pulsar dtsi new help.......

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    mehema deyak tiyanava. (mulinma kiyanna pna dan mage langat tiyenne pulsar 150) indian bike wala bajaj bikes gattama power ekata front break disk eke size eka hondata ati. But ape godak aya hitanne madi. break wadin naha kiyala. Fast ena welavaka front break eka eka parak allala atha arala aye gahanna japan ekak tharamatama wadinava. speed avit eka para alluwama tamai front break hariyatama set wen natte. ekai wadi bara rear walata gihin skid karanne.

    menna me de umbala karala balanna.

    rear break eka adjust karanna pedal eka tikak pahalata bahala break wadina ganata. break honda wenna kiyala pagapu gaman dooon gala break wadinna tiya ganna epa. pedal eka tikak bahala wadinna play eka wadipura tiyaganna. hariyata nikan padal eka bahinava wage. (ganakata, nati wennama nemei.) nikamata kivvot uda indala angal 1 kata chuttak wadiyen bassama break wadinna tiya ganna.

    Front break walata huru wenna eka parak kadala gahanna. umbalata loku wenasak danei.

    wadi bara denna front break walata. onama bike ekaka ehemai. ekai CBR wala R 1 wage loku bike wala pava front break disks dekak ekka lokuwata enne. Speed gihin gahanakota kohomat pitipasse break walata baraka ennet naha, break ahannet naha.

    E wagema mataka tiya ganna wanguwaka break gahanna epa. nawala wanguwak ganna welavaka mona break eka gahuwat lissanava. wanguwata kalin break karala gear ekat adu karala wanguwa accelarate karala ganna. pallamaka wanguwak nam gear eke bassanna.

    me sulu krama tika karala balanna bike eka godak stable wenava.

    Jaya wevaaaaaaaaaaa..............:):)

    ජපන් තරමටම? හා හා.. පුංචි විහිලුවක්ද කරේ? :D

    t1.jpg

    මේ වගේ tire වලින් ගහන Brake තරම් හොඳට අර වගේ Foot Bicycle tire වල Brake අහනවා කියලද කියන්නේ? :eek:
    t3.jpg

    මේ ජපන් Bike වල ඉස්සරහ තියෙන්නේ ඔය Indian Bike වල Boss- Pulsur 220 එකේ පිටිපස්සේ තියෙන tire එකේ Size එකක්.. ඉතින් පස්ස ගැන කතා කරල වැඩක් නෑනේ..
    tire3.jpg

    .. වදින්න Disk වැඩක් නෑ Tire මහත නැත්නම්.. ඒකයි කතාව..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ගොඩක් උන් බර නිසා තමයි කියන්නෙ අවුල් කියල..
    බයික් එක ටිකක් බර අඩු උනාට කියන්න තරං වරදක් නෑ බං..
    පුලුවන් නම් බයික් එක ගත්තම තියන Plug දෙක ගලවල NGK Original Plug දෙකක් දාගනින්.. එහෙම කරාම බලපන් දැනෙන වෙනස..
    Fork Boot 2කකුත් දා ගනින්..
    ලෙඩ නැතුව හොඳට පාවිච්චි කරන්න පුලුවන් බයික් එකක්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    thx machan plug dekata kiyak yaida?fork boot kiwwe mokakda bun danne nane:no::no::no::no::no::no::no: dekata kiyak yaida?????
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    thx machan plug dekata kiyak yaida?fork boot kiwwe mokakda bun danne nane:no::no::no::no::no::no::no: dekata kiyak yaida?????

    fork boot kiyanne ban issaraha shocks deke ara nickel colour kotasa cover wenna dana rubber cover eka.

    05DaystarForkBoots58SerLG.gif

    images

    Plug එකක් තුන්සිය ගානක්ද කොහෙද දැන් වැඩි වෙලාද දන්නෑ..
    Fork Boot දැම්මම දූවිල්ලට එහෙම වදින් නැති නිසා Oil Seal වැඩිකලක් පාවිච්චි කරන්න පුලුවන්
    :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Plug එකක් තුන්සිය ගානක්ද කොහෙද දැන් වැඩි වෙලාද දන්නෑ..
    Fork Boot දැම්මම දූවිල්ලට එහෙම වදින් නැති නිසා Oil Seal වැඩිකලක් පාවිච්චි කරන්න පුලුවන්
    :yes:

    godak thx machan....man owa danne na bun.thx...:yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ma gawath thiyana 135ls ekak matanm thiyana lokuma aula brake thama bn bara nethi hinda wenna athi anika passath usaine brake gahuwahama passa enawa issarahata :(:(

    කොහොමත් බන් 100 ට විතර ඇවිල්ලා එක පාර නවත්තන්න නම් බෑ නොර්මල් bike වල අපිට නම්, එත් දන්නා උන් ඉන්නවා.
    :yes::yes::yes:
    කොහොමත් ඉස්සරහ break විතරක් අල්ලන්න හොද නෑ. දෙකම එකම ගානට වගේ අල්ලපන් පිටිපස්සේ break එක ගොඩක් වෙලාවට ඩ්‍රම් නිසා පොඩි play එකක් එන විදියට adjust කරපන්. නැත්තම් නුලටම තිබ්බහම ඩබල් දැම්මම කොහොමත් break හිර වෙනවා. කොහොමත් බන් බර වැඩි bikes වලට තියෙන්නේ hunk, Cbz, සුසුකි 150 GSR තමය්

    :eek::eek::eek::D:D:D
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    thx machan plug dekata kiyak yaida?fork boot kiwwe mokakda bun danne nane:no::no::no::no::no::no::no: dekata kiyak yaida?????

