තොට සෙම අමාරුව නේද? මමත් පොඩි කාලෙ ඉඳලා කිරි බොන්නෙ නෑ,, සුවඳටත් ඔක්කාරෙට එනවා.![]()
එහෙම එකක් නම් නෑ ... කිරි නම්


තොට සෙම අමාරුව නේද? මමත් පොඩි කාලෙ ඉඳලා කිරි බොන්නෙ නෑ,, සුවඳටත් ඔක්කාරෙට එනවා.![]()


සිරීපාදේ ගියේ නෑ, ඊයේ වෙන ගමනක් ගියේ....සිරීපාදෙන් බැස්සෙ අදද ?

මම පොඩි කාලෙ ඉඳලම චීස් කන්න කැමති නෑ ... කිරි බොන්නෙ නෑ ... බලහන් ඉතින් කොච්චර ඉතුරුවක්ද කියල![]()
මම ඈහුවමයි චීස් කන්න අකමැති එකෙක්..... කිරි නොබොන එවුන් නම් ඉන්නවනේ...... 
සහලොවෙලා උන අහ්හ් අහ්හ්![]()
මොකෝ උනේ....?? (හිට්ලර් බැනපු පාරට බය උනා නේ....!! ) 
ඊයේ ඉඩම් වගයක් බලන්න ගිය බොල කදු පල්ලම් නැගලමොකෝ උනේ....?? (හිට්ලර් බැනපු පාරට බය උනා නේ....!! )
![]()


ඊයේ ඉඩම් වගයක් බලන්න ගිය බොල කදු පල්ලම් නැගල
ඇග තලලා වගේ
එකයි වැඩි උනේ
රෙද්ද තමයි මට උන ගැනුන නම් උට නියුමෝනියාව හැදෙන්න ඕන
මේ හුට්ටුවෝ යේ ඔය ජංගි සින් කතා කරන්න මම කැමති නැහැ ආයේ මොනවා උනත් මම දැක්කෙත් නැහැ මට පෙනුනෙත් නැහැ![]()
එන්ජිම අවුල් වගේ නේ....
දන්නෙත් නෑ....
පෙනුනෙත් නෑ වෙන්න තමා පාට වෙනස් කරලා දාලා තියෙන්නේ....

දැක්කෙත් නෑ.....දන්නෙත් නෑ....
පෙනුනෙත් නෑ වෙන්න තමා පාට වෙනස් කරලා දාලා තියෙන්නේ....
![]()
![]()


