EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාටියෙන් මාව හලපල්ල... මම නිසා ඕක හරි දවසකට දා ගන්න වෙන්නේ නෑ.... මට මේ 26,27 බෑ... කිසිම ඉරිදාවකත් බෑ බං... බහුතරයගේ පහසුවට සහ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ... :cool:

    :shocked::frown::growl: එක දවසක් අපේ ෆිට් එක වෙනුවෙන් උඹට එන්න බෑ එහෙනම්........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදනිමි................
    දන්න හොදම පොට් එක යුරා දනී.........(මාළඹේ මචං නෙවෙයි..:growl::growl:)
    අර වෙල් එළිය ගාව පොට් එක............
    බට් ඒක එහෙම හදිස්සියට ගන්න බෑ............:(
    ටිකක් කල් ඇතුව කියන්න ඕන...........:yes:

    :D :yes: ඉතින් අපි 3 වෙනිදට, වෙල් එලිය ගාව පොට් එකේ සෙට් වෙමුකෝ...... :yes: කෑම පිටින් අරන් එමු..... :yes: බාබකිව් එක විතරක් වෙල මැද හරි දාමු..... :D:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :nerd::nerd: මොකද්ද බන් ඒ

    :D ;) හෝමාගම පැත්තේ ස්පොට් එකක්..... වෙලක් මැද..... පට්ට..... AC ඕනා නෑ..... ඕනා නම් වැඩි උනහම, වෙල මැද හොද හැටි නින්දක් උනත් දාන්න පුලුවන්..... බලමු එතැන බුක් කරගන්න පුලුවන්ද කියලා....... :yes: හැබැයි එතන කිඹුලියෙක් ඉන්නවා..... අපි සෙට් එකටම, නැට්ටෙන් ගහලා පන්නලා දායිද දන්නේ නෑ..... :rofl: :P :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෂික් චාටර් බන් උඹ නම් :( උඹ කියන්නේ සතියේ දවස් වලට තියන්න කියලද ? :sorry: එහෙම බෑනේ බන් ගොඩක් එවුන් වැඩ කරන උන් !! ආවේ නැත්තන් තෝත් එක්ක නෝ කථා :yes::frown:

    නෑ බං... මම දන්නවා අනිත් උන්ට සතියෙ දවස් වල බෑ කියලා... මේ 26 සීන් එක වුනේ අනිත් එකා නිවාඩු යන නිසානේ... නැත්නම් අනිවා මම එනවා... :sorry:
    ක්ලාස් එක එක දවසක් හරි කට් කරොත් ආපහු ඒ ටික අල්ලගන්න බෑ බං... ඒකයි ඉරිදා බෑ කියනේ... :sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:

    මචන් ඔය බත්තරමුල්ල පැත්තේ නැද්ද හොඳ ස්පොට් එකක් ? කොසා කිව්වා දියවන්නාව පැත්තේ මොකක්ද මගුලක් තියෙනවා කියල :confused:

    දියවන්නා පාක් එකේ පුළුවන් නේන්නං.......... හැබැයි BBQ දාන්න පුලුවන්ද කියලනම් දන්නේ නෑ.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහලා බලපාන නරක වෙලා තියෙනවද කියලා මේ හාල්පරුවාව......... :growl::growl::growl::growl::frown:

    ගෑණු කවදද පිළිගන්නේ ගොන් වැඩක් කර ගත්තම :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයි දීපන්කරෙන් හරි ඉල්ලුමට සැපයුම කරන්න වෙනවනේ බං.........

    :D:yes: ලොකු ෆුඩ් සිටි වල බලපන්..... සාමානයය ෆුඩ් සිටි වල ඔය බඩු නෑ..... :no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::frown::growl: එක දවසක් අපේ ෆිට් එක වෙනුවෙන් උඹට එන්න බෑ එහෙනම්........ :angry:

    ෆිට් එක වෙනුවෙන් හැම එකටම ආවානේ බං... මේක මේ වෙනම ප්‍රශ්නයක්නේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :nerd::nerd: මොකද්ද බන් ඒ
    යුරා දනී..මං නොදනී..............
    Code:
    https://www.facebook.com/MachangPubs
    077 246 5908

    කඩුවෙල මචන් එක දාගමුද......?? :P
    එතකොට බාබකිව් කරන්නේ උඹලෑ &^%$#$%^&^%$ ගෙ ^&%$*&^% ද ගොං වස්සෝ????:growl::growl:
    :D :yes: ඉතින් අපි 3 වෙනිදට, වෙල් එලිය ගාව පොට් එකේ සෙට් වෙමුකෝ...... :yes: කෑම පිටින් අරන් එමු..... :yes: බාබකිව් එක විතරක් වෙල මැද හරි දාමු..... :D:yes:
    කෑම කොන්දේසියට එකග නැත.............
    ඒ නිසා සෙට් කරගන්න කල් ඕනෑය............
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D ;) හෝමාගම පැත්තේ ස්පොට් එකක්..... වෙලක් මැද..... පට්ට..... AC ඕනා නෑ..... ඕනා නම් වැඩි උනහම, වෙල මැද හොද හැටි නින්දක් උනත් දාන්න පුලුවන්..... බලමු එතැන බුක් කරගන්න පුලුවන්ද කියලා....... :yes: හැබැයි එතන කිඹුලියෙක් ඉන්නවා..... අපි සෙට් එකටම, නැට්ටෙන් ගහලා පන්නලා දායිද දන්නේ නෑ..... :rofl: :P :lol:

    :shocked::shocked:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාටියෙන් මාව හලපල්ල... මම නිසා ඕක හරි දවසකට දා ගන්න වෙන්නේ නෑ.... මට මේ 26,27 බෑ... කිසිම ඉරිදාවකත් බෑ බං... බහුතරයගේ පහසුවට සහ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ... :cool:

    කෑවට පස්සේ බිව්වද බං මේ විකාර කියවන්නේ.........? :eek::eek::eek::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බාන්න තමයි ඉතිං හොඳ වෙන වැඩකට වැඩක් නෑ ඉතිං......... :no:

    :yes: Time Based නිසා වෙන වැඩකට වැඩක් නෑ..... මොබිටෙල් ප්‍රී පේඩ් හොදා බ්‍රවුසින් වලට...... :yes:
     
    Status
    Not open for further replies.