onna ewwa.... umbala gewal walin enakota mata call karapalla.... kotuwata kittu wunahamath call ekak deepan... mama gate eka langata awilla innam... waraye kenek nethuwa umbalata athulata enna be...
යකෝ දැන් කට්ටිය වැඩේට යන්නත් සෙට් වෙලා ඉවරද.....?? හෙට ඔෆිස් කට් එක දාලා බොසා මල වෙයිද මන්දා.....!! 

අයියෝ සල්ලි......
මුංට එක එක ඒවා කිය කිය ඉන්නවට වඩා නරකද ඒ ගෑණු ළමයත් කියපු වෙලාවෙ ඕකෙං ප්රයෝජනයක් ගත්තොත් ?


දැන් ගිහින් නිදා ගනින් යකෝ...... 




