දන්නේ නෑ...
සුද්දී කියලා අපේ පැත්තේ වැස්සියක් ඉන්නවා ...උඔ ඒකි ගැනද කියන්නේ....![]()
1. අපි අතින් හෝදනවා කියල උන්ට අපිව අප්පිරිය වෙයි
2. ඒ දෙක අතර ලොකු ගැටීමක් නැහැ
3. එක නම් වෙන්න පුළුවන්
4. එහෙමම කියන්න බැහැ
එත් බන් මොකටද සුද්දියෝ බඳින්නේ ? ටික දවසක් Living together හිටිය නම් හරිනේ එකට උන්ගෙනුත් අවුලක් නැහැ.




උබ ඔය පෝර්න් සයිට් වලින් දැනගත්ත සුද්දියෝ නෙවි බන් ඇත්ත උන්, එක තමයි ගොඩක් උන්ට තියෙන ලෙඩේ, සුදු හැම දැක්කම ඉතින් පෝර්න් කතා මතක් වෙනවා, අගේ හැප්පුනත් නිදාගන්න පුළුවන් කතන්දරනේ ඒවායේ තියෙන්නේ, ගොඩක් ලංකාවට එන අයට අතවර වෙන්නෙත් ඔය හේතුව නිසා... ලගදි අර ඩර්ඩන්ස් එකෙත් ඩොක්ටෝර් කෙනෙකුත් කරලා තිබ්බේ... උනුත් කසාද බැදලා සතුටෙන් පවුල් කන අය ඉන්නවා, ලංකාව වගේ පිට යන අයත් ඉන්නවා, තරුණ කලේ නිදහස වැඩි නිසා කසාද බදින්න පෙලෙබෙන්නේ නෑ, ෆන් එකේ ඒකාලේ ඉන්නවා, ආදරෙත් කරනවා, එයාලගේ නිදහස වැඩි නිසා ඕනේ දෙයක් කෙල්ලෙක්ට කරන්න පුළුවන්, ඒ කියන්නේ බන් දකින දකින උන් එක්ක නිදාගන්නේ නෑ බන් හැමෝම, හොද අය ඉන්නවා නරක අය වගේම. ඒ වගේම ලංකාවේ කෙල්ලොත් එහෙම ඉන්නවනේ.
(1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
මේකට ඉතින් උබ පස්ස ඉබිනවානම් බලපායි, හැබැයි එයාල එහෙම කලා කියල අපිරිසුදු නෑ, හොදට wash කරනවා..
(2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා...
ඔවු ඉතින් එයාලගේ විශ්වාස අපේ විශ්වාස දෙකක් නොගැලපීම් තියෙන්න පුළුවන්,
(3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
එහෙම නෑ ලංකාවේ ගොඩක් බැදපු අය ඉන්නවා, පිටරටවල් වල හොදට පවුල් කන උදවිය ඉන්නවා
(4)අනිවාර්යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!
එක හරියටම කියන්න බෑ එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ලංකාවේ කෙල්ලොත් එහෙම කරනවනේ බන්.

දැන් මචං අපේ ආදිවාසීන් Australoid නේද ?
ඔස්ට්‍රලියාවේ අබෝර්ජියන්ස් ඔය ගණයයට නේද අයත් වෙන්නේ
ඔය මිශ්‍ර කතාව කොහොමද එන්නේ ?
ඔය අරාබි කෙල්ලෝ ඔච්චර සුදුවට ඉන්නේ මොකද දන්නවද? ඉස්සර අරාබි කාරයන් වහල් වෙළදාම කරපු එවුන්. මුන් කරේ යුදෙව්, යුරෝපියානු ගෑණුන්ව වහල් කමට අරගෙන උන්ව දූෂණය කරපු එකයි. ස්ලාම් වලට අනුව Pregnant ගෑණුන් කෙනෙක්ව විකුණන එක තහනම් ඒක නිසා බඩු යන්න කලින් එළියට ගන්න ලෙසයි මොහොමඩ් කියලා තිබුනේ තමන්ගේ කට්ටියට. නමුත් මේක කරගන්න බැරි වෙච්ච එවුන් මගින් ඒ වහල් ගෑණු Pregnant වෙලා තියෙනවා. එතකොට ඒකෙන් එන අය තමයි අද ඔය සුදු පාටට ඉන්නේ. නැත්නම් අරාබි කාරයෝ කලූ හම තියෙන එවුන්.

True Story? Adai danagatte![]()
සුද්දියෝ හොදයි බන් උන් ඕපන් එකේ තමයි ඔක්කොම කරන්නේ බලපන් ලංකාවේ ඉන්න ගනු උන් බන් දැන් දෙන්නේ ඩබල් ගේම් සුද්දියන්ට එපා නම් උන් කතා කරලා ප්‍රශ්නේ විසදා ගන්නවා ලංකාවේ වෙ*** බැදලත් වෙන පොරවල් එක්ක යනවනේ දැන් එක ට්‍රෙන්ඩ් එකක් වෙලා
e issara.dan lankawe kello suddiyonta wada hapan.heen noolen gema denne.

කුරානේ කියවන්න. එකේ තියෙනවා වහල් වෙළදාම ගැන දාලා.
http://www.answering-islam.org/Silas/slavery.htm
Ok... ethakota bro ara kalin comment eke kiyala thiyena Wijaya rajjuruwogen pawathena kathaawedi, Wijaya lokka mehaata enna kalin mehe hitiya kiyana "Yaksha & Naaga" grothikayo gana monaada thiyena wisthara? a aya kohenwath aapu aya neweida?