මේ ටිකේ අමර වැස්සක් නෙ බං.....ඒ උනාට ට්‍රිප් යනකොට වැස්සෙත් ආතල් එකක් තියෙනව බං..............!!!!
![]()

ඔව් මම එහෙට යන්න රෑ උනායින්, පාටිය පටන් ගන්න පහු උනා..... 
මේ ටිකේ අමර වැස්සක් නෙ බං.....ඒ උනාට ට්‍රිප් යනකොට වැස්සෙත් ආතල් එකක් තියෙනව බං..............!!!!
![]()

ඔව් මම එහෙට යන්න රෑ උනායින්, පාටිය පටන් ගන්න පහු උනා..... 
කෙල්ලො කොල්ලො සෙට් වෙලා උයාගෙන කාලා ෆන් ලෝකයයි.![]()

එසේම වෙවා![]()
තොපි දෙන්නම ඉක්මනට ලිදට වැටිය.... 

එයාලා හිතන්නෙ අපි මාකට් එකක් කියලා. ඉල්ලන ඉල්ලන දේවල් ඒ ඒ වෙලාවට දෙන්න අපි බැඳිලා ඉන්න ඕන, එහෙම බැරිවුනොත් අපේ පිරිමිකමටත් ගරහන්න බලාගෙන ඉන්නෙ,අපෝ මටනං දැන් ලව එපා වෙලා තියෙන්නෙ බං........ඒ හින්ද තව සෑහෙන කාලෙකට සින්ගල්.............!!!!

ඒත ඉංග්ලිශ් එකක් සෙට් කරගන්න එපා බං.....රශියන් ස්පැනිශ් කතා කරන එකක් සෙට් කරගනින්...එතකොට වැඩේ ලේසි.....අපි කියන දේ උන්ට තේරෙන්නෑ...උන් කියනදේ අපිට තේරෙන්නෑ.....එතකොට පවුල සමගියෙන්...............!!!!
අපිට ආවේ නැහැනේ ඔය අදහස කලින්.....

එහෙම ෆන් හැමදාම ගන්න පුලුවන් ජොබ්ස් ලන්කාවෙ තියෙනව බන්අඩෝ ඒව මතක් වෙද්දිත් ආතල් බං.....ආයෙ කවද ගන්නද ඒ ෆන්.............!!!!![]()

කෙල්ලො කොල්ලො සෙට් වෙලා උයාගෙන කාලා ෆන් ලෝකයයි.
ඔව් බන් මෙහෙ එවුන්ට නම් හැබැයි වැඩි පුර සල්ලි දෙනවා,, සාමාන්යෙන් 25ක් විතර හම්බුන දවසට දෙන්නට පහ පහ ගාන වගේ දෙනවා,![]()
අපේ උන්ට නම් 12.5% දුන්නත් මදි වගේ ඉන්නේ බං....

ඔව් මම එහෙට යන්න රෑ උනායින්, පාටිය පටන් ගන්න පහු උනා.....
![]()
![]()
තොපි දෙන්නම ඉක්මනට ලිදට වැටිය....
![]()

එහෙම කරන්න එපා දෙයියෝ![]()
අනේ හැකි ඉක්මනටම වැටිය..... මේකේ ඉන්න සිංගල් උන් ඔක්කොම ලිදට.... 
නපුරු සමනයෙක්අනේ හැකි ඉක්මනටම වැටිය..... මේකේ ඉන්න සිංගල් උන් ඔක්කොම ලිදට....
![]()

එයාලා හිතන්නෙ අපි මාකට් එකක් කියලා. ඉල්ලන ඉල්ලන දේවල් ඒ ඒ වෙලාවට දෙන්න අපි බැඳිලා ඉන්න ඕන, එහෙම බැරිවුනොත් අපේ පිරිමිකමටත් ගරහන්න බලාගෙන ඉන්නෙ,![]()

ගන්න ඕනෙ ෆන් එක ගත්තනෙ මචං...ආයෙ තව මොනවද එහෙනං.....ඒව ගැන හිතන්න එපා....අපි මොකෝ අවුරුදු 500ක් ජීවත් වෙන්නෑනෙ......ඉන්න ටිකේ ෆන් එකේ ඉන්න තමයි තියෙන්නෙ............!!!!![]()
ඒ උනත් පෙට්‍රල් වල ගනන් ඇහුවමනං තනි ඇහැට ඇඩෙනව....
අනිත්‍යය ගොඩක්ම ගොඩක් තේරුම් අරන් තියෙන්නේ.... "යටගිය දවස බරණෑස් නුවර" හිටිය නිසාද.....?? 
ගන්න ඕනෙ ෆන් එක ගත්තනෙ මචං...ආයෙ තව මොනවද එහෙනං.....ඒව ගැන හිතන්න එපා....අපි මොකෝ අවුරුදු 500ක් ජීවත් වෙන්නෑනෙ......ඉන්න ටිකේ ෆන් එකේ ඉන්න තමයි තියෙන්නෙ............!!!!![]()
ඒ උනත් පෙට්‍රල් වල ගනන් ඇහුවමනං තනි ඇහැට ඇඩෙනව....

මෙහෙමනෙ බන් අපිට ඕන දේවල් ටිකක් තියෙනවා ඒ ටික අරගෙන පාඩුවෙ සතුටින් ඉමු කිව්වම තමයි මට මෙහෙ හිටිය අන්තිම එක මාව දාලා ගියේසිරාවට බං....උන් අපි දිහා බලන්නෙ ඇලඩින් ගෙ පහණෙ හිටපු භූතය දිහා බලනව කියල හිතාගෙන......![]()

5000 gane ban
![]()
20% ක් දෙන්න අමාරුයි බං අපේ නම්....
12.5% තමා....

![]()
අපිට ආවේ නැහැනේ ඔය අදහස කලින්.....
![]()
![]()

වෙනිසියුලාවෙන් පෙට්‍රල් ගෙන්නන්න තියෙන්නෙඅනිත්යය ගොඩක්ම ගොඩක් තේරුම් අරන් තියෙන්නේ.... "යටගිය දවස බරණෑස් නුවර" හිටිය නිසාද.....??
![]()