පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
අනේ ඔරියන් තුමනි.. ඔබ්තුමා පිස්සෙක් නොවන බව වහා ඔප්පු කර ඔබගේ ආනුභාවය ලොවටම පෙන්වනු මැනවි....


මම ඔරියා උනානම් අයේ මලාට එලකිරිය පැත්තෙ එන්නේ නෑ.. මුට තවත් ලැජ්ජා නෑනේ...
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::yes::yes:
    ටිවිටර් නම් මන්දා ටිවිටර් එකේ පිස්සො අඩුයි ටිකක්:D.fb එකේ නම් මූට සුපිරි fan base එකක් හදාගන්න පුලුවන් :lol:

    මු වැඩේ ලෙසටම කරගෙන ගියොත් මු ෆේස්බුක් එකත් අල්ලනවා සුවර්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kibulo mu apita athal ekak denne, ithin uba tharaha nogena hitu ban :nerd:
    api kochcharanam athal gattada me manussayagen :P

    මේවා තමයි යකෝ රියලිටි කියන්නෙ
    උබට මල පැනල
    නෑ බං .......මූ මේ කෙබර දෙසා බාන්නේ අපි හරක් කියල හිතලද? අපිට මතක නෑ, අපි ඌ වගේ ම පො**ලා කියල හිතලද?
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ බං .......මූ මේ කෙබර දෙසා බාන්නේ අපි හරක් කියල හිතලද? අපිට මතක නෑ, අපි ඌ වගේ ම පොන්ස්ලා කියල හිතලද?
    ලොල් බන් , ඌට මෝල්
    හැම මෝලම , පිස්සම කියන ඒව අපි අහන්න ඕනෙද? ඇහුවත් තරහ ගන්න ඕනෙද?
    ඌ ඕනෙ එකක් කියපුවාවෙ අපේ ආතල් එක අපි ගන්නව උගෙන් :rofl:
    බලපන් මූ නැත්නම් අද දවස කොච්චර බෝරින් ද? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් බන් , ඌට මෝල්
    හැම මෝලම , පිස්සම කියන ඒව අපි අහන්න ඕනෙද? ඇහුවත් තරහ ගන්න ඕනෙද?
    ඌ ඕනෙ එකක් කියපුවාවෙ අපේ ආතල් එක අපි ගන්නව උගෙන් :rofl:
    බලපන් මූ නැත්නම් අද දවස කොච්චර බෝරින් ද? :P
    හොක් හොක්....ඒක නම් ඇත්ත................:D:yes:
    පට්ට ම ආතල් එකක නම් ගත්ත තමා පූවො..............:lol:
    අපිත් මාරු වෙනව බං.......:(
    අද රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක මගේ.........:cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හොක් හොක්....ඒක නම් ඇත්ත................:D:yes:
    පට්ට ම ආතල් එකක නම් ගත්ත තමා පූවො..............:lol:
    අපිත් මාරු වෙනව බං.......:(
    අද රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක මගේ.........:cool:
    :cool:
    අහ් අද උබෙන්ද ? මාත් එන්නම් ඒ පැත්තෙ රෑ වෙලා :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං .......මූ මේ කෙබර දෙසා බාන්නේ අපි හරක් කියල හිතලද? අපිට මතක නෑ, අපි ඌ වගේ ම පොන්ස්ලා කියල හිතලද?
    රියලිටි කියන්නෙ එක තමයි බන්
    මවල දෙනවා මවල :lol::lol:
    බුදු හාමුදුරුවොත් උන්ගේ ප්‍රඩක්ට් එකක් කියන්නෙ එකනේ ඌ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Laughing01.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    dan mokadda bun mu kiyana tawa paya 18k yana kathawa ??? kawru hari kiyapanko :eek: :eek:
    ලෝකෙ හැම රටකටම 21 වෙනිද පහු වෙන්න තව තියෙන වෙලාව (අපිට තව පැය 6යි, ඇමරිකන් රටවල් වලට 18යි.
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මට මේ ගොං බිජ්ජා ගෙන් අහන්න තියෙන්නේ මේ ටික................

