beware of usedphones.lk

Beware

Member
Dec 26, 2012
243
15
0
කොල්ලනේ මම කියන්න යන්නේ බුකිය යොදාගෙන කරන තවත් එක් ලොකු ජාවාරමක් ගැන උබල දන්නවත් ඇති facebook.com/usedphones.lk කියල පේජ් එකක් හොරු ටිකක් ‍කරගෙන යනව. මේකෙදි වෙන්නෙ හොරකන් කරපු ෆොන් විකුනන එක.

මම ඕක දැනගෙන හි‍ටියෙ නෑ. ලඟදි තිබුන ඔක්ෂන් එකකින් මම බිඩ් කරල ෆෝන් එකක් ගත්ත. දවස් 8ක් ගියේ නෑ. ගෙදරට පොලිසියෙන් ආව වස නෝන්ඩිය උන් කියනවා මම හොරකම් කලලු. ෆොන් එක ආපහු දෙන්නලු. මට මුකුත් කියාගන්න උනේ නෑ මුන් මාව අරගෙන ‍පොලිසියට ගියා. මගෙන් කටඋත්තරයක් ගත්ත. මම කිව්ව ‍උන සිද්දිය. පැය 2ක් විතර පොලිසියෙ චාටර් වෙලා ෆොන් එකත් දීල ගෙදර ආව.

අන්තිමට සලිලිත් නෑ. ෆොන් එකත් නෑ. පොලිසියේ චාටර් වෙන්න උනා. ඒ වතරක් නෙමෙයි. මම ඒ ෆෝන් එකට චාජ‍‍රේකුයි. හෑන්ඩ් ෆීරී කිට් එකකුත් ගත්ත. ඒවත් දෙන්න උනා. :frown::frown::frown:

මනල්ලා මන් උබලට කියන්නේ මේ හොරුන්ට අහුවෙන්න එපා. මුන්කරන්නේ බස්වලදී. රෝහල් වලදි ‍හෝ මොනයම් ක්‍රමයකින් හොරකම් කරපුව මේවගේ ෆේස්බුක් පේජ් හරහා විකුනන එක. ගොඩක් දෙනෙක් අහුඋනාවගේ මමත් අහුඋනා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උබලවත් මේවගෙන් බේරිලා හිටපල්ලා. සල්ලිව‍ගේද ආත්ම ගරුත්වය? අසල්වැසියො අපිගැන හිතන්නෙ මොනවද? :(:(:(

මට ඒත් සැක හිතුන මොකද මුන් දාල තියෙන ගොඩක් ෆෝන් එකකම චාජරේ , හෑන්ඩ් ෆීකිට් එක , කේබල් නෑ. තියෙන්නෙ ෆෝන් එකයි බැටරියයි විතරයි. බැටරිය ෆෝන් එකේ ඇතුලෙ නැත්නම් බැටරියත් නෑ.

මම අහුඋනේ මුන්ට. දව කීයක්නම් මේවගේ පේජ් බුකියෙ ඇත්ත පරිස්සම් වෙයල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ.:yes::yes::yes:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    මචං උබ ගත්තු එකාගේ යි බුකියේ පේජ් විස්තරයි පොලිසියට දුන්නේ නැද්ද ? ඒවා දීපන්

    මම දැක්ක පත්තරේ දාල තිබ්බ බයික් විකුනනවා කියල ඇඩ්වාන්ස් ගත්තු සිද්දියකුත්
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මචං උබ ගත්තු එකාගේ යි බුකියේ පේජ් විස්තරයි පොලිසියට දුන්නේ නැද්ද ? ඒවා දීපන්

    මම දැක්ක පත්තරේ දාල තිබ්බ බයික් විකුනනවා කියල ඇඩ්වාන්ස් ගත්තු සිද්දියකුත්

    විතර කිව්වට පස්සෙ තමයි මගෙන් කටඋත්තරයක් ලියාගෙන මාව එලියට දැම්මෙ. මමත් මෝඩ උනා. ෆෝන් එක විතරක් ගොඩක් ඒවගෙ දෙන්නෙ මොකද කියල හිතන්න තිබ්බ. සල්ලි නම් අවුලක් නෑ කියපන්කෝ. වස විලිලැජ්ජාව උනේ. පොලිසිය ගෙදරට එනවෙලාවෙ රිලේෂන්ස්ල කීපදෙනෙකුත් අවිත් හිටිය. :growl::growl::growl:
     
