Koliwood,Bollywood,Hollywood Film අපට එපා

thomian

Well-known member
  • May 20, 2011
    12,252
    17,118
    113
    මේන්න තව හොද කොරියන් ‍ෆිල්ම් එකක්...අනිවා බලන්න..

    Samaritan Girl (2004)

    74-samaritan-girl_2004_samaria_76f0ef96.jpeg

    IMDB RATING 7.2/10

    DOWNLOAD

    http://thepiratebay.se/torrent/3292808/Samaria_[Korea_2004]_Kim_Ki-Duk

    • Like
    Reactions: sujilak123

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දෙමල නම් කොහොමටත් බලන්නෙ නැ:eek:අනිත්වා නම් බල්නවා;)
    ඉන්දුනිසියන් ෆිල්ම් වල එපා වෙන්නෙ ට්රෙලර් එකයි පොස්ට්‍ර් එකයි සුපිරියට තියෙනවා:cool: ෆිල්ම් එක බලද්දි වහ කන්න හිතෙනවා:frown:මෙලො රහක් නැ:( මේ වගෙ උබ බලපු හොදම ෆිල්ම් වල විස්තර කියනකොට අපිට ඒ ගැන බය නැතිව බාන්න පුලුවන්;) උන්ගෙ හොද ෆිල්ම් නැතුව නෙමෙයි:)

    ජයවෙවා
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න මාත් සෙට් උන ..

    මෙන්න මගෙනුත් පට්ට ෆිලිම් එකක්..

    මේක තායි ෆිලිම් එකක්.. බලන්නම ඕනේ.. හොල්මන් නිසා ආදරෙන් ඉන්න ෆැමිල් එකකට වෙන දෙයක්... මන් මේක බැලුවේ ගොඩක් කලින් එක නිසා ටොර්රන්ට් එක නන් නැ.. පොඩ්ඩක් හොයල බාගන්න...

    මේක නන කොරියන් එකක්.. පට්ට විදියට හිනා වෙන්න පුළුවන්... බලලම ඉන්න කෝ..

    photo25185.jpg

    එල රෙප් 6+:)
    :)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙමල නම් කොහොමටත් බලන්නෙ නැ:eek:අනිත්වා නම් බල්නවා;)
    ඉන්දුනිසියන් ෆිල්ම් වල එපා වෙන්නෙ ට්රෙලර් එකයි පොස්ට්‍ර් එකයි සුපිරියට තියෙනවා:cool: ෆිල්ම් එක බලද්දි වහ කන්න හිතෙනවා:frown:මෙලො රහක් නැ:( මේ වගෙ උබ බලපු හොදම ෆිල්ම් වල විස්තර කියනකොට අපිට ඒ ගැන බය නැතිව බාන්න පුලුවන්;) උන්ගෙ හොද ෆිල්ම් නැතුව නෙමෙයි:)

    ජයවෙවා
    11.gif
    ඉන්දුනීසියන් ක්‍රියාදාම film තමා සුපිරි :yes:අනිත් ෆිල්ම් නම් වැඩක් නෑ:eek:.හුගක් රටවල ෆිල්ම් තියෙනවා මේකේ:).එලස්:).ජයවේවා:cool:
    macho thiyena wanam mata the Final judgement japanese movie eka deepanko
    එලකිරි දෙන්නම්:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Once Upon a Time in Anatolia (2011)

    හුගකාලෙකින් ෆිල්ම් එකක් දුන්නේ නෑනේ:eek:. අද මම දෙන්න යන්නේ තුර්කි ෆිල්ම් එකක්:yes:.
    මේක ඉතාම වෙනස් විදිහේ කතාවක්:cool:.මියගිය පුද්ගලයෙකුගේ තොරතුරු සොයන
    පරීක්ශන කන්ඩායමක් ගැන තමා කියවෙන්නේ:yes:.
    ෆිල්ම් එක බලන්න:)

    Once_Upon_a_Time_in_Anatolia.jpg

    Trailer

    IMDb

    Download
    Torrent 800MB
     
    • Like
    Reactions: ncpasan

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Once Upon a Time in Anatolia (2011)

    හුගකාලෙකින් ෆිල්ම් එකක් දුන්නේ නෑනේ:eek:. අද මම දෙන්න යන්නේ තුර්කි ෆිල්ම් එකක්:yes:.
    මේක ඉතාම වෙනස් විදිහේ කතාවක්:cool:.මියගිය පුද්ගලයෙකුගේ තොරතුරු සොයන
    පරීක්ශන කන්ඩායමක් ගැන තමා කියවෙන්නේ:yes:.
    ෆිල්ම් එක බලන්න:)

