..:: Bookmark ටික Backup කරගමුද ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ..:: Bookmark ටික Backup කරගමුද ?

    අපි මොකක් හරි Link එකක් Bookmark කරගන්නේ ඒ Link එක අපිට වැදගත් හින්දනේ. මොකක් හරි හේතුවකට මැශින් එක Format
    කරන්න උනොත් තමා වැඩේ. ඒ නිසා Bookmark ටික Online Backup කරගත්තොත් අව්ලක් නෑනේ. මෙන්න මෙහෙමයි කරන්නේ.

    2L6DV.png


    dCX53.png


    මේ සයිට් එකට ගිහින් Acc එකක් හදා ගන්න.



    gV5k4.png


    ඊළගට ඔයගොල්ලන්ගේ Browser එකට අදාල Add on එක දාගෙන ඉදිරි පියවරවල් අනුගමනය කරන්න.

    Add On මෙනින් යන්න.



    pu3HD.jpg


    වැඩේ හරියට කරගත්තානම් අපි අලුතෙන් කරන් හැම Bookmark එකක්ම Online Sync වෙනවා.
    ඔයගොල්ලො මුලින් හදාගත්තු Acc එකට Log වෙලා ඔයගොල්ලගේ Bookmark වල විස්තර බලා ගන්න.

    ja7yW.jpg


    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif


     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    දැන්ද ඕක දෙන්නෙ.. :growl: ලගදි firefox uninstall කලා.. :( තෑන්ක්ස්.. :yes: Rep+
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Google chrome walata GMAIL address eken sign on wela settings walin synchronize karama okkoma machines wala(including android phones & Tabs) bookmarks,themes okkoma auto sync. wenawane. machine ekata monawa unath awulak naha.