අපෝ අන්න ත්රෙඩ් එක කන්න ගත්තා...![]()
දෙන්නම් උඹට Esc කී එක..... බලන් ඉදපන්.... 
yako mama reta elawanakota kohomath kannadi danne ne... mama elawanna be kiwwe purudu nethi nisa..

කොසා පේන්න නෑ වගේ !!හෙට ලෝක විනාසේ හින්දා ඌ ගෙදර ඇත්ති එක්ක එකතු වෙලා වෙස්සන්තර ජාතකේ කියෝනවා ඇති
![]()
කෝ බං මුකුත් උනේ නෑ නේ තවම.... 
අනේ බුදු මල්ලියේ අපි ගියාම, රෑ වෙලා කාපන්කෝ.......![]()

ඔන්න අද දවසට පටාන් ගත්තා...... 
රත්නයට කියල ජාතකයක් තියෙන එකක් යැ ?![]()
හිටු උඹේ ජාතකේ කියලා දෙන්න එහෙනම්...... 
ඔව් ඔව් මලයෝ මට මතක් උනේ අෆ්ෆා ෆුල් ඉන්සුරන්ස් කරපු එක කොච්චර වාසනාවක්ද කියලා![]()
අයියෝ සල්ලි..... 
එයි දන්නේ නැහැ කොසාගේ එක එලවන්න උත්සහයක් දැරුවේ නැත්තේ
ඈවිදින මරණයක්..... 
සුබ උදෑසනක් හැමෝටම...මේ මම යනවා මචන්ලා සුභ රාත්රියක්
හෙට එළිවෙයි නේද



ඔරියා මොකද්ද දන්නෑ කියන්නෙ දැං ?සුබ උදෑසනක් හැමෝටම...
තවම යහතින් ඉන්නවා නේද...![]()
