගිය නෑ..ne ban... anuradhapure giya... dan tikakata kalin awe...
mama negombo pahu karan enakota dakka kaha pata car ekak umbe eka wage... umbada danne ne..? 10-11 wage welawata...
මීගමුව පැත්තෙන් අනුරාදපුර ගියේ මොකෝ ?ne ban... anuradhapure giya... dan tikakata kalin awe...
mama negombo pahu karan enakota dakka kaha pata car ekak umbe eka wage... umbada danne ne..? 10-11 wage welawata...