EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    NOUVEAUNIVEAU_BITCHES-540x200.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම පොඩි කාලෙ ඉඳලම චීස් කන්න කැමති නෑ ... කිරි බොන්නෙ නෑ ... බලහන් ඉතින් කොච්චර ඉතුරුවක්ද කියල :P

    :shocked: මම ඈහුවමයි චීස් කන්න අකමැති එකෙක්..... කිරි නොබොන එවුන් නම් ඉන්නවනේ...... :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: මොකෝ උනේ....?? (හිට්ලර් බැනපු පාරට බය උනා නේ....!! ) :P
    ඊයේ ඉඩම් වගයක් බලන්න ගිය බොල කදු පල්ලම් නැගල
    ඇග තලලා වගේ
    එකයි වැඩි උනේ
    රෙද්ද තමයි මට උන ගැනුන නම් උට නියුමෝනියාව හැදෙන්න ඕන :growl:
    මේ හුට්ටුවෝ යේ ඔය ජංගි සින් කතා කරන්න මම කැමති නැහැ ආයේ මොනවා උනත් මම දැක්කෙත් නැහැ මට පෙනුනෙත් නැහැ :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ ඉඩම් වගයක් බලන්න ගිය බොල කදු පල්ලම් නැගල
    ඇග තලලා වගේ
    එකයි වැඩි උනේ
    රෙද්ද තමයි මට උන ගැනුන නම් උට නියුමෝනියාව හැදෙන්න ඕන :growl:
    මේ හුට්ටුවෝ යේ ඔය ජංගි සින් කතා කරන්න මම කැමති නැහැ ආයේ මොනවා උනත් මම දැක්කෙත් නැහැ මට පෙනුනෙත් නැහැ :no:

    :shocked: එන්ජිම අවුල් වගේ නේ.... :P

    හරි යකෝ.... දැක්කෙත් නෑ..... :no: දන්නෙත් නෑ.... :no: පෙනුනෙත් නෑ වෙන්න තමා පාට වෙනස් කරලා දාලා තියෙන්නේ.... :P :rofl:
     
    Status
    Not open for further replies.