තොට හිනා.. තව තත්පරයක් මිස්වුනානම් ඇඟිලි දෙක සදහටම සෙට් වෙනවාහොඳ වැඩේ
![]()

අද ගෙදරද, ටැංකියේද.....nommara 17 k..? ae mokadda..?


අද ගෙදරද, ටැංකියේද.....
ගෙදරත් ටැංකියේ දැම්ම වගේ තමා නේද මචෝ...![]()


රතු සාටක බ්රෑන්ඩ්ද ?![]()
මොකටද අධෝ මුකයවත් අලවගන්නද....![]()

තොට හිනා.. තව තත්පරයක් මිස්වුනානම් ඇඟිලි දෙක සදහටම සෙට් වෙනවා![]()

ඒ ජරාව නෙමෙයි බන්
අර පාරෙ රු20ට විකුණන්න තියෙන එකද ... ඒවනම් ඇලවෙන්නෙ එවෙලෙට විතරයි බන්![]()


එකක් මදිවෙයි බන් දුසිමක් විතර ඕනි වෙයි ඒ වැඩේටමොකටද අධෝ මුකයවත් අලවගන්නද....![]()

උගෙ ප්රියතම වාහනේ බං..
ඉන්න්වා බන්, අද උදේ වරුවෙම පින් අතේ වැඩ, අද සමන් දේව ප්රතිමාව ගල්පොත්තාව රජමහවිහරේ ඉඳල සිරිපාදෙට වැඩමකරන පෙරහැර තිබුනනේ....moko ithin wenne..?