EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: සිරාවට මාත් හිතුවේ. සම්ප් එක හිල් වෙලා, බෆර් එකත් බිම වෙන්න ඈති කියලා.... බැලින්නම් මුකුත් අවුලක් වෙලා නෑ..... :no: ලෝවර් ආම් එකේ පිහිටෙන් බේරිලා තියෙන්නේ ඔක්කොම..... :D

    ඔහොම එකක් මගේ එකෙත් තියෙනවද බලන්න ඕනේ... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔච්චර අලි වලක වැටෙනේ කොහොමද බං... පස්ස උඩ යන්න තරම්... :eek: උඹ නූලෙන් බේරිලා... කොහෙද උඹලගේ ගෙවල් පැත්තේද වුනෙ..?

    :yes: ඔව් බං..... තරියගෙයි දෙන කිංග් ගෙයි කෑම පොට් එක, පෙලෝනා එක ලගදි..... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ මම අර සීන් එක ඇහුවා... ගේන්න නම් බැරි කමක් නැහැල්ලු... ඒත් ඉතිං ටැක්ස් ගැහුවොත් බෝතලේකට 2500ක් විතර ටැක්ස් එකක් ගහනවලු... වෙඩින් එකට ගෙනාපු ඒවගෙත් දෙකකටද කොහෙද ටැක්ස් ගහලා තිබ්බා... මාස ගානක් තිස්සේ එක එක ගෙනාවේ...

    බොට ෆිස්සුද 2500 ක ටැක්ස් එකක් ගැහුවොත් බෝතලයක් කීයද ? මෙහෙ ඩියුටි ෆ්‍රී එකෙන් ගේන්න කියපන් :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඔව් බං..... තරියගෙයි දෙන කිංග් ගෙයි කෑම පොට් එක, පෙලෝනා එක ලගදි..... :(
    එතන පාරෙ කොහෙද ඔහොම පහත් බිමක් ?? උඹ වලක් හාරලා කාර එක දැම්මාද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හරි හරි ඒක ඌයි මායි ශේප් කරගත්තා..... :yes: අංකල් කලබල නොවී ඉන්න...... :D

    නොදකින් අපතයා කියන ලස්සන තූ විතරක් !! :frown: ෆේක් නෑ කියා කියා දෙන ගේම තෝ :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆන් එක්ක මිස් වෙලා වගේ නෙහ් :lol:

    බීලා එලවන්ඩ හොදම නෑ :no::no:


    කස්ටිය නෑ...:sorry:

    නත්තල් සින්දු ටිකක් අහමුද ? :cool:

    වේලාව පාන්දර 2.24.
    අම්මා කේක් හදනවා...:cool:
    9.gif

    හිටපල්ලා නත්තල් ගහේ පින්තූර දාන්නං :D


    Party rock is in the house tonight
    Everybody just have a good time
    And we gonna make you lose your mind
    Everybody just have a good time

    ★ ° . .. ☾ °☆  . * ● ¸ .   ★ ° :.  . • ○ ° ★  . 
    * .☾   °  .°☆  ¸. ● .  ★  ★ ° ☾ ☆ ¸. ¸ ★ ° . .. ☆☼
    සුබ නත්තලක් වේවා.....!!!! ● .  ★  ★ ° ☾
    සියලු යහපත් පැතුම් ඉටු වේවා.....!!!!! ★ ° . .` `^ . ☾ °☆
    ☼  . * ● ¸ .   ★ ° :.  . • ○ ° ★  .  *  °☆  ¸. ☆ ¸. ¸  ★ ° . .    . ☾ °☆  . * ● ¸ .   ★ ° :.  . • ○ ° ★  .  * .   ☾   .   °  . ● .    °☆  ¸. ● .  ★  ★ ° ☾ ☆ ¸. ¸  ★ ° . .` `^ . ☾ °☆  . * ●
    ° _██_*。*. /♫♫\ .˛* .˛.*.★* *★ 。*
    ˛. (´• ̮•)*˛°*/.♫.♫\*˛.* ˛_Π_____. * ˛*
    .°( . • . ) ˛°./• '♫ ' •\.˛*./______/~\ *. ˛*.。˛* ˛. *。
    *(...'•'.. ) *˛╬╬╬╬╬˛°.|田田 |門|╬╬╬╬ .
    ˜¯`´¯˜"*°•♥•°*"˜¯` ´¯˜"*°•♥•°*"˜¯

    ★ ° . .. ☾ °☆  . * ● ¸ .   ★ ° :.  . • ○ ° ★  . 
    * .☾   °  .°☆  ¸. ● .  ★  ★ ° ☾ ☆ ¸. ¸ ★ ° . .. ☆☼
    සුබ නත්තලක් වේවා.....!!!! ● .  ★  ★ ° ☾
    සියලු යහපත් පැතුම් ඉටු වේවා.....!!!!! ★ ° . .` `^ . ☾ °☆
    ☼  . * ● ¸ .   ★ ° :.  . • ○ ° ★  .  *  °☆  ¸. ☆ ¸. ¸  ★ ° . .    . ☾ °☆  . * ● ¸ .   ★ ° :.  . • ○ ° ★  .  * .   ☾   .   °  . ● .    °☆  ¸. ● .  ★  ★ ° ☾ ☆ ¸. ¸  ★ ° . .` `^ . ☾ °☆  . * ●
    ° _██_*。*. /♫♫\ .˛* .˛.*.★* *★ 。*
    ˛. (´• ̮•)*˛°*/.♫.♫\*˛.* ˛_Π_____. * ˛*
    .°( . • . ) ˛°./• '♫ ' •\.˛*./______/~\ *. ˛*.。˛* ˛. *。
    *(...'•'.. ) *˛╬╬╬╬╬˛°.|田田 |門|╬╬╬╬ .
    ˜¯`´¯˜"*°•♥•°*"˜¯` ´¯˜"*°•♥•°*"˜¯





    යාලුවෙක්ගේ නත්තල් ගහක් :lol::lol:

    547522_10151299244434323_534224529_n.jpg


    :shocked::shocked: යකෝ මෙහෙමත් ත්‍රෙඩ් කෑමක් මම දැකලා නෑ...... පිස්සු වගේ මට මේක දැකලා....... :shocked: :growl: :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතන පාරෙ කොහෙද ඔහොම පහත් බිමක් ?? උඹ වලක් හාරලා කාර එක දැම්මාද ?

    මේ කොසො ෆෝන් එකේ සින්ක් වෙච්ච කන්ටැක්ට්ස් ජී-මේල් එකට ලොග් වෙලා බලන්න බැරිද බන් ? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතන පාරෙ කොහෙද ඔහොම පහත් බිමක් ?? උඹ වලක් හාරලා කාර එක දැම්මාද ?

    :shocked: පාර අයිනේ බං...... ටෙලීකොම් එකේ හරක් වලක් හාරලා වහලා නෑ බං..... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ කොසො ෆෝන් එකේ සින්ක් වෙච්ච කන්ටැක්ට්ස් ජී-මේල් එකට ලොග් වෙලා බලන්න බැරිද බන් ? :confused:
    පුලුවං. Gmail වලට ගිගින් CONTACTS තෝර ගන්න. ඔක්කොම contacts ටික පෙන්නවා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඩවත ගියොත් පරන කරපු වයින් ගහන්න පුලුවං.. :P

    අන්න ඌට අසාද්‍යයි කිව්වට FB එකේ මූ බෙර ගගහ නටනවා සින්දු කියා කියා !! :eek:
     
    Status
    Not open for further replies.