වරෙන් වරෙන් මචන් සස්පන්ටර් කාරයොත් දැන් රිංගනවා එක හින්ද ඇලර්ට් එකේ ඉන්න ඕනා![]()

වරෙන් වරෙන් මචන් සස්පන්ටර් කාරයොත් දැන් රිංගනවා එක හින්ද ඇලර්ට් එකේ ඉන්න ඕනා![]()

සිරාවට මාත් හිතුවේ. සම්ප් එක හිල් වෙලා, බෆර් එකත් බිම වෙන්න ඈති කියලා.... බැලින්නම් මුකුත් අවුලක් වෙලා නෑ.....
ලෝවර් ආම් එකේ පිහිටෙන් බේරිලා තියෙන්නේ ඔක්කොම.....
![]()

බලන්න දෙයක් නෑ, උඹෙ එකෙත් ඕකක් තියනවා.ඔහොම එකක් මගේ එකෙත් තියෙනවද බලන්න ඕනේ...![]()
ඔච්චර අලි වලක වැටෙනේ කොහොමද බං... පස්ස උඩ යන්න තරම්...උඹ නූලෙන් බේරිලා... කොහෙද උඹලගේ ගෙවල් පැත්තේද වුනෙ..?
ඔව් බං..... තරියගෙයි දෙන කිංග් ගෙයි කෑම පොට් එක, පෙලෝනා එක ලගදි..... 
ආ මම අර සීන් එක ඇහුවා... ගේන්න නම් බැරි කමක් නැහැල්ලු... ඒත් ඉතිං ටැක්ස් ගැහුවොත් බෝතලේකට 2500ක් විතර ටැක්ස් එකක් ගහනවලු... වෙඩින් එකට ගෙනාපු ඒවගෙත් දෙකකටද කොහෙද ටැක්ස් ගහලා තිබ්බා... මාස ගානක් තිස්සේ එක එක ගෙනාවේ...

ඔව් ඌ තමා..... අපි ඕවට නෑ නෙව....
![]()

ඔහොම එකක් මගේ එකෙත් තියෙනවද බලන්න ඕනේ...![]()
තියෙනවා බං..... 
බලන්න දෙයක් නෑ, උඹෙ එකෙත් ඕකක් තියනවා.

එතන පාරෙ කොහෙද ඔහොම පහත් බිමක් ?? උඹ වලක් හාරලා කාර එක දැම්මාද ?ඔව් බං..... තරියගෙයි දෙන කිංග් ගෙයි කෑම පොට් එක, පෙලෝනා එක ලගදි.....
![]()
දීපන් ඩො ඌට උගේ ටැග් එක බලු වැඩ නොකර !![]()
හරි හරි ඒක ඌයි මායි ශේප් කරගත්තා.....
අංකල් කලබල නොවී ඉන්න...... 
ඔහොම එකක් මගේ එකෙත් තියෙනවද බලන්න ඕනේ...![]()

හරි හරි ඒක ඌයි මායි ශේප් කරගත්තා.....
අංකල් කලබල නොවී ඉන්න......
![]()
ෆේක් නෑ කියා කියා දෙන ගේම තෝ 
කඩවත ගියොත් පරන කරපු වයින් ගහන්න පුලුවං..අද අමුවෙන්බඩු ඉවරය
![]()

ෆන් එක්ක මිස් වෙලා වගේ නෙහ්![]()
බීලා එලවන්ඩ හොදම නෑ![]()
කස්ටිය නෑ...![]()
නත්තල් සින්දු ටිකක් අහමුද ?![]()
වේලාව පාන්දර 2.24.
අම්මා කේක් හදනවා...![]()
![]()
හිටපල්ලා නත්තල් ගහේ පින්තූර දාන්නං![]()
Party rock is in the house tonight
Everybody just have a good time
And we gonna make you lose your mind
Everybody just have a good time
★ ° . .. ☾ °☆ . * ● ¸ . ★ ° :. . • ○ ° ★ .
* .☾ ° .°☆ ¸. ● . ★ ★ ° ☾ ☆ ¸. ¸ ★ ° . .. ☆☼
සුබ නත්තලක් වේවා.....!!!! ● . ★ ★ ° ☾
සියලු යහපත් පැතුම් ඉටු වේවා.....!!!!! ★ ° . .` `^ . ☾ °☆
☼ . * ● ¸ . ★ ° :. . • ○ ° ★ . * °☆ ¸. ☆ ¸. ¸ ★ ° . . . ☾ °☆ . * ● ¸ . ★ ° :. . • ○ ° ★ . * . ☾ . ° . ● . °☆ ¸. ● . ★ ★ ° ☾ ☆ ¸. ¸ ★ ° . .` `^ . ☾ °☆ . * ●
° _██_*。*. /♫♫\ .˛* .˛.*.★* *★ 。*
˛. (´• ̮•)*˛°*/.♫.♫\*˛.* ˛_Π_____. * ˛*
.°( . • . ) ˛°./• '♫ ' •\.˛*./______/~\ *. ˛*.。˛* ˛. *。
*(...'•'.. ) *˛╬╬╬╬╬˛°.|田田 |門|╬╬╬╬ .
˜¯`´¯˜"*°•♥•°*"˜¯` ´¯˜"*°•♥•°*"˜¯

යාලුවෙක්ගේ නත්තල් ගහක්
![]()

යකෝ මෙහෙමත් ත්රෙඩ් කෑමක් මම දැකලා නෑ...... පිස්සු වගේ මට මේක දැකලා.......
එතන පාරෙ කොහෙද ඔහොම පහත් බිමක් ?? උඹ වලක් හාරලා කාර එක දැම්මාද ?

එතන පාරෙ කොහෙද ඔහොම පහත් බිමක් ?? උඹ වලක් හාරලා කාර එක දැම්මාද ?
පාර අයිනේ බං...... ටෙලීකොම් එකේ හරක් වලක් හාරලා වහලා නෑ බං..... 
පුලුවං. Gmail වලට ගිගින් CONTACTS තෝර ගන්න. ඔක්කොම contacts ටික පෙන්නවා.මේ කොසො ෆෝන් එකේ සින්ක් වෙච්ච කන්ටැක්ට්ස් ජී-මේල් එකට ලොග් වෙලා බලන්න බැරිද බන් ?![]()
කඩවත ගියොත් පරන කරපු වයින් ගහන්න පුලුවං..![]()