තවමත් මගේ තාත්ත පරන විදියටම තමා හිතන්නේ සහොදරයා. ගෙදරින් ප්රශ්න ආවොත් කෙල්ලට දුකක් දෙන්න වෙවි කියන බයටයි මම ඒ ගැන හොයන්නේ. ප්රතිචාරයට ස්තූතියි.
දැන් ඔයාට විශ්වාසද මේ ළමයා අඩු කුලයක කියල ?

edit :
මමත් මේ ගැන හොයන්න ගත්තේ සහෝදරයා දාපු පොස්ට් එක නිසා. විකිපීඩියා එකේ තියෙනවා මේ ගැන විස්තරයක් !
http://en.wikipedia.org/wiki/Sri_Lankan_caste_system
Last edited:
කවුරු හරි මේ ගැන උදව් කරයි.....!! 
උඹට ෆිස්සුද ?
උඹ ඒ උනාට කිසිම වැඩක් කරන්නේ නෑ නේ...... 



බැදපු නැති, අම්මා තාත්තාගේ සල්ලි වලින් නෙට් එන උන්ට නම්, දවසම මේකට වෙලා ඉන්න පුලුවන් උනත්, අපිට එහෙම බෑ...... 