    අද හවස 3 වෙන කොට පෘථිවිය සම්පූර්ණයෙන් ම ඒලියන්ස්ලා අල්ල ගන්නවා කියල උඹ කිව්ව ද නැද්ද?
    දැන් වෙලාව 6ට ළගයි....ඒක වෙලා තියනව ද නැද්ද?
    වෙලා තියනව නම් කොහේද?

    පොන්නයා නොවී මෙන්න මේ ටිකට උත්තර දීපං......නැත්තං අපේ ලේ පුච්චන්නේ නැතුව මක බෑ වෙයං...............:growl::growl::growl:

    තොගේ ඇස් පෙනීම දුර්වල නිසා මම ෆොන්ට් සයිස් 7න් දානවා......


    තරහ ගන්න එපා මචන්. එහෙම වුනොත් මූට ඕන දේ අපි කලා වෙනව. මේ ගෝතය සෙට් වෙන්නෙ අපෙන් ආතල් ගන්න. ඔයාම පොඩ්ඩක් හිතන්න, අනිත් යාලුවො දාපු කොමෙන්ට්ස් බලලා අපි කොච්චර හිනා වුනාද? මූත් ඒ වගෙ තමයි. අපෙන් ආතල් ගන්නවා.
    හෙට වෙනතුරුත් කාලෙ දීලා ටිකක් කල්පනා කරලා මූව පීචන් කරල දාමු කට්ටියම සෙට් වෙලා. ඇත්ත බොරුව තෙරුම් ගන්න බැරි මේ ගොනා කොහොමද බන් අපි රොත්තක් එක්ක හැප්පෙන්නෙ?
     
    Last edited:

    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28
    කලබල වෙන්න එපා.මායන්වරුන්ට තවම උදෑසන 6යි.ඔවුන්ට අද දින තව පැය 18ක් තියෙනවා.ලෝකයේ සියලූම රටවල් මායන්වරුන්ගේ කවුන්ට් ඩවුන් එක පාස් කරන්න ඕන.

    dan wath ammata hu*** ganne nathuwa yanawada
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදර දෙවියන් වහන්ස

    එළකිරියේ ඔරියන් තුමාද එතුමාගේ පවුලේ අයද ඔබ වෙත මෙසේ කැප කරමි ඔරියන් තුමා සහ එතුමාගේ පවුලේ අයට යම් මානසික විකෘති තාවයක් ඇත්නම් දෙවියන් වහන්සේ ඔබතුමාගේ ආනුභාවයෙන් ඒවා දුර්වි ඔහුටද ඔහුගේ පවුලේ අයටද සෞභාග්‍යමත් ආශ්චර්යමත් අනාගතයක් උදා කර දෙත්වා.දෙවියන් වහන්ස ඔරියන් තුමා ශුද්ධාත්මයානන් වහන්සේ කෙරෙයි යම් කලකිරීමක් ඇත්තේද එයද දුරු කර දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ පිහිටවන සේක්වා.ඔහු යම් පවක් කර ඇත්නම් එය වෙනුවෙන් කමා කර දෙවියනි ඔබේ මහිමය ඔරියන් තුමා වෙනුවෙන් පතුරවමින් ආශිර්වාද කරත්වා.සර්ව බල ධාරි දෙවියන් වහන්ස ඔරියන් තුමා කෙරෙහි ඇති සතාන්ගේ බල පන්නා ඔහුට සෞභාග්‍ය උදා කර මැනව.
     
    Last edited:

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    තරහ ගන්න එපා මචන්. එහෙම වුනොත් මූට ඕන දේ අපි කලා වෙනව. මේ ගෝතය සෙට් වෙන්නෙ අපෙන් ආතල් ගන්න. ඔයාම පොඩ්ඩක් හිතන්න, අනිත් යාලුවො දාපු කොමෙන්ට්ස් බලලා අපි කොච්චර හිනා වුනාද? මූත් ඒ වගෙ තමයි. අපෙන් ආතල් ගන්නවා.
    හෙට වෙනතුරුත් කාලෙ දීලා ටිකක් කල්පනා කරලා මූව පීචන් කරල දාමු කට්ටියම සෙට් වෙලා. ඇත්ත බොරුව තෙරුම් ගන්න බැරි මේ ගොනා කොහොමද බන් අපි රොත්තක් එක්ක හැප්පෙන්නෙ?
    :yes::yes::yes::yes::yes::lol::lol: