සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දන්නේ නෑ...
    සුද්දී කියලා අපේ පැත්තේ වැස්සියක් ඉන්නවා ...උඔ ඒකි ගැනද කියන්නේ....:P

    cryingwithlaughterub0.gif
    cryingwithlaughterub0.gif
    cryingwithlaughterub0.gif
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    1. අපි අතින් හෝදනවා කියල උන්ට අපිව අප්පිරිය වෙයි

    2. ඒ දෙක අතර ලොකු ගැටීමක් නැහැ

    3. එක නම් වෙන්න පුළුවන්

    4. එහෙමම කියන්න බැහැ

    එත් බන් මොකටද සුද්දියෝ බඳින්නේ ? ටික දවසක් Living together හිටිය නම් හරිනේ එකට උන්ගෙනුත් අවුලක් නැහැ.

    well said!!!!
    :cool::cool::cool::cool:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    උබ ඔය පෝර්න් සයිට් වලින් දැනගත්ත සුද්දියෝ නෙවි බන් ඇත්ත උන්, එක තමයි ගොඩක් උන්ට තියෙන ලෙඩේ, සුදු හැම දැක්කම ඉතින් පෝර්න් කතා මතක් වෙනවා, අගේ හැප්පුනත් නිදාගන්න පුළුවන් කතන්දරනේ ඒවායේ තියෙන්නේ, ගොඩක් ලංකාවට එන අයට අතවර වෙන්නෙත් ඔය හේතුව නිසා... ලගදි අර ඩර්ඩන්ස් එකෙත් ඩොක්ටෝර් කෙනෙකුත් කරලා තිබ්බේ... උනුත් කසාද බැදලා සතුටෙන් පවුල් කන අය ඉන්නවා, ලංකාව වගේ පිට යන අයත් ඉන්නවා, තරුණ කලේ නිදහස වැඩි නිසා කසාද බදින්න පෙලෙබෙන්නේ නෑ, ෆන් එකේ ඒකාලේ ඉන්නවා, ආදරෙත් කරනවා, එයාලගේ නිදහස වැඩි නිසා ඕනේ දෙයක් කෙල්ලෙක්ට කරන්න පුළුවන්, ඒ කියන්නේ බන් දකින දකින උන් එක්ක නිදාගන්නේ නෑ බන් හැමෝම, හොද අය ඉන්නවා නරක අය වගේම. ඒ වගේම ලංකාවේ කෙල්ලොත් එහෙම ඉන්නවනේ.
    (1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
    මේකට ඉතින් උබ පස්ස ඉබිනවානම් බලපායි, හැබැයි එයාල එහෙම කලා කියල අපිරිසුදු නෑ, හොදට wash කරනවා..
    (2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා...
    ඔවු ඉතින් එයාලගේ විශ්වාස අපේ විශ්වාස දෙකක් නොගැලපීම් තියෙන්න පුළුවන්,
    (3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
    එහෙම නෑ ලංකාවේ ගොඩක් බැදපු අය ඉන්නවා, පිටරටවල් වල හොදට පවුල් කන උදවිය ඉන්නවා
    (4)අනිවාර්‍යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!
    එක හරියටම කියන්න බෑ එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ලංකාවේ කෙල්ලොත් එහෙම කරනවනේ බන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැන් මචං අපේ ආදිවාසීන් Australoid නේද ?
    ඔස්ට්‍රලියාවේ අබෝර්ජියන්ස් ඔය ගණයයට නේද අයත් වෙන්නේ
    ඔය මිශ්‍ර කතාව කොහොමද එන්නේ ?

    ඒ කථාව ටිකක් අපහැදිලියි. මොකද මිනිස්සු ලංකාවට සංක්‍රමණය වුන හැටි කියන මත 2 ක් තියෙන නිසා.

    1. අප්‍රිකාවේ ඉදලා ආපු මිනිස්සු ඉන්