මචන් එකෙන් පොඩ්ඩක් අහපන් අද හවස යන ගමන්![]()
Code:
https://www.facebook.com/MachangPubs
077 246 5908
කඩුවෙල මචන් එක දාගමුද......??

මචන් එකෙන් පොඩ්ඩක් අහපන් අද හවස යන ගමන්![]()
https://www.facebook.com/MachangPubs

ඩ්‍රයිවර්ස් බාගන්න එහෙම මරු......
![]()

පාටියෙන් මාව හලපල්ල... මම නිසා ඕක හරි දවසකට දා ගන්න වෙන්නේ නෑ.... මට මේ 26,27 බෑ... කිසිම ඉරිදාවකත් බෑ බං... බහුතරයගේ පහසුවට සහ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ...![]()

එක දවසක් අපේ ෆිට් එක වෙනුවෙන් උඹට එන්න බෑ එහෙනම්........ 
නොදනිමි................
දන්න හොදම පොට් එක යුරා දනී.........(මාළඹේ මචං නෙවෙයි..)
අර වෙල් එළිය ගාව පොට් එක............
බට් ඒක එහෙම හදිස්සියට ගන්න බෑ............
ටිකක් කල් ඇතුව කියන්න ඕන...........![]()
ඉතින් අපි 3 වෙනිදට, වෙල් එලිය ගාව පොට් එකේ සෙට් වෙමුකෝ......
කෑම පිටින් අරන් එමු.....
බාබකිව් එක විතරක් වෙල මැද හරි දාමු..... 

මොකට රැවටුනාද මන්ද උඹ වගේ හාල් පාරුවෙක්ට

මොකද්ද බන් ඒ
හෝමාගම පැත්තේ ස්පොට් එකක්..... වෙලක් මැද..... පට්ට..... AC ඕනා නෑ..... ඕනා නම් වැඩි උනහම, වෙල මැද හොද හැටි නින්දක් උනත් දාන්න පුලුවන්..... බලමු එතැන බුක් කරගන්න පුලුවන්ද කියලා.......
හැබැයි එතන කිඹුලියෙක් ඉන්නවා..... අපි සෙට් එකටම, නැට්ටෙන් ගහලා පන්නලා දායිද දන්නේ නෑ.....

ෂික් චාටර් බන් උඹ නම්උඹ කියන්නේ සතියේ දවස් වලට තියන්න කියලද ?
එහෙම බෑනේ බන් ගොඩක් එවුන් වැඩ කරන උන් !! ආවේ නැත්තන් තෝත් එක්ක නෝ කථා
![]()

මචන් ඔය බත්තරමුල්ල පැත්තේ නැද්ද හොඳ ස්පොට් එකක් ? කොසා කිව්වා දියවන්නාව පැත්තේ මොකක්ද මගුලක් තියෙනවා කියල![]()
අහලා බලපාන නරක වෙලා තියෙනවද කියලා මේ හාල්පරුවාව.........![]()

කොයි දීපන්කරෙන් හරි ඉල්ලුමට සැපයුම කරන්න වෙනවනේ බං.........

ලොකු ෆුඩ් සිටි වල බලපන්..... සාමානයය ෆුඩ් සිටි වල ඔය බඩු නෑ..... 
එක දවසක් අපේ ෆිට් එක වෙනුවෙන් උඹට එන්න බෑ එහෙනම්........
![]()
යුරා දනී..මං නොදනී..............මොකද්ද බන් ඒ
එතකොට බාබකිව් කරන්නේ උඹලෑ &^%$#$%^&^%$ ගෙ ^&%$*&^% ද ගොං වස්සෝ????077 246 5908Code:https://www.facebook.com/MachangPubs
කඩුවෙල මචන් එක දාගමුද......??![]()

කෑම කොන්දේසියට එකග නැත.............![]()
ඉතින් අපි 3 වෙනිදට, වෙල් එලිය ගාව පොට් එකේ සෙට් වෙමුකෝ......
කෑම පිටින් අරන් එමු.....
බාබකිව් එක විතරක් වෙල මැද හරි දාමු.....
![]()
![]()
හෝමාගම පැත්තේ ස්පොට් එකක්..... වෙලක් මැද..... පට්ට..... AC ඕනා නෑ..... ඕනා නම් වැඩි උනහම, වෙල මැද හොද හැටි නින්දක් උනත් දාන්න පුලුවන්..... බලමු එතැන බුක් කරගන්න පුලුවන්ද කියලා.......
හැබැයි එතන කිඹුලියෙක් ඉන්නවා..... අපි සෙට් එකටම, නැට්ටෙන් ගහලා පන්නලා දායිද දන්නේ නෑ.....
![]()
![]()
![]()

පාටියෙන් මාව හලපල්ල... මම නිසා ඕක හරි දවසකට දා ගන්න වෙන්නේ නෑ.... මට මේ 26,27 බෑ... කිසිම ඉරිදාවකත් බෑ බං... බහුතරයගේ පහසුවට සහ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ...![]()

බාන්න තමයි ඉතිං හොඳ වෙන වැඩකට වැඩක් නෑ ඉතිං.........![]()
Time Based නිසා වෙන වැඩකට වැඩක් නෑ..... මොබිටෙල් ප්‍රී පේඩ් හොදා බ්‍රවුසින් වලට...... 
අහලා බලපාන නරක වෙලා තියෙනවද කියලා මේ හාල්පරුවාව.........![]()
රිදිලා.....!!