හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්දා
අනේ අපි නං කිව්වේ හලාල් එපා කියලා
සත්තු මරන එක ලංකාවේ විතරක් තහනම් කරන්න බෑ
ඒක ප්‍රායෝගික නෑ
ඒක තහනම් කරනවනම් මුලු ලෝකෙන්ම තහනම් කරන්න ඕනි
තහනම් කරන්න නම් බෑ තමා, එක එක්කෙනාගේ කැමැත්තනේ....හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්දා
අනේ අපි නං කිව්වේ හලාල් එපා කියලා
සත්තු මරන එක ලංකාවේ විතරක් තහනම් කරන්න බෑ
ඒක ප්‍රායෝගික නෑ
ඒක තහනම් කරනවනම් මුලු ලෝකෙන්ම තහනම් කරන්න ඕනි



තහනම් කරන්න නම් බෑ තමා, එක එක්කෙනාගේ කැමැත්තනේ....
එත් තම තමන් හිතල බලල, මස් මාංශ පරිභෝජනය නැවැත්තුවොත් අඩුම ගානේ අඩුකරන්න වත් පුළුවන් නම් ඉබේටම සත්තු මරණ එක අඩුවෙනවා.....
මොකද කඩේට අලුතින් මස් ගේන්නේ අපි ගත්තම එතන අඩුවෙන නිසා, සතාව මරල දෙන්නේ කඩෙන් ඉල්ලන නිසා.....


රස්තා;14159346 said:බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි

රස්තා;14159346 said:බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි

කවුද කියන්නේ බෞද්ධයන්ට මස් කන එක තහනම් කියල? ඔයා මුස්ලිම් ද?![]()
saththu marana eka varadiy thamay eth yaluva baudhayanta mas kana eka thanam karala naha![]()

රස්තා;14159684 said:
Thahanam kiyala mama kiwwe na අනුමත දෙයක් නෙවෙයි kiyala kiwwe
ow muslim



මෙන්න පිං අතේ වැඩ! සාදු සාදු සාආආආආආදු!!!!!!!!
අනේ පකෝ! දෙයියන්ගෙ නාමෙන් පුක නොදී පල!!!!!!!!!!
රස්තා;14159684 said:
Thahanam kiyala mama kiwwe na අනුමත දෙයක් නෙවෙයි kiyala kiwwe
ow muslim


රස්තා;14159346 said:බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි



ල** තමයි.පොඩ්ඩක් දහම් පාසල් පොතක් දෙකක් හොයාගෙන කියවලා බලපං.රස්තා;14159346 said:බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි
මස් කන එක ප්‍රශ්නයක් නැහැ මචන්. අපිට මරන්න විතරයි හොඳ නැත්තේ.
සරලව කියනවා නම් අපි විශ්වාස කරන විදිහට පව, පින සිදුවන්නේ අපි අපේ චේතනාව අනුව (අපිට ඉහලින් කිසිදු අයෙක් අපෙ ගැන තීරණ ගන්නේ නැහැ අපේ තීරකයා අපිමයි ) . එතකොට අපි සතෙක් මරල කෑවොත් අපිට පව් සිෆුවෙනවා එත් අපි වෙන කව්රුහරි කෙනෙක් මරපු සතෙක්ගේ මස් කෑවොත් අපිට පවක් සිද්දවෙන්නේ නැහැ.
( මේ reply එක දැම්මේ මුස්ලිම් ආගමට අපහාස කිරීමට නොව බෞදාගම ගැන සත්‍ය වටහාදීම පිණිස පමණයි )![]()
එළකිරි කොල්ලෙක්;14159923 said:ල** තමයි.පොඩ්ඩක් දහම් පාසල් පොතක් දෙකක් හොයාගෙන කියවලා බලපං.
බෞද්ධයන්ට මස් කන එක අනුමත නෑ කියලා බුදු දහමෙ කොතනකවත් කියලා නෑ මචං.කන එක නොකන එක අපේ වගකීම.බුද්ධ ධර්මය කියන්නෙ චේතනාව ඒ කියන්නෙ සිතෙහි ක්‍රියාව මත පදනම් වෙච්ච දහමක්.ඒ කියන්නෙ තමන් මරනවා හෝ ඊට යම් අනුබලයක් දුන්නා කියන සිතින් කරනවා නම් ඒක පවක්.ඒත් අද තියෙන ප්‍රශ්නෙ බඩජාරිකමට ගිලිනවා මිසක මේ ගැන හිතෙන්නෙ නෑ.පවක් නොවෙන්න පුලුවන් නමුත් අන්තිමට සතෙක් මැරිලා.මේ ගැන සිත සිතා කන එක හරි මරණ එක හරි තව කෙනෙක් මේ තමන් උදෙසා මැරුවා කියන එක හරි හිත හිත කන්න ගියොත් අන්තිමට වෙන්නෙ අපි පවකට දායක වෙලා තියෙන්නෙ
මේක හිතපං අසරණ මනුස්සයෙක් තමන්ගෙ දරුවොන්ට පොත් ගන්න සල්ලි නැති නිසා කාගෙන් හරි සල්ලි හොරකම් කරනවා.නැත්නම් පොතක් හොරකම් කරනවා.ඒ මනුස්සයගෙ හිතේ තියෙන්නෙ තමන්ගෙ දරුවට පොතක් අරන් දෙන ඡේතනාව.එතනදි පවක් සිද්ද වෙන්නෙ නෑ.නමුත් ඒක සල්ලි හොරකම් කරන අරමුණින් කරා නම් එතනදි වෙන්නෙ පවක්.
පොඩ්ඩක් හිතලා බලපං



මේ මෙයා පුකෙන් කන අවස්තාවක්ලු..අම්මේ එල කොල්ලෙක්ලුහොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්දා
අනේ අපි නං කිව්වේ හලාල් එපා කියලා
සත්තු මරන එක ලංකාවේ විතරක් තහනම් කරන්න බෑ
ඒක ප්‍රායෝගික නෑ ඒක තහනම් කරනවනම් මුලු ලෝකෙන්ම තහනම් කරන්න ඕනි