EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවමත් මගේ තාත්ත පරන විදියටම තමා හිතන්නේ සහොදරයා. ගෙදරින් ප්‍රශ්න ආවොත් කෙල්ලට දුකක් දෙන්න වෙවි කියන බයටයි මම ඒ ගැන හොයන්නේ. ප්‍රතිචාරයට ස්තූතියි.

    දැන් ඔයාට විශ්වාසද මේ ළමයා අඩු කුලයක කියල ? :eek:

    edit :

    මමත් මේ ගැන හොයන්න ගත්තේ සහෝදරයා දාපු පොස්ට් එක නිසා. විකිපීඩියා එකේ තියෙනවා මේ ගැන විස්තරයක් !

    http://en.wikipedia.org/wiki/Sri_Lankan_caste_system
     
    Last edited:
    Nov 6, 2012
    10
    1
    0
    ඉස්සර නම් ඔය කාස්ට් එක ගැන බලපු වැඩිහිටියෝ හිටිය.. තමුන් හරියට ආදරේ කරනවානම්, තමුන්ට ඒ කෙනා ගැලපෙනවා කියල හිතෙනවනම් ඕව ප්‍රශ්නයක් වෙන්නේ නෑ සහෝදරයා...:)

    ඉස්සර ABCD බලන්න කියල කියපු යල් පැන ගිය අදහස් තියෙන වැඩිහිටියෝනේ හිටියේ ;)

    A - Age
    B - Beauti
    C - Cast
    D - Dowry

    දැන් ඔයාට විශ්වාසද මේ ළමයා අඩු කුලයක කියල ? :eek:

    edit :

    මමත් මේ ගැන හොයන්න ගත්තේ සහෝදරයා දාපු පොස්ට් එක නිසා. විකිපීඩියා එකේ තියෙනවා මේ ගැන විස්තරයක් !

    http://en.wikipedia.org/wiki/Sri_Lankan_caste_system

    ඒ ලමයගෙ කුලය අඩු එකක්ද කියන එක මම හරියටම දන්නේ නැහැ සහොදරය. අනුමානයට වැඩ කරල මට ඒ කෙල්ලගෙ හිත රිද්දන්නත් බැහැ. මම විකි එකේ එකත් කියවල බැලුව මීට කලින්. මේ දේවල් අපේ සමාජයෙන් නැතිම වෙලා යන්න තව පරම්පරා දෙක තුනක් වත් යාවි. ඒ නිසා අකමැත්තෙන් උනත් මට ඒ ගැන හිතන්න වෙලා. අම්ම නැති උන දා ඉදල තාත්ත අපිව බලා ගත්ත නිසා තාත්තව රිද්දන්නත් බැහැ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: උඹ ඒ උනාට කිසිම වැඩක් කරන්නේ නෑ නේ...... :angry:
    ඔය කිව්වාට ඕකාත් ඔය වලං හෝදන ගමන් s2 එකෙන් ලොග් වෙලා ඇත්තෙ ඔය... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ්හ් උඹත් S3 එකක් ගන්න හෙව්වෙ ඕකටද :lol:
    මම නෙමෙයිනෙ s3 හෙව්වෙ.. පුංචි s3 ගේනවා කියපු එකානෙ අන්තිමට s2 එකක් හොරෙන් අරං තියෙන්නෙ ඔය :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නෙක්ම ජබෝක්‌...:lol::lol:

