EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි.. :)
    උඹට පෝක් කන්න ඕනෙ නං වර, ගෙනැල්ලා හදලා දෙන්නං.. හැබැයි සැර බීම මේ හතර මායිමෙ නොමැත.

    සැර බීම ඕන නෑ බන් ඌරා ඉන්නවනම් !! උඹ ගෙදරට ගේන්නෙත් නැද්ද බන් ? :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ සිරාවට උඹට බදු ටිකක් අඩුවට අරන් දෙන්න බැරිද ? :confused: පුළුවන් නම් කියහන් !! එන්ටෙපට කියහන් උස්සන් එන්න කියල මම සල්ලි දෙන්නම් ;)

    මට හෙට උදේ කෙලින් ඉඳන් වැඩ කරන්න ඕන නම් රිට්ස් තමා හරියන්නේ බන් ! :D

    gena eka ehema lesi ne ban...custom eke unta puluwan eyalatath tax karanna... hadissiyakma wunoth genawa tax keruwoth gewanna balagena.. mama one nam ahala balannam... :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අද රෑ 12ට මෙහෙ දායි රතින්නා.. හෙට, අනිද්දා හරියෙ සමහර විට කෑම පිඟානක් දෙකක් මෙහෙටත් එයි.. :)
    උඹට පෝක් කන්න ඕනෙ නං වර, ගෙනැල්ලා හදලා දෙන්නං.. හැබැයි සැර බීම මේ හතර මායිමෙ නොමැත.

    උට පෝක් තහනම් :lol: උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම):lol: උබ පෝක් අරං වරෙන් තරියා බඩු අර්ං බොක්කුවකට සෙට් වෙයි:lol::lol: ලගම තියෙන බොක්කුව දැන්ම වෙන් කර ගනිල්ලා:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට හෙටත් වැඩද ? :oo:

    ඔව් බන් මල කරුමයක් මේක !! යකෙක් බැඳ ගත්ත වගේ !! ජනවාරි ඉඳල එකෙක් දානවා බන් වාහනේ එලවන්න :(:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උට පෝක් තහනම් :lol: උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම):lol: උබ පෝක් අරං වරෙන් තරියා බඩු අර්ං බොක්කුවකට සෙට් වෙයි:lol::lol: ලගම තියෙන බොක්කුව දැන්ම වෙන් කර ගනිල්ලා:lol::lol:

    :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උට පෝක් තහනම් :lol: උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම):lol: උබ පෝක් අරං වරෙන් තරියා බඩු අර්ං බොක්කුවකට සෙට් වෙයි:lol::lol: ලගම තියෙන බොක්කුව දැන්ම වෙන් කර ගනිල්ලා:lol::lol:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උට පෝක් තහනම් :lol: උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම):lol: උබ පෝක් අරං වරෙන් තරියා බඩු අර්ං බොක්කුවකට සෙට් වෙයි:lol::lol: ලගම තියෙන බොක්කුව දැන්ම වෙන් කර ගනිල්ලා:lol::lol:

    තෝ යන්නේ මට මහසෝනට කියල ඇරවන්නද ? :growl::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැර බීම ඕන නෑ බන් ඌරා ඉන්නවනම් !! උඹ ගෙදරට ගේන්නෙත් නැද්ද බන් ? :eek:
    හෙඩ් ශෙව් වැඩිය කැමති නෑ ඌරා ගේනවාට.. තෙල් වැඩි වෙනවා කියලා.. ඒ හින්දා ඉඳලා හිටලා තමයි ගේන්නෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිතලවත් නෑ සහෝ.. නත්තලට මෙහෙ අය ගේන්නෙම රට ඉඳි කේක්:P:P

    මේ උඹ බබාගේ නෑදෑයෙක් වත් ද ? :eek::shocked: රට ඉඳි කේක් නෙමේ නේද නත්තලට හදන්නේ ? :eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙඩ් ශෙව් වැඩිය කැමති නෑ ඌරා ගේනවාට.. තෙල් වැඩි වෙනවා කියලා.. ඒ හින්දා ඉඳලා හිටලා තමයි ගේන්නෙ..
    pork make me sick :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    gena eka ehema lesi ne ban...custom eke unta puluwan eyalatath tax karanna... hadissiyakma wunoth genawa tax keruwoth gewanna balagena.. mama one nam ahala balannam... :cool:

    ලාවට අහල බලහන් ;) එදා එකට ස්තුතියි කියහන් !! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උට පෝක් තහනම් :lol: උබලගෙ ගෙදරට බඩු තහනම් (බිම):lol: උබ පෝක් අරං වරෙන් තරියා බඩු අර්ං බොක්කුවකට සෙට් වෙයි:lol::lol: ලගම තියෙන බොක්කුව දැන්ම වෙන් කර ගනිල්ලා:lol::lol:
    :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙඩ් ශෙව් වැඩිය කැමති නෑ ඌරා ගේනවාට.. තෙල් වැඩි වෙනවා කියලා.. ඒ හින්දා ඉඳලා හිටලා තමයි ගේන්නෙ..

    උඹත් ආසයි නේද ? එදා වල් ඌරා නම් මරු නේද බන් :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ උඹ බබාගේ නෑදෑයෙක් වත් ද ? :eek::shocked: රට ඉඳි කේක් නෙමේ නේද නත්තලට හදන්නේ ? :eek:
    හෆෝ මම සක්‍රවිගෙ නෑදෑයෙක් වුනත් ඕකගෙ නෑදෑයෙක් නම් වෙන්නෙ නෑ. මන්දා එයාලා ගේන්නෙ මේවා තමයි.:D
     
    Status
    Not open for further replies.