පද පේලි .....

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • සිත රිදවන වදන් වලට අඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
    සසර සරන තුරා මගෙන් බිඳෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ...
     

    thanujaka

    Well-known member
  • සිත රිදවන වදන් වලට අඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
    සසර සරන තුරා මගෙන් බිඳෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ...
     

    thanujaka

    Well-known member
  • සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටුවිට
    සද පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට....
     

    thanujaka

    Well-known member
  • සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටුවිට
    සද පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තාරුකා වියනට ඉහළ අහසින්
    ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ ආවා
    ආදරයේ අංශු මාත්‍රයක් අරන්
    ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා

    ව්‍යාකරණ නැති
    කැඩී බිඳී විසිර ගිය
    භාෂාවක හිරවී ඔබ ආවා
    ආදරයේ වචන මාත්‍රයක් අරන්

    ඇහිපිල්ලමකටවත් අවසරයක්
    තිබුණ් නෑ හරි හදිස්සිය
    ඔබ රැඳුණා
    ඇසිල්ලකි

    මායාවයි ඔබ අසුරු සැනින් මිය යන්නට නියමිත
    මා ඔබ ඉම්බා
    ආදරයේ අංශු මාත්‍රයක්
    දැනුනේ නෑ
     

    thanujaka

    Well-known member
  • සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට............!!
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි
     
    Status
    Not open for further replies.