    :frown: ජබොක් වෙන්න දෙයක් නෑ..... :no: බැදපු නැති, අම්මා තාත්තාගේ සල්ලි වලින් නෙට් එන උන්ට නම්, දවසම මේකට වෙලා ඉන්න පුලුවන් උනත්, අපිට එහෙම බෑ...... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ජබොක් වෙන්න දෙයක් නෑ..... :no: බැදපු නැති, අම්මා තාත්තාගේ සල්ලි වලින් නෙට් එන උන්ට නම්, දවසම මේකට වෙලා ඉන්න පුලුවන් උනත්, අපිට එහෙම බෑ...... :no:
    රිදිලා වගෙ.. :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ජබොක් වෙන්න දෙයක් නෑ..... :no: බැදපු නැති, අම්මා තාත්තාගේ සල්ලි වලින් නෙට් එන උන්ට නම්, දවසම මේකට වෙලා ඉන්න පුලුවන් උනත්, අපිට එහෙම බෑ...... :no:
    රිදිලා...:lol::lol: සතියේ දවස් 6 ක් නිකන් ඉඳල එක දවසක් වැඩ කලාම ඔච්චර අමාරුද බං....:eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::cool::cool::)
    11.gif

    එතකොට උයන්නත් පොඩ්ඩක් උදව් කරයිනේ....
    මගුලක් කථා කරන්නෙහි ද?.........උයන්නේ මම....අපේ ගෑනිට ඔය මට තරම් සුතුරුත්තං උයන්න බෑ යකෝ.............
    හරිනේ.. ගේම ශේප්... කිඹුලයියගෙ නෝනට අන්දන වැඩේත් එයාටම දෙන්න කියමු :yes:
    :eek::eek::eek: හෆොයි....මේ මොක්කද?...මට අග මුල නොතේරේ.............
    දන්න එකෙක් කිව්ව නම්..........අපේ යොදිට සෙට් වෙයි ද දන්නේ නෑ බං........
    ශෆොයි...මට නිකං අන්ද කයිප්පු වගේ දැං නම්........:eek::eek::sorry:
    මං ඇත්තම සීන් එක කීවා.. මිනිහා කියනවා.. හා හා එක්කං වරෙං ලු... :shocked:
    මං කිව්වා හා එහෙනං ත්‍රී වීල් එකේ එන්නං.. රත්නෙ මාමාවත් දාගෙන කියලා
    අනෙ අම්මේ.....දැං උමේ පියාත්සමග ද ගසන්න වෙන්නේ............:shocked::shocked::shocked:
    මචෝ ඒතය නම් මට හිත හදා ගන්න වෙයි සෑහෙන්න........
    මම බැරි වෙලාවත් වැඩිහිටියෙක් ඉස්සරහ වීදුරුවක් අතේ තියා ගන්නේ නෑ බං...........:(:(

    වඩා හොදයි වගේ සංකපාලය ගේ ගෙදරට මේක සෙට් කරනවා.............:yes::yes::yes:
    වැඩේ ගොඩ එතකොට..............:yes::yes::cool:
    Please, මට ලොකු උදව්වක් ඕනේ
    දේශප්‍රිය ලා කරාව කියන කුලයේ........
    දකුණට සම්බන්ධයි............දකුණේ හුගක් අය කරාවෙ.......ගොවිගම ගාවට ඊළගට තිටන කුලය........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනෙ අම්මේ.....දැං උමේ පියාත්සමග ද ගසන්න වෙන්නේ............:shocked::shocked::shocked:
    මචෝ ඒතය නම් මට හිත හදා ගන්න වෙයි සෑහෙන්න........
    මම බැරි වෙලාවත් වැඩිහිටියෙක් ඉස්සරහ වීදුරුවක් අතේ තියා ගන්නේ නෑ බං...........:(:(

    එක වයසෙනෙ කිඹුලෝ ගනන් ගන්නෙපා ... දුකකට තියෙන්නෙ පුතා ඉස්සරහ ගහන්න වෙන එක :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek::eek::eek: හෆොයි....මේ මොක්කද?...මට අග මුල නොතේරේ.............
    දන්න එකෙක් කිව්ව නම්..........අපේ යොදිට සෙට් වෙයි ද දන්නේ නෑ බං........
    ශෆොයි...මට නිකං අන්ද කයිප්පු වගේ දැං නම්........:eek::eek::sorry:
    මොන කයිප්පුවක් වත් දාගන්න එපා, උඹේ යෝදිට සෙට් වෙන්න කවුරුවත් එන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.