ආ අනාත දන්තයිනි..... අර සාදා ඈති අමුතු කෑම සෑදීමට ඈති සැටි දැක, ඒ කෑම ඕනා නෑ යැයි සිතුනි.....
![]()

Maa kiyuu deyak waradila natha...umbata ayeth duwek onna kiwwa![]()

හැබැයි තව කාලයක් යයි උඹේ සාස්තරේ හරිද බලන්න...... 
"Down for maintenance" කියලනේ තියෙන්නේ........ ඉතිං ඒක ඇත්තටම උන්ම දාපු එකක් වෙන්න බැරිද........?![]()
Hackeado por HighTech Brazil HackTeam
No\One - CrazyDuck - Otrasher - L34NDR0

කවුරුන් හෝ සාදා දෙන්නේනම් එකට වග කියනු ලැබේ ද........?![]()
ඒත් ඒක නිකන් ඉදිආප්ප උඩින් රොටියක් දාපු කෑමක් වගේ නේ......

ඔව් ඉතිං ලැප් කන සාස්තරේ දිගටම ගෙනියන්න එපැයි........
උඹ කොහොමද ෂුවර් කරන්නේ රත්නේ පුතෙක්ගේ පියාණෝ කෙනෙක් වෙයි කියලා........?![]()
තරි මාමාගේ ඔලුව ඊයේ නැවක වැදිලා බං.... මොංගල් දොඩවනවා......

Dan ithin danthayata issarahata wada thiyei![]()
ඒ මොකෝ.... මූ ස්ටුඩියෝ එකයි, ඉදලා හිටලා දතක් ගලවන එකයි, දෙකම නවත්වලා, Take Away එකක්වත් දාන්න යනවද මාළඹේ......??

menna meka dala thibbe ... dan thamai down for maintenance![]()

තරි මාමාගේ ඔලුව ඊයේ නැවක වැදිලා බං.... මොංගල් දොඩවනවා......
![]()
![]()

Maa kiyuu deyak waradila natha...umbata ayeth duwek onna kiwwa![]()
මම මේවා දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ..... උඹට පිස්සු හැදිලද යකෝ..... 

ඒත් ඒක නිකන් ඉදිආප්ප උඩින් රොටියක් දාපු කෑමක් වගේ නේ......
![]()
![]()

ඕක ඔය විදියට දතාගේ මුණ බලන්න කියන්න බෑ......... 
මේ කුමන පයන්නක්ද....?? අදාලත්වයෙන් තොරය......

තරි මාමාගේ ඔලුව ඊයේ නැවක වැදිලා බං.... මොංගල් දොඩවනවා......
![]()
![]()

ඕක ඔය විදියට දතාගේ මුණ බලන්න කියන්න බෑ.........
![]()
ඔව් බං.... ඒකයි මම ත්රෙඩ් එකෙත් මුකුත් නොකිව්වේ.... ඒ කියලා තියෙන විදිහට හදන්න නම්, දන්තයාටම කියලා හදා ගන්න වෙනවා ඒ කෑම ජාතිය..... 
මම මේවා දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ..... උඹට පිස්සු හැදිලද යකෝ.....
![]()