අනිත්වා නම් බල්නවා
ෆිල්ම් එක බලද්දි වහ කන්න හිතෙනවා
මෙලො රහක් නැ
මේ වගෙ උබ බලපු හොදම ෆිල්ම් වල විස්තර කියනකොට අපිට ඒ ගැන බය නැතිව බාන්න පුලුවන්
උන්ගෙ හොද ෆිල්ම් නැතුව නෙමෙයි
ඔන්න මාත් සෙට් උන ..
මෙන්න මගෙනුත් පට්ට ෆිලිම් එකක්..
මේක තායි ෆිලිම් එකක්.. බලන්නම ඕනේ.. හොල්මන් නිසා ආදරෙන් ඉන්න ෆැමිල් එකකට වෙන දෙයක්... මන් මේක බැලුවේ ගොඩක් කලින් එක නිසා ටොර්රන්ට් එක නන් නැ.. පොඩ්ඩක් හොයල බාගන්න...
එල රෙප් 6+මේක නන කොරියන් එකක්.. පට්ට විදියට හිනා වෙන්න පුළුවන්... බලලම ඉන්න කෝ..
![]()


thanksඑල පොස්ට් එකක් මචන්රේප් දුන්න
![]()

BUMP


මේකනම් බලන්නම ඕනේDolls (2002)
Three stories about never ending love.
![]()
DOWNLOAD
http://thepiratebay.se/torrent/3246846/Dolls[Japan_2002]

ඉන්දුනීසියන් ක්රියාදාම film තමා සුපිරිදෙමල නම් කොහොමටත් බලන්නෙ නැඅනිත්වා නම් බල්නවා
ඉන්දුනිසියන් ෆිල්ම් වල එපා වෙන්නෙ ට්රෙලර් එකයි පොස්ට්ර් එකයි සුපිරියට තියෙනවාෆිල්ම් එක බලද්දි වහ කන්න හිතෙනවා
මෙලො රහක් නැ
මේ වගෙ උබ බලපු හොදම ෆිල්ම් වල විස්තර කියනකොට අපිට ඒ ගැන බය නැතිව බාන්න පුලුවන්
උන්ගෙ හොද ෆිල්ම් නැතුව නෙමෙයි
ජයවෙවා![]()
අනිත් ෆිල්ම් නම් වැඩක් නෑ
.හුගක් රටවල ෆිල්ම් තියෙනවා මේකේ
.එලස්
.ජයවේවා
එලකිරි දෙන්නම්macho thiyena wanam mata the Final judgement japanese movie eka deepanko

මේන්න තව හොද කොරියන් ෆිල්ම් එකක්...අනිවා බලන්න..
Samaritan Girl (2004)
![]()
IMDB RATING 7.2/10
DOWNLOAD
http://thepiratebay.se/torrent/3292808/Samaria_[Korea_2004]_Kim_Ki-Duk
. අද මම දෙන්න යන්නේ තුර්කි ෆිල්ම් එකක්
.
.මියගිය පුද්ගලයෙකුගේ තොරතුරු සොයන පරීක්ශන කන්ඩායමක් ගැන තමා කියවෙන්නේ
.
Once Upon a Time in Anatolia (2011)
හුගකාලෙකින් ෆිල්ම් එකක් දුන්නේ නෑනේ. අද මම දෙන්න යන්නේ තුර්කි ෆිල්ම් එකක්
.
මේක ඉතාම වෙනස් විදිහේ කතාවක්.මියගිය පුද්ගලයෙකුගේ තොරතුරු සොයන පරීක්ශන කන්ඩායමක් ගැන තමා කියවෙන්නේ
.
ෆිල්ම් එක බලන්න
![]()
Trailer
IMDb
Download
Torrent 800MB
.කතාව ටිකක් කියනවනම් එකදිගට සිදුවන සියදිව් නසාගැනිම් ගැන තමයි තියෙන්නේ
.
.ඒක නිසා මුලින්ම trailer එක බලන්න
.



හැබැයි මෙකේ කතාව පාදක වෙන්නේ ටිකක් නාකි පහේ ඩයල් එකක් වටායි. මේ බුවා කුලියට මිනීමරන කෙනෙක් හැබැයි වැඩේ කියන්නේ මූට හිටපු ගමන් කරපු දේවල් අමතක වෙන ලෙඩක් තියෙනවා
මම වැඩිය කතාව කියන්න යන්නේ නෑ. Action films වලට කැමතිනන් අනිවා බලන්න......... 

තුර්කි film කොහොමත් පට්ටOnce Upon a Time in Anatolia (2011)
හුගකාලෙකින් ෆිල්ම් එකක් දුන්නේ නෑනේ. අද මම දෙන්න යන්නේ තුර්කි ෆිල්ම් එකක්
.
මේක ඉතාම වෙනස් විදිහේ කතාවක්.මියගිය පුද්ගලයෙකුගේ තොරතුරු සොයන පරීක්ශන කන්ඩායමක් ගැන තමා කියවෙන්නේ
.
ෆිල්ම් එක බලන්න
![]()
එලතුර්කි film කොහොමත් පට්ට![]()
![]()
මේකනන් බලල නෑ......![]()

එල බලන්න ඕනේමේ ත්රෙඩ් එකට ආවේ මාස ගානකට පස්සේ මම හිතන්නේ.......
පිස්සු හැදෙනව දාල තියෙන films තොගේ දැක්කම.....
හරි මෙන්න මගෙන් කාලෙකට පස්සෙ ත්රෙඩ් එකට film එකක්
The Memory of A Killer
![]()

අලුත් එකක් දාලා නේ... බලපු නැති ෆිල්ම්ස් ගොඩක් have. වෙලාවක් හම්බවුන වෙලාවක බලන්නම්. දිගටම කරගෙන යන්න.
මගේ අර පාකර් ත්රේඩ් එකේ ත්යෙන ඔක්කොම ෆිල්ම් බැලුවද මචන්aluth Parkour movies nadda saho?![]()

සුපිරිනේමම කට්ටා;14149262 said:මේ දවස් වල වැම්පයර් ඩයරීස්ම බලනවා බන්
කොටි වලිගේ අල්ල ගත්තා වගේ
