EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්රෙඩ් එක කන්න එපා යකෝ :frown:
    318557_514012028633164_321507918_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙමයි..හැමවෙලේම මතක් වෙන්නේ නෑ..ඒත් ඉතින් වෙලාවකට මතක් වෙනවා බොක්කටම වදින්න...:sorry::sorry:

    අර ටිකට් චෙක් කරන අයියා ආපු වෙලාවට වගේද.. :sorry:

    ලව්... :yes:
    ;)
    තාම නෑ ඉතින් ... in progress :nerd:
    මගුලකුත් සෙට් වෙයි වගේ :cool::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: වැඩේ මාට්ටු නෙහ්.. උඹ ඒක තමයි එදා Sanjee අයියගෙනුත් බැදලද කියලා ඇහුවෙ සායක් අන්දලා ගන්ඩ වෙන්න ඇති නේද..
    හපෝයි :shocked::shocked:
    :lol::lol::lol::lol::lol:

    ටික රඟපෑවම ******** නේහ්? :frown:

    මේ අද අපේ එවුන් ගූගල් එකේ කප් එක ගහලලු නේද, නිව්ස්වලටත් කිව්වා. :(:lol::lol::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ආසයිද සිරාවටම ඒවට... :confused:;):D

    :shocked: පිස්සුද බං..... එහෙම ලොකු ආසාවක් නෑ චොකලට් බිස්කට් වලට.... :no: කොහොමත් අර කලින් පාර චෙක් කරහම, සීනි සීන් එකක් ආව නිසා දැන් නම් කන්නෙම නෑ ඔය සීනි සහිත ඒවා..... :yes: මේ පාර චෙක් කරහම නම්, ඔක්කොම අවුලක් නැතුව තිබ්බා ගානට.... ගිය පාර චෙක් කරන්න කලින් දවසේ, අම්බානක චොකලට් මූස් එකක්ද මොකක්ද මගුලක් කෑව නිසා වෙන්න ඈති ටෙස්ට් එක අවුල් යන්න ඈත්තේ..... :( දැන් නම් ආසම, සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට, මාමයිට් ගාගෙන කන්න.... :love:
     
    Status
    Not open for further replies.