EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D ඒ වගේ..... :)

    අඩෝ උඹේ අර Esc එක, බොසා පේන්න නැති වෙලාවක් බලලා ගලවලා දෙන්නම්...... හරිද....!! :yes::D
    එළකිරි....:cool::cool:

    නෑ නෑ....... :no::no::no:

    අනේ වාසනාවන් මෙහෙමත් අවංක සේවකයෝ ඉන්න බොසාලා........ :lol::lol:
    එහෙම තමා අවංක සේවකයෝ....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ....... :no::no::no:

    අනේ වාසනාවන් මෙහෙමත් අවංක සේවකයෝ ඉන්න බොසාලා........ :lol::lol:

    :shocked: :rofl: යකෝ විසි කරලා තියෙන කී බෝඩ් එකකින්, කී එකක්, මේ ගම්පහ අනාතයාට දුන්නයි කියලා, අපේ බොසාට පාඩුවක් නෑ...... :no: බලපන්, ඊයේ දවල් ඉදන්, මෙලෝ වැඩක් නැතුව මම කිරියටම වෙලා ඉන්නවා...... :D :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු ඒකත් වෙන්න පුලුවන්
    කෝකටත් බෙහෙත් ටිකක් දාගන්න ..පැරසෙටමෝල් 2කුත් ගන්න .

    .අහ් ..උඹ තාම ඉන්නවද ?

    ඊයේ රෑ පැනඩෝල් 2යි අද උදේ 2යි....... ඒත් අමාරුවනම් එහෙමමයි....... අර බෙටදීන් කියන තේ කහට වතුර වගේ බෙහෙත තමයි දැම්මේ....... ඒක හොඳයිනේ නේද.......?

    ඌ කවදාහරි මැරෙන්නේ අපිවත් මරාගෙනම තමයි කියන්නේ........ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ්...... :confused: :eek: මාව ගෙදරින් එලෙව්වනම් මම කොහොමද ගෙදර ඉන්නේ ඇන්ඩ් දේදුනු කොහොමද අම්මලාගේ ගෙදර ඉන්නේ........? (ලොජික්) :lol::lol::lol::lol:

    :rofl: :P ඒ කියන්නේ උඹ දේදුණුව ගෙදරින් එලෙව්වා.....!! :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈහහ්...... :confused: :eek: මාව ගෙදරින් එලෙව්වනම් මම කොහොමද ගෙදර ඉන්නේ ඇන්ඩ් දේදුනු කොහොමද අම්මලාගේ ගෙදර ඉන්නේ........? (ලොජික්) :lol::lol::lol::lol:

    KBK logic :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :rofl: යකෝ විසි කරලා තියෙන කී බෝඩ් එකකින්, කී එකක්, මේ ගම්පහ අනාතයාට දුන්නයි කියලා, අපේ බොසාට පාඩුවක් නෑ...... :no: බලපන්, ඊයේ දවල් ඉදන්, මෙලෝ වැඩක් නැතුව මම කිරියටම වෙලා ඉන්නවා...... :D :love:

    එ වුනාට උඹට පඩි ගෙවනවානේ බොසා........ ඉතිං මොන පාඩුද.........? :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :confused:ගල් ඉබ්බෙක් රෙද්දක් කියයි කිව්වලු........ :growl: පිස්සුද යකෝ දැන්මම දෙවෙනි වතාවටත් පියාණෝ කෙනෙක් වෙන්න බෑ......... :no::no::no:

    :D තරි මාමට නම් 3ත් සෙට් වෙලයි කියන්නේ...... :) ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ රෑ පැනඩෝල් 2යි අද උදේ 2යි....... ඒත් අමාරුවනම් එහෙමමයි....... අර බෙටදීන් කියන තේ කහට වතුර වගේ බෙහෙත තමයි දැම්මේ....... ඒක හොඳයිනේ නේද.......?

    ඌ කවදාහරි මැරෙන්නේ අපිවත් මරාගෙනම තමයි කියන්නේ........ :lol:

    :confused: හොදට තුවාලේ හෝදලා, හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් (හරිද මන්දා ජාතිය) දාලා හෝදලා, පිහිදාලා, ඊට පස්සේ බෙටඩීන් දැම්මා නම්, ඉක්මනට හොද වෙයි..... :yes: බෙටඩීන් දැම්මහම තෙමන්න හොද නෑ මගේ හිතේ...... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D තරි මාමට නම් 3ත් සෙට් වෙලයි කියන්නේ...... :) ;)

    Umba anunge accounts balanne nathuwa umbe accounts balapan methana magulak kiyanne nathuwa :frown: mage iha mola rath wela innawa muu 3k gena kathaa karanawa:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉරිදා තමයි කොළඹට සැපත් වෙනවයි කියන්නේ........ :(

    :shocked: අපිට නෑ නේ ඔහොම චාන්ස්..... පාත් ෆයින්ඩරේ (නැන්දම්මා) බලන්න යන්නේ නෑ ආයේ ඉතින් අළුත් අවුරුදු වෙනකම්ම...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :confused: හොදට තුවාලේ හෝදලා,හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් (හරිද මන්දා ජාතිය) දාලා හෝදලා, පිහිදාලා, ඊට පස්සේ බෙටඩීන් දැම්මා නම්, ඉක්මනට හොද වෙයි..... :yes: බෙටඩීන් දැම්මහම තෙමන්න හොද නෑ මගේ හිතේ...... :)

    එහෙම තමයි කරේ....... හම්මා අර තුවාල පිරිසිදු කරන ඒකෙන් සුද්ධ කරද්දී දැනුනු සනීපෙ..... වොට් 33000 වගේ....... අද උදේ බෙහෙත් දැම්මම හවසට ප්ලාස්ටර් ඒක අයින් කරාම අවුලක් නෑනේ....... අම්මා කියනවා දවස් 3ක්වත් තියාගන්න කියලා...... එහෙමයි කියලා මේක නොතෙමාගෙන නාන්නේ කොහොමද.......? :eek:
     
    Status
    Not open for further replies.