    Once_Upon_a_Time_in_Anatolia.jpg

    Trailer

    IMDb

    Download
    Torrent 800MB

    අලුත් එකක් දාලා නේ... බලපු නැති ෆිල්ම්ස් ගොඩක් have. වෙලාවක් හම්බවුන වෙලාවක බලන්නම්. දිගටම කරගෙන යන්න.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Suicide Club (2001)

    Suicide Club (2001)
    මේක හොරර් ගනයට වැටෙන ජපන් චිත්‍රපටියක්:eek:.කතාව ටිකක් කියනවනම් එකදිගට සිදුවන සියදිව් නසාගැනිම් ගැන තමයි තියෙන්නේ:yes:.
    මේක නම් සමහර කට්ටියට බලන්න බෑ:D.ඒක නිසා මුලින්ම trailer එක බලන්න:).

    suicide-club_b1.jpg

    Trailer

    IMDb

    Download

    Torrent 700MB
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ ත්‍රෙඩ් එකට ආවේ මාස ගානකට පස්සේ මම හිතන්නේ....... :sorry:
    පිස්සු හැදෙනව දාල තියෙන films තොගේ දැක්කම.....:shocked:

    හරි මෙන්න මගෙන් කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකට film එකක් :cool:

    The Memory of A Killer

    the-memory-of-a-killer-Zaak_Alzheimer-2003_poster.jpg

    මේක Belgian film එකක්. සාමාන්‍යයෙන් අපි බලන Action film වල වැඩකාරය වෙන්නේ හොඳට ඇඟපත තියෙන තරුණ පහේ හාදයෙක්නේ :nerd: :nerd: හැබැයි මෙකේ කතාව පාදක වෙන්නේ ටිකක් නාකි පහේ ඩයල් එකක් වටායි. මේ බුවා කුලියට මිනීමරන කෙනෙක් හැබැයි වැඩේ කියන්නේ මූට හිටපු ගමන් කරපු දේවල් අමතක වෙන ලෙඩක් තියෙනවා :eek: :eek:මම වැඩිය කතාව කියන්න යන්නේ නෑ. Action films වලට කැමතිනන් අනිවා බලන්න......... :yes::yes:

    • Like
    Reactions: mic and rcccc

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Once Upon a Time in Anatolia (2011)

    හුගකාලෙකින් ෆිල්ම් එකක් දුන්නේ නෑනේ:eek:. අද මම දෙන්න යන්නේ තුර්කි ෆිල්ම් එකක්:yes:.
    මේක ඉතාම වෙනස් විදිහේ කතාවක්:cool:.මියගිය පුද්ගලයෙකුගේ තොරතුරු සොයන
    පරීක්ශන කන්ඩායමක් ගැන තමා කියවෙන්නේ:yes:.
    ෆිල්ම් එක බලන්න:)

    Once_Upon_a_Time_in_Anatolia.jpg
    තුර්කි film කොහොමත් පට්ට :yes: :yes:
    මේකනන් බලල නෑ......
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තුර්කි film කොහොමත් පට්ට :yes: :yes:
    මේකනන් බලල නෑ......
    11.gif
    එල:)
    මේ ත්‍රෙඩ් එකට ආවේ මාස ගානකට පස්සේ මම හිතන්නේ....... :sorry:
    පිස්සු හැදෙනව දාල තියෙන films තොගේ දැක්කම.....:shocked:

    හරි මෙන්න මගෙන් කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකට film එකක් :cool:

    The Memory of A Killer

    the-memory-of-a-killer-Zaak_Alzheimer-2003_poster.jpg

    එල බලන්න ඕනේ
    11.gif
    .රෙප් 6+:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අලුත් එකක් දාලා නේ... බලපු නැති ෆිල්ම්ස් ගොඩක් have. වෙලාවක් හම්බවුන වෙලාවක බලන්නම්. දිගටම කරගෙන යන්න.
    11.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ දවස් වල වැම්පයර් ඩයරීස්ම බලනවා බන්
    කොටි වලිගේ අල්ල ගත්තා වගේ
    :lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    aluth Parkour movies nadda saho? :(
    මගේ අර පාකර් ත්‍රේඩ් එකේ ත්යෙන ඔක්කොම ෆිල්ම් බැලුවද මචන්:)
    මම කට්ටා;14149262 said:
    මේ දවස් වල වැම්පයර් ඩයරීස්ම බලනවා බන්
    කොටි වලිගේ අල්ල ගත්තා වගේ
    :lol::lol::lol:
    සුපිරිනේ:)