ස්තූති කොස් මාමේ..... කෝල් කරා ..... 
ස්තූති කොස් මාමේ..... කෝල් කරා ..... 
ආ කෂ්ටිය ඉන්නවා වගේ...![]()


ආව් අෆ්ෆා මෙන්න මෙයා 30000ක් ගහලා........ ජය වේවා......... රත්නේ පරද්දන්න වාසනාව ධෛර්යය ලැබේවා.....
(මාවත මතක කරාට ගොඩක් ස්තුතියි.........)

කෂ්ටිය කිව්වට ඉතින් කෂ්ටියමම නෑ වගේ.......
30000ට ඔන්න ආයෙත් විශ් කොරනවා එහෙනං.........![]()

ඌ දැන් කොහොමත් මාව පරද්දලා ඉන්නේ එක පියවරකින්...![]()


තැන්කූ තැන්කූ... උඹනෙ ඉතිං මම එලකිරි ආවහම මාත් එක්ක මුලින්ම කතා කරලා ෆිට් වුනෙ...![]()



මතකනේ මගේ අර ඒ දවස වල අවුල ගැනත් ඔයත් එක්කනේ විස්තර කතා කරගත්තේ.........




හපොයි ඒ පියවරට කාපු කට්ටක විඳපු නවනින්ගිරාවක තරම........![]()

ඔයාට ඉතිං මාව පහුගිය ටිකේ අමතක වෙලා හිටියට මටනම් ඒ ෆිට් එක තාම තියෙනවා.......![]()
![]()
මතකනේ මගේ අර ඒ දවස වල අවුල ගැනත් ඔයත් එක්කනේ විස්තර කතා කරගත්තේ.........
ජීවිතේ තිබ්බ ලොකු ලොකු ප්‍රශ්න එක්ක මට ගොඩක් දෙනෙක්ව මගෑරුනා... අනිත් එක ගොඩක් දේ වලින් ඈත් වුනා... 
මේක අමතක වෙන්න මැරිලා ඉපදෙන්න වෙනවා කවි අයියේ........ මගේ ජිවිතේ ලොකුම turning point එකක්.......![]()

ඒක නේන්නම්... ඒ කාපු කටු නිසාම තමයි ඌ ගෙදරටම ගෙන්නලා අපිට කවලා පොවලා පෙන්නුවේ මෙන්න බලපියව් මගේ වැඩ කියලා...![]()



එහෙමම නෑ, ටිකක් විතර ඒකාකාරී වෙනවා ජීවිතේ.....
එහෙම නොවෙන විදියට වෙනස් සැලසුම් යොදාගත්තම හරි....
යාලුවෝ සෙට්වෙනවා, ට්‍රිප් යනවා, කෑමකට පිටට යනවා වගේ පොඩි පොඩි පොඩි දේවල්....![]()

උඹටත් හොද පාඩං 
පට්ට ඈ......... රත්නේයා දැක්කනම් ලිඳක් හොයාගෙන ගිහින් පනියි..........![]()

අමතක වීමක් නම් නෙමෙයි වුනේ ඇත්තටම...ජීවිතේ තිබ්බ ලොකු ලොකු ප්‍රශ්න එක්ක මට ගොඩක් දෙනෙක්ව මගෑරුනා... අනිත් එක ගොඩක් දේ වලින් ඈත් වුනා...
![]()
ඔව්.. ඔව්... ඕකෙන් කී දෙනෙක්ගේ ජීවිත වෙනස් වුනාද...![]()
ලටපට අම්බානක........... 
එලකිරියේ හාරදහස් පන්සිය පනස් වෙනි ත්‍රෙඩ් එකෙන් පටන් ගත්ත අපි දැන් ඉන්නේ මේකේ පහලොස්ලක්ශ හත්දහස් නමසිය දොලොස් වෙනි ත්‍රෙඩ් එකේ...![]()

ඌ කොහොමත් ලිදේ ඉන්න එකානේ.. ආපහු හොයාගෙන යන්න ඕනේ නෑ...![]()
