EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ටිකේ අමර වැස්සක් නෙ බං.....:confused: ඒ උනාට ට්‍රිප් යනකොට වැස්සෙත් ආතල් එකක් තියෙනව බං..............!!!!:yes:

    :yes::yes: ඔව් මම එහෙට යන්න රෑ උනායින්, පාටිය පටන් ගන්න පහු උනා..... :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෝ මටනං දැන් ලව එපා වෙලා තියෙන්නෙ බං........ඒ හින්ද තව සෑහෙන කාලෙකට සින්ගල්.............!!!!
    එයාලා හිතන්නෙ අපි මාකට් එකක් කියලා. ඉල්ලන ඉල්ලන දේවල් ඒ ඒ වෙලාවට දෙන්න අපි බැඳිලා ඉන්න ඕන, එහෙම බැරිවුනොත් අපේ පිරිමිකමටත් ගරහන්න බලාගෙන ඉන්නෙ,:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒත ඉංග්ලිශ් එකක් සෙට් කරගන්න එපා බං.....රශියන් ස්පැනිශ් කතා කරන එකක් සෙට් කරගනින්...එතකොට වැඩේ ලේසි.....අපි කියන දේ උන්ට තේරෙන්නෑ...උන් කියනදේ අපිට තේරෙන්නෑ.....එතකොට පවුල සමගියෙන්...............!!!!

    :rofl: :lol: අපිට ආවේ නැහැනේ ඔය අදහස කලින්..... :lol: :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ ඒව මතක් වෙද්දිත් ආතල් බං.....ආයෙ කවද ගන්නද ඒ ෆන්.............!!!!:(
    එහෙම ෆන් හැමදාම ගන්න පුලුවන් ජොබ්ස් ලන්කාවෙ තියෙනව බන්;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙල්ලො කොල්ලො සෙට් වෙලා උයාගෙන කාලා ෆන් ලෝකයයි.:yes:


    ඔව් බන් මෙහෙ එවුන්ට නම් හැබැයි වැඩි පුර සල්ලි දෙනවා,, සාමාන්‍යෙන් 25ක් විතර හම්බුන දවසට දෙන්නට පහ පහ ගාන වගේ දෙනවා,:D

    :D අපේ උන්ට නම් 12.5% දුන්නත් මදි වගේ ඉන්නේ බං.... :( :growl:
     

    thanujaka

    Well-known member
  • :yes::yes: ඔව් මම එහෙට යන්න රෑ උනායින්, පාටිය පටන් ගන්න පහු උනා..... :(

    ගන්න ඕනෙ ෆන් එක ගත්තනෙ මචං...ආයෙ තව මොනවද එහෙනං.....ඒව ගැන හිතන්න එපා....අපි මොකෝ අවුරුදු 500ක් ජීවත් වෙන්නෑනෙ......ඉන්න ටිකේ ෆන් එකේ ඉන්න තමයි තියෙන්නෙ............!!!!
    11.gif

    ඒ උනත් පෙට්‍රල් වල ගනන් ඇහුවමනං තනි ඇහැට ඇඩෙනව....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: අනේ හැකි ඉක්මනටම වැටිය..... මේකේ ඉන්න සිංගල් උන් ඔක්කොම ලිදට.... :yes:
    නපුරු සමනයෙක් :(:(

    උඹලා අපිටවත් ගොඩයන්න දෙන්නෙ නැති හැටි:frown:
     

    thanujaka

    Well-known member
  • එයාලා හිතන්නෙ අපි මාකට් එකක් කියලා. ඉල්ලන ඉල්ලන දේවල් ඒ ඒ වෙලාවට දෙන්න අපි බැඳිලා ඉන්න ඕන, එහෙම බැරිවුනොත් අපේ පිරිමිකමටත් ගරහන්න බලාගෙන ඉන්නෙ,:frown:

    සිරාවට බං....උන් අපි දිහා බලන්නෙ ඇලඩින් ගෙ පහණෙ හිටපු භූතය දිහා බලනව කියල හිතාගෙන......:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගන්න ඕනෙ ෆන් එක ගත්තනෙ මචං...ආයෙ තව මොනවද එහෙනං.....ඒව ගැන හිතන්න එපා....අපි මොකෝ අවුරුදු 500ක් ජීවත් වෙන්නෑනෙ......ඉන්න ටිකේ ෆන් එකේ ඉන්න තමයි තියෙන්නෙ............!!!!
    11.gif

    ඒ උනත් පෙට්‍රල් වල ගනන් ඇහුවමනං තනි ඇහැට ඇඩෙනව....

    :yes: අනිත්යය ගොඩක්ම ගොඩක් තේරුම් අරන් තියෙන්නේ.... "යටගිය දවස බරණෑස් නුවර" හිටිය නිසාද.....?? :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගන්න ඕනෙ ෆන් එක ගත්තනෙ මචං...ආයෙ තව මොනවද එහෙනං.....ඒව ගැන හිතන්න එපා....අපි මොකෝ අවුරුදු 500ක් ජීවත් වෙන්නෑනෙ......ඉන්න ටිකේ ෆන් එකේ ඉන්න තමයි තියෙන්නෙ............!!!!
    11.gif

    ඒ උනත් පෙට්‍රල් වල ගනන් ඇහුවමනං තනි ඇහැට ඇඩෙනව....
    :yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරාවට බං....උන් අපි දිහා බලන්නෙ ඇලඩින් ගෙ පහණෙ හිටපු භූතය දිහා බලනව කියල හිතාගෙන......:frown:
    මෙහෙමනෙ බන් අපිට ඕන දේවල් ටිකක් තියෙනවා ඒ ටික අරගෙන පාඩුවෙ සතුටින් ඉමු කිව්වම තමයි මට මෙහෙ හිටිය අන්තිම එක මාව දාලා ගියේ:lol:
     

    thanujaka

    Well-known member
  • :rofl: :lol: අපිට ආවේ නැහැනේ ඔය අදහස කලින්..... :lol: :(

    ඒකටත් කරන්න දෙයක් තියෙනව.......උඹ කොහෙ හරි ඔලුව හප්පගෙන සිංහල අමතක උනා වගෙ ඇක්ට් කරපන් හෙට ඉදන්.....අන්න ගොඩ එතකොට......ලංකාවෙ නාට්ටි වල වෙනව වගෙ....පොඩ්ඩ බැරිවෙච්ච ගමන් නිලියගෙ මතකෙ නැති වෙලා............!!!!:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes: අනිත්යය ගොඩක්ම ගොඩක් තේරුම් අරන් තියෙන්නේ.... "යටගිය දවස බරණෑස් නුවර" හිටිය නිසාද.....?? :D
    වෙනිසියුලාවෙන් පෙට්‍රල් ගෙන්නන්න තියෙන්නෙ:yes:
     
    Status
    Not open for further replies.