EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැං ඔය තියෙන එක නිසා පරණ ඒවා අමතක වෙන්නෙ නැද්ද බං ? අර මල් කවියා කියන්නෙ පරණ ඒවා ඉද හිට වත් මතක් වෙන් නෑ කියලා.. :yes::D

    එක එක් අයට එක එක විදිහයි බං.. මට බූට් එක වැදුන නිසා මම අමිහිරි මතක අමතක කරා... ඒක නිසා මම ජීවිතේ ගොඩක් පස්සට ගියා... ඉතිං ආපහු ඒ ජරා අතීතේ මතක් කරන්න ඕනේ නෑ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(

    මම මේ බැලුවෙ මගේ චැට් එකේ වෙනදා ඉන්න සායත් අද නැති නිසා මොකද කරන්නෙ කියලා:(
    අයියෝ සිම්පල්.. උඹ සායක් ඇද ගනිංකො :yes::cool:
    Troll-face-problem.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama ahala balannam ape bulk pack eka keeyada kiyala..oney nam gennala dennam aduwata ganna puluwan wei (cost ekata) LIDO & dreammy thamai thiyenne...umbata LIDO ekak mama dunna neda ? Api genne 4pcs pack witharai...loku pack danna wenama dealer kenek innawa FARLIN Items ekka.. Umbata oney nam gennala dennam

    යකෝ තෝ ඕවත් විකුනනවද...?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක එක් අයට එක එක විදිහයි බං.. මට බූට් එක වැදුන නිසා මම අමිහිරි මතක අමතක කරා... ඒක නිසා මම ජීවිතේ ගොඩක් පස්සට ගියා... ඉතිං ආපහු ඒ ජරා අතීතේ මතක් කරන්න ඕනේ නෑ...
    hmmm hmm :yes::yes::D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැං ඔය තියෙන එක නිසා පරණ ඒවා අමතක වෙන්නෙ නැද්ද බං ? අර මල් කවියා කියන්නෙ පරණ ඒවා ඉද හිට වත් මතක් වෙන් නෑ කියලා.. :yes::D
    මෙහෙමයි..හැමවෙලේම මතක් වෙන්නේ නෑ..ඒත් ඉතින් වෙලාවකට මතක් වෙනවා බොක්කටම වදින්න...:sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ මම සායක් අන්ඳවලා උඹව ගන්න හැදුවෙ :lol::lol::lol:
    :shocked: වැඩේ මාට්ටු නෙහ්.. උඹ ඒක තමයි එදා Sanjee අයියගෙනුත් බැදලද කියලා ඇහුවෙ සායක් අන්දලා ගන්ඩ වෙන්න ඇති නේද..
    හපෝයි :shocked::shocked:
     
    Last edited:
    Status
    Not open for further replies.