EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද බං කුරුස ජොයින්ට් එක කියන්නේ...?

    ස්ටියරින් එක කරකවන ස්ටික් එකට යටින් ඕකට අහු වෙලා තමා කැරකවෙන්නේ

    steering-cross-assembly1.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ මන්ද බන් මගේ ළඟ තියෙන කොට සද්ද කිසි එකක් අවේ නෑ බන් :sorry: මට මාර අවුල් බන් :dull:

    අනුරාධපුරේ යන අතරමගදි තමයි සද්දේ එන්න ගත්තේ... මොනවා කරන්නද බං... වාහනනේ... කොයි වෙලේද කියන්න බෑ...
    ඔහොම තමයි බන් වාහන කියන ඒවා
    ඇදෙ තියන් ඉන්න ඒවා නෙවෙයිනේ දුවනකොට රෙපයාර් කොහොමත් එනවානේ එක මේ දැන් එයිද තව අවුරුද්දකින් එයිද කියල කාටවත් කියන්න බැහැ
    හොදම දේ තමයි පොඩි අවුලක එනකොට එක සුපිරියෙන්ම හදල පදින එක
    :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම අටෝපු මගුලක් නෑ බන් බස් කාරය උඹව බය කරන්න හදන්නේ :sorry:

    :shocked: :frown: බොරු කියන්න එපා..... යකෝ උඹ එදා ඕකේ තිබ්බ ලෙඩ ටික ඔක්කොම කිව්වේ..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද යකෝ ඒකෙන් සිරිසඟබෝ පින්තූර ගත්තේ...? :growl:

    මොකද්ද බං උඹලා ඒ කැමරා එකට ගහන මඩ..? ටිකක් පැහැදිලි කරපල්ල බලන්න... :nerd:

    :cool: Contact දෙන කිංග් :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම අර කොහුවල ගැරෙජ් බුවාට ඕක පෙන්නන්නම්... මොන මගුලක්ද දන්නේ නැහැනේ බං...

    :shocked: යකෝ කොහුවල ගැරේජ් එකකට පෙන්වලා වැඩක් නෑ.... ඕක කොහුවල හැම ගැරේජ් එකකම උන් දන්න වාහනයක්...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම තමයි බන් වාහන කියන ඒවා
    ඇදෙ තියන් ඉන්න ඒවා නෙවෙයිනේ දුවනකොට රෙපයාර් කොහොමත් එනවානේ එක මේ දැන් එයිද තව අවුරුද්දකින් එයිද කියල කාටවත් කියන්න බැහැ
    හොදම දේ තමයි පොඩි අවුලක එනකොට එක සුපිරියෙන්ම හදල පදින එක
    :D

    මම නම් ඒක දන්නවා බන් .. කවියට අවුල් ඇතිනේ ඌ ආධුනිකයනේ බන් !! :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට බෑ !! මම එන්නේ උඹේ අම්ම උඹට ඉගැන්නුවා තියරිය ඉගෙන ගන්න රස්සාවක් කර කර බිසිනොස් කරන හැටි ඉගෙන ගන්න !! ඉගෙනගෙන මාත් යනවා රස්සාවකට බිසිනොස් කර කර :growl:

    :shocked: :frown: උඹට එහෙනම් බෑ...... :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔහොම තමයි බන් වාහන කියන ඒවා
    ඇදෙ තියන් ඉන්න ඒවා නෙවෙයිනේ දුවනකොට රෙපයාර් කොහොමත් එනවානේ එක මේ දැන් එයිද තව අවුරුද්දකින් එයිද කියල කාටවත් කියන්න බැහැ
    හොදම දේ තමයි පොඩි අවුලක එනකොට එක සුපිරියෙන්ම හදල පදින එක
    :D

    ඔව් බං...යකඩ ගොඩවල්නේ... විස්වාස තියන්න බෑ.... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මම බස් විකුණා නොමැත......!! :no: ලැප් පමණක් විකුණමි..... :yes: UPS :dull: :P

    ඇයි අර දර හැවවල් දෙකක් විකිනුවා කිව්වේ වැඩිපුර ඇන්ජින් එක්ක.... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: යකෝ කොහුවල ගැරේජ් එකකට පෙන්වලා වැඩක් නෑ.... ඕක කොහුවල හැම ගැරේජ් එකකම උන් දන්න වාහනයක්...... :yes:

    පල බස් *ත්තෝ යන්න මගෙන් මොකුත් නොහා .. :angry: ගොන් ජෝක් දාන්න එපා ඩො මිනිහෙක් අවුල් වෙලා ඉන්න වෙලාවට ඌ සිරා හිතයි :growl: තොගේ බස් ලඩු වගේ නෙමේ මේවා :frown:
     
    Status
    Not open for further replies.