දැං ඔය තියෙන එක නිසා පරණ ඒවා අමතක වෙන්නෙ නැද්ද බං ? අර මල් කවියා කියන්නෙ පරණ ඒවා ඉද හිට වත් මතක් වෙන් නෑ කියලා..![]()
මමත් මාරු වෙනව බං.....හෙට ප්‍රෝග්‍රෑම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඕන.............
දැන් ඉදලා හිටලාවත් දතක් ගලවන්නේ නැතැයි......?? 
අයියෝ සිම්පල්.. උඹ සායක් ඇද ගනිංකො
මම මේ බැලුවෙ මගේ චැට් එකේ වෙනදා ඉන්න සායත් අද නැති නිසා මොකද කරන්නෙ කියලා![]()


Mama ahala balannam ape bulk pack eka keeyada kiyala..oney nam gennala dennam aduwata ganna puluwan wei (cost ekata) LIDO & dreammy thamai thiyenne...umbata LIDO ekak mama dunna neda ? Api genne 4pcs pack witharai...loku pack danna wenama dealer kenek innawa FARLIN Items ekka.. Umbata oney nam gennala dennam
hmmm hmmඑක එක් අයට එක එක විදිහයි බං.. මට බූට් එක වැදුන නිසා මම අමිහිරි මතක අමතක කරා... ඒක නිසා මම ජීවිතේ ගොඩක් පස්සට ගියා... ඉතිං ආපහු ඒ ජරා අතීතේ මතක් කරන්න ඕනේ නෑ...



දැං කව්රුන් හෝ බඩ අල්ලං හිනා උනේ නැත්තං ...![]()
ඕකා තාම ඉන්නෙ අතීතෙ..

ලව් තමයි. හැබැයි බූට් කාපුවා වහගන්න නං නෙමෙයි!උඹ ලව් ද ප්‍රොපෝසල් ද..?![]()

අයියෝ සිම්පල්.. උඹ සායක් ඇද ගනිංකො![]()



මෙහෙමයි..හැමවෙලේම මතක් වෙන්නේ නෑ..ඒත් ඉතින් වෙලාවකට මතක් වෙනවා බොක්කටම වදින්න...දැං ඔය තියෙන එක නිසා පරණ ඒවා අමතක වෙන්නෙ නැද්ද බං ? අර මල් කවියා කියන්නෙ පරණ ඒවා ඉද හිට වත් මතක් වෙන් නෑ කියලා..![]()


නෑ මම සායක් අන්ඳවලා උඹව ගන්න හැදුවෙ![]()
වැඩේ මාට්ටු නෙහ්.. උඹ ඒක තමයි එදා Sanjee අයියගෙනුත් බැදලද කියලා ඇහුවෙ සායක් අන්දලා ගන්ඩ වෙන්න ඇති නේද.. 
