EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ආව් අෆ්ෆා මෙන්න මෙයා 30000ක් ගහලා........ ජය වේවා......... රත්නේ පරද්දන්න වාසනාව ධෛර්යය ලැබේවා..... :):):):):):):)

    (මාවත මතක කරාට ගොඩක් ස්තුතියි.........)

    ඌ දැන් කොහොමත් මාව පරද්දලා ඉන්නේ එක පියවරකින්... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෂ්ටිය කිව්වට ඉතින් කෂ්ටියමම නෑ වගේ.......

    30000ට ඔන්න ආයෙත් විශ් කොරනවා එහෙනං......... :):)

    තැන්කූ තැන්කූ... උඹනෙ ඉතිං මම එලකිරි ආවහම මාත් එක්ක මුලින්ම කතා කරලා ෆිට් වුනෙ... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තැන්කූ තැන්කූ... උඹනෙ ඉතිං මම එලකිරි ආවහම මාත් එක්ක මුලින්ම කතා කරලා ෆිට් වුනෙ... :)

    11.gif
    ඔයාට ඉතිං මාව පහුගිය ටිකේ අමතක වෙලා හිටියට මටනම් ඒ ෆිට් එක තාම තියෙනවා.......;) :):):):) මතකනේ මගේ අර ඒ දවස වල අවුල ගැනත් ඔයත් එක්කනේ විස්තර කතා කරගත්තේ.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හපොයි ඒ පියවරට කාපු කට්ටක විඳපු නවනින්ගිරාවක තරම........ ;):lol:

    ඒක නේන්නම්... ඒ කාපු කටු නිසාම තමයි ඌ ගෙදරටම ගෙන්නලා අපිට කවලා පොවලා පෙන්නුවේ මෙන්න බලපියව් මගේ වැඩ කියලා... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    11.gif
    ඔයාට ඉතිං මාව පහුගිය ටිකේ අමතක වෙලා හිටියට මටනම් ඒ ෆිට් එක තාම තියෙනවා.......;) :):):):) මතකනේ මගේ අර ඒ දවස වල අවුල ගැනත් ඔයත් එක්කනේ විස්තර කතා කරගත්තේ.........

    අමතක වීමක් නම් නෙමෙයි වුනේ ඇත්තටම... :sorry: ජීවිතේ තිබ්බ ලොකු ලොකු ප්‍රශ්න එක්ක මට ගොඩක් දෙනෙක්ව මගෑරුනා... අනිත් එක ගොඩක් දේ වලින් ඈත් වුනා... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක අමතක වෙන්න මැරිලා ඉපදෙන්න වෙනවා කවි අයියේ........ මගේ ජිවිතේ ලොකුම turning point එකක්....... :):):):):)

    ඔව්.. ඔව්... ඕකෙන් කී දෙනෙක්ගේ ජීවිත වෙනස් වුනාද... ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරියේ හාරදහස් පන්සිය පනස් වෙනි ත්‍රෙඩ් එකෙන් පටන් ගත්ත අපි දැන් ඉන්නේ මේකේ පහලොස්ලක්ශ හත්දහස් නමසිය දොලොස් වෙනි ත්‍රෙඩ් එකේ... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නේන්නම්... ඒ කාපු කටු නිසාම තමයි ඌ ගෙදරටම ගෙන්නලා අපිට කවලා පොවලා පෙන්නුවේ මෙන්න බලපියව් මගේ වැඩ කියලා... :lol:

    පට්ට ඈ......... රත්නේයා දැක්කනම් ලිඳක් හොයාගෙන ගිහින් පනියි.......... :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමම නෑ, ටිකක් විතර ඒකාකාරී වෙනවා ජීවිතේ.....
    එහෙම නොවෙන විදියට වෙනස් සැලසුම් යොදාගත්තම හරි....:yes:
    යාලුවෝ සෙට්වෙනවා, ට්‍රිප් යනවා, කෑමකට පිටට යනවා වගේ පොඩි පොඩි පොඩි දේවල්....:)

    11.gif
    :D
    :nerd: උඹටත් හොද පාඩං :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පට්ට ඈ......... රත්නේයා දැක්කනම් ලිඳක් හොයාගෙන ගිහින් පනියි.......... :lol::lol::lol:

    ඌ කොහොමත් ලිදේ ඉන්න එකානේ.. ආපහු හොයාගෙන යන්න ඕනේ නෑ... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අමතක වීමක් නම් නෙමෙයි වුනේ ඇත්තටම... :sorry: ජීවිතේ තිබ්බ ලොකු ලොකු ප්‍රශ්න එක්ක මට ගොඩක් දෙනෙක්ව මගෑරුනා... අනිත් එක ගොඩක් දේ වලින් ඈත් වුනා... :sorry:

    ගණන් ගන්න එපා ඕව ඉතිං........ ගිය දේ ගියාවේ..... නැට්ට පිටින් අලි මැරෙන මේ ලංකාවේ ඕක මොකක්ද....... (මතකද මගේ මේ පරණ කියමන......)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එලකිරියේ හාරදහස් පන්සිය පනස් වෙනි ත්‍රෙඩ් එකෙන් පටන් ගත්ත අපි දැන් ඉන්නේ මේකේ පහලොස්ලක්ශ හත්දහස් නමසිය දොලොස් වෙනි ත්‍රෙඩ් එකේ... :cool:

    අෆ්ෆටසිරි කොහොමද බැලුවේ..........? :eek:
     
    Status
    Not open for further replies.