හැබයි ඌ බාල්දියෙන් නෙමෙයි ගහන්නෙ![]()
වීදුරුවට දාගෙන බිව්වෙ... ප්ලාස්ටික් බෝතලේක ගෙනාවෙ 
මේක දැක්ක ගමන් දැන් විකියට මෝල් වෙලා ගහේ නගිනවා ඇති....![]()
ගහෙං වැටුනද දන්නෑ 
කොච්චි එක්ක ගැහුවද සැරටම වෙරි ද ?එහෙනම්.. සුප්පා,,, ඕක කොච්චි එක්ක ගහලා බලපන්,,![]()

බෙලිහුල්ඔය යන්ද ?මම නම් කිතුල් රා තල රා බීල නෑ බන් !! පුළුවන් නම් පොවපන්කෝපොල් රා නම් ගසා ඇත
![]()

කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කෙරුවට.....කාපු බීපු වෙලාවට කියන කතා..අනේ මන්දා...![]()

තොගෙ පෝස්ට් වලිං.....කි දෙනෙක්ව ලිදට දාන්න ඇද්ද
තැන්කු තැන්කු
40![]()


ඔබ වැනි අයෙක් හිටිය නිසා හොදයි...ඒ රතු කට්ට පනින්න පෙර බන්
ගිය සිකුරාදා ඔය වගේ සිද්දියක් උනා , මම අර රිජන්සි එකට යනවා කියල ගියේ
බ්ලැක් තිබුන මම හතරක් විතර නැමුව උන් සේව් කරන ආකාරයට
මගෙත් එක්ක තව පොඩි එකෙක් හිටිය උ අඩුම ගානේ දහයක්වත් නමන්න ඇති. අන්තිමේට මම ඩිනර් අරන් බලන කොට මු නැහැ. මු ලොබියේ න් එළියේ සොෆාවක මුනින් අතට බුදි. පස්සේ උගේ තව යාලුවෙක් හිටිය උව කර ගහගෙන ලිෆ්ට් එකේ ග්රවුන්ඩ් එකට ඇවිත් දැන් කාර් පාර්ක් එකට එන්න පල්ලෙහා ගග ගාවට එන්න ඕන . මු ව දෙපැත්තෙන් ඇදගෙන වගේ ඇවිත් වහනය දාල ගෙදර එව්වා .
පහුවද උදේ උ කෝල් කරලා මගෙන අ හානවා අය්යේ මම ගෙදර අවේ කොහොමද කියල
ඉත්ගින් බලහන් තනියෙන් බිල ඔහොම උනනන්ම් මොනවා වෙයිද![]()
ෆන් එක්ක මිස් වෙලා වගේ නෙහ්මම බැස්සට පස්සේ වගේ එහෙම වෙලා තියෙන්නේ...![]()

බීලා එලවන්ඩ හොදම නෑඔය මොන මිටරෙන් බීවත් බන් අපේ එවුන් ලොරි ටෝක් දෙනවා මම කොච්චර බීවත් කෙලින් යකෝ
මව උස්සල ගිහින් සිට එකේ තියපන් මම ඩ්රයිව් කරන යනවා කියල
එහම කියල යන්න පුළුවන් වෙයි තියෙන්නේ අස්ලෙටරේ කකුලෙන් පාගන එක විතරනේ
දහස් වතාවක් හරියන්න පුළුවන් අනතුරක් වෙන්න යන්නේ තත්පරෙන් විස්සෙන් එකයි
එකවතාවක් වැරදුනොත් ජීවිතේම සොරි නේද
යේ බිපුවම උබලට වැඩියෙන් නින්ද යන ගතිය නැද්ද
එහෙම නැහැ කියනවා නම් උබල රතු කට්ට පනින්න බිල නැහැ![]()

