හැබැයි ඊට පස්සේ මූ ආවෙත් නෑ එලකිරි... ඔය දැන් තමයි එන්නේ...![]()
හ්ම්ම්....... බැඳපු අළුත සෑහෙන්න බිසී වෙනවානේ හැමෝම ඉතිං.........






හැබැයි ඊට පස්සේ මූ ආවෙත් නෑ එලකිරි... ඔය දැන් තමයි එන්නේ...![]()






විකාර නොකර හිටු........ඔව් බං ඔය ත්‍රෙඩ් එකේනේ අර මට ඊතල විදපු එකා හිටියේ.......
![]()
මුල ඉදන් කියවන්න වෙලාවක් නෑ.....
නැත්නම් කියවලා බැලුවා නම්, රස මුසු තැන් ගොඩක් ඈති නේ......

ආයෙත් වෙලාවක, අප්‍රේල් වල විතර දාමු පාටියක්.......
![]()

thread එකේ අලුත් පෝස්ට් නෑ හැබැයි ටැග් වැටෙනවා..![]()
Sure ද....??
දැන් බලන්න....

එතිසලාට් ඩොංගලයක් සදහා 45%ක සහනයක් හිමිවන කාඩ් පතක් හිමිය.ඇයි බං පොඩි ඩොංගල් පාරක් ගන්නකො ප්‍රීපේඩ් එකකුත් එක්ක... ඩයලොග් උන් දෙනවා නේද 50+ටැක්ස් එක්ක පැය 2ක් අන්ලිමිටඩ් එකක්...?


සුන්දරම වෙලාව තමයි ඉතිං තරියයි මායි බස් නැතුව හිටපු වෙලාව...![]()

හ්ම්ම්....... බැඳපු අළුත සෑහෙන්න බිසී වෙනවානේ හැමෝම ඉතිං.........![]()

ආයෙත් වෙලාවක, අප්‍රේල් වල විතර දාමු පාටියක්.......
![]()


එතිසලාට් ඩොංගලයක් සදහා 45%ක සහනයක් හිමිවන කාඩ් පතක් හිමිය.
අවැසි නම් කියන්න........
ඉතිං කෙසේ ද අනාතයනි!!!!!![]()


dongle එකක් වත් ගනින් ඉතිං..


ඒක ඉතිං උඹලා දෙන්නගෙන් එකෙක්ගේ කරුමේ දෙන්නටම පඩිසන් දීපු අවස්ථාවක් තමයි.......![]()
ඇයි බං පොඩි ඩොංගල් පාරක් ගන්නකො ප්‍රීපේඩ් එකකුත් එක්ක... ඩයලොග් උන් දෙනවා නේද 50+ටැක්ස් එක්ක පැය 2ක් අන්ලිමිටඩ් එකක්...?


හැබැයි ඊට පස්සේ මූ ආවෙත් නෑ එලකිරි... ඔය දැන් තමයි එන්නේ...![]()
මුල් කාලේ ඉතින් වැඩ අධික වෙන්න ඈති.....

හොදා...හොදා.....අම්මටසිරි... එහෙනම් සන්ජියට ගන්න කියන්න...
මේ මම ලබන සතියේ විතර පීසා හදන්න ඉන්නේ.. උදව්වක් දීපං හොදේ...![]()


මුල ඉදන් කියවන්න වෙලාවක් නෑ.....
නැත්නම් කියවලා බැලුවා නම්, රස මුසු තැන් ගොඩක් ඈති නේ......
![]()
![]()
![]()
දැන් තිබුණු කොම්පිතරෙත් හබක් වෙලා කවි අයියේ.........![]()