    Engine Break-in එක ඉවර වෙනකම් මොකුත් Change කරන්නේ නෑ, අනික Free Service කාලය තුල බඩු මාරු කිරීම් කරන්න බෑ කරත් කරන්නේ Service කරන අය, වෙන අයට අත පත ගෑම තහනම් කියලා දන්නවනේ :nerd:

    මම RTR එකක Plug එක ගැලෙව්වා ඒකේ තිබුනේ Bosch Plug එකක්.. කොහොමත් original එන ඒවා සුපිරි ඒවා එනවා Denso වගේ,

    Plug දාන්නම ඕනෙම නම් දාගන්න මේවගෙන් එකක්
    Rs.2000/= එකක්
    තුඩ ඇල්පෙනෙත්ත වගේ

    p4.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Engine Break-in එක ඉවර වෙනකම් මොකුත් Change කරන්නේ නෑ, අනික Free Service කාලය තුල බඩු මාරු කිරීම් කරන්න බෑ කරත් කරන්නේ Service කරන අය, වෙන අයට අත පත ගෑම තහනම් කියලා දන්නවනේ :nerd:

    මම RTR එකක Plug එක ගැලෙව්වා ඒකේ තිබුනේ Bosch Plug එකක්.. කොහොමත් original එන ඒවා සුපිරි ඒවා එනවා Denso වගේ,

    Plug දාන්නම ඕනෙම නම් දාගන්න මේවගෙන් එකක්
    Rs.2000/= එකක්
    තුඩ ඇල්පෙනෙත්ත වගේ

    p4.jpg

    thx machan:yes::yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කොහොමත් බන් 100 ට විතර ඇවිල්ලා එක පාර නවත්තන්න නම් බෑ නොර්මල් bike වල අපිට නම්, එත් දන්නා උන් ඉන්නවා.
    :yes::yes::yes:
    කොහොමත් ඉස්සරහ break විතරක් අල්ලන්න හොද නෑ. දෙකම එකම ගානට වගේ අල්ලපන් පිටිපස්සේ break එක ගොඩක් වෙලාවට ඩ්‍රම් නිසා පොඩි play එකක් එන විදියට adjust කරපන්. නැත්තම් නුලටම තිබ්බහම ඩබල් දැම්මම කොහොමත් break හිර වෙනවා. කොහොමත් බන් බර වැඩි bikes වලට තියෙන්නේ hunk, Cbz, සුසුකි 150 GSR තමය්

    :eek::eek::eek::D:D:D

    thx machan:yes::yes::yes::yes:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    mehema deyak tiyanava. (mulinma kiyanna pna dan mage langat tiyenne pulsar 150) indian bike wala bajaj bikes gattama power ekata front break disk eke size eka hondata ati. But ape godak aya hitanne madi. break wadin naha kiyala. Fast ena welavaka front break eka eka parak allala atha arala aye gahanna japan ekak tharamatama wadinava. speed avit eka para alluwama tamai front break hariyatama set wen natte. ekai wadi bara rear walata gihin skid karanne.

    menna me de umbala karala balanna.

    rear break eka adjust karanna pedal eka tikak pahalata bahala break wadina ganata. break honda wenna kiyala pagapu gaman dooon gala break wadinna tiya ganna epa. pedal eka tikak bahala wadinna play eka wadipura tiyaganna. hariyata nikan padal eka bahinava wage. (ganakata, nati wennama nemei.) nikamata kivvot uda indala angal 1 kata chuttak wadiyen bassama break wadinna tiya ganna.

    Front break walata huru wenna eka parak kadala gahanna. umbalata loku wenasak danei.

    wadi bara denna front break walata. onama bike ekaka ehemai. ekai CBR wala R 1 wage loku bike wala pava front break disks dekak ekka lokuwata enne. Speed gihin gahanakota kohomat pitipasse break walata baraka ennet naha, break ahannet naha.

    E wagema mataka tiya ganna wanguwaka break gahanna epa. nawala wanguwak ganna welavaka mona break eka gahuwat lissanava. wanguwata kalin break karala gear ekat adu karala wanguwa accelarate karala ganna. pallamaka wanguwak nam gear eke bassanna.

    me sulu krama tika karala balanna bike eka godak stable wenava.

    Jaya wevaaaaaaaaaaa..............:):)

    front break hodai bn passa thama aula lissanna ida wedi front ekanm shp mn wediyen front eka thama use karanne passa lawata allala.......
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    කොහොමත් බන් 100 ට විතර ඇවිල්ලා එක පාර නවත්තන්න නම් බෑ නොර්මල් bike වල අපිට නම්, එත් දන්නා උන් ඉන්නවා.
    :yes::yes::yes:
    කොහොමත් ඉස්සරහ break විතරක් අල්ලන්න හොද නෑ. දෙකම එකම ගානට වගේ අල්ලපන් පිටිපස්සේ break එක ගොඩක් වෙලාවට ඩ්‍රම් නිසා පොඩි play එකක් එන විදියට adjust කරපන්. නැත්තම් නුලටම තිබ්බහම ඩබල් දැම්මම කොහොමත් break හිර වෙනවා. කොහොමත් බන් බර වැඩි bikes වලට තියෙන්නේ hunk, Cbz, සුසුකි 150 GSR තමය්

    :eek::eek::eek::D:D:D

    ehema thama macho allanne eth issaraha mata sure eth pitipassa genm kisi sure ekak ne tikak haiyen yankota