    • Like
    Reactions: sw7x
    විතර කිව්වට පස්සෙ තමයි මගෙන් කටඋත්තරයක් ලියාගෙන මාව එලියට දැම්මෙ. මමත් මෝඩ උනා. ෆෝන් එක විතරක් ගොඩක් ඒවගෙ දෙන්නෙ මොකද කියල හිතන්න තිබ්බ. සල්ලි නම් අවුලක් නෑ කියපන්කෝ. වස විලිලැජ්ජාව උනේ. පොලිසිය ගෙදරට එනවෙලාවෙ රිලේෂන්ස්ල කීපදෙනෙකුත් අවිත් හිටිය. :growl::growl::growl:

    Used phone wala godak welawata ful pack nam naha machan. Uba unta salli gewapu widihai ubata phone eka abuna widihai mokadda?
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    Used phone wala godak welawata ful pack nam naha machan. Uba unta salli gewapu widihai ubata phone eka abuna widihai mokadda?

    බැංකු බන්. පොස්ට් එක හරහා එවන්නේ
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    Return address eka mokadda?

    මාත් බැලුව බන් එහෙම එකක් නෑ. මම උන්ගෙ ෆොන් එකට අරගෙන බැන්න. දැන් බ්ලොක් කරල මගේ නම්බර් එක. :no::no::no:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    යූස්ඩ් ෆෝන්ස් ඩොට් ඇල්කේ මැසේජ්
    usedphones.lk


    We are coming soon with wonderful surprises
    :lol: surprise eka hithagaththa haki
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    යූස්ඩ් ෆෝන්ස් ඩොට් ඇල්කේ මැසේජ්
    usedphones.lk


    We are coming soon with wonderful surprises
    :lol: surprise eka hithagaththa haki

    මුන් හින්ද තමයි ජීවිතේට පොලිසයක පස්පාගපු නැති මට පොලිසි යන්න උනේ. අසමජ්ජාති. :growl::growl::growl: ඔක්කොම හොරු. අනුන්ට මොකක් උනත් කමක් නෑ තමන්ගෙ සාක්කුව පිරෙනව නම්
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    ID copy denenaha kawuruwath.. Hodama de thama athe thiyena gaanata brand new phone ekak ganna eka
    :yes:

    kawadawath used phone gaddi nikam ganna epa. wikunana ekagen liyumakuyi id copyakuyi nethuwa.

    මටත් පොලිසියෙ උන් කිව්වෙ විශ්වාස වන්ත කෙනෙක් ගෙන් හැර කාගෙන්වත් භාවිතා කරපු ෆොන් ගන්න එපා කියල. :yes::yes::yes: ඒක නෙමෙයි පොලිසිය කොහොමද ම‍ගේ ගෙදර හොයාගත්තෙ? :eek::eek::eek:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    uba oka kiyanna ayi fake ekakin aawe
    taraha wenna epa... mata nam hithenne uba boru kiyanne kiyala ban
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    බැංකු බන්. පොස්ට් එක හරහා එවන්නේ

    Oya wage ekak post haraha euwath euwa ekage address eka aniwa gannawane. Eka hoyapanko. Policiyata deepan. Apu parcel eke return address thibune nedda? Bank eke sallli dapu account eke wisthara hoyan yanna puluwanne. Udau krpn police wlt unwa allanna.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මුන් හින්ද තමයි ජීවිතේට පොලිසයක පස්පාගපු නැති මට පොලිසි යන්න උනේ. අසමජ්ජාති. :growl::growl::growl: ඔක්කොම හොරු. අනුන්ට මොකක් උනත් කමක් නෑ තමන්ගෙ සාක්කුව පිරෙනව නම්

    මට පේන්නේ උඹ මේකේ ලොකූ සීනියර් මෙම්බර් කෙනෙක් වගේ.;)



    වස චාටරේ බං.:(

    උඹට තිබ්බේ එවෙලෙම පොලීසියේ පැමිණිල්ලක් දාන්න
    අන්තර්ජාලය හරහා ගත්ත ෆෝන් එකක් හොරකන් කරපු එකක් කියලා දන්නැතුව ගත්තා.
    මාව පොලීසියෙන් අල්ලන් ආවා කියලා.
    ඕක අතහරින්න එපා බං.