මගේ Rep Power එක 7 වෙලා... මේ තැනට මාව ගෙනාව (මට බැනපු, ස්තූති කරපු, උපදෙස් දුන්න, etc.) ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. දැන් මට smad +6 නෙමෙයි smad +7කියල දැම්මහැකි නෙ බොල...
මුල් කාලෙ මම එලකිරි එක්ක හිටියේ නෑ. ඒත් දැන් දිගටම ඉන්නව. මේක හොද තැනක්. හොද මහත්මා ගතිගුණ තියෙන වැදගත් මහත්වරු ගොඩක් ඉන්නව. අතරින් පතර ලෙඩ්ඩුත් ඉන්නව නමුත් සමස්ථයක් වශයෙන් තවම හොදයි... අමතක කරන්ඩ එපා අපි එකමුතු වුනොන් ලංකාවෙ ලොකු හඩක් නගන්ඩ පුලුවන් කියල. ඔයාලා හිතන්නෙ මේකෙ කී දෙනෙක් ඉන්නව කියලද...

Last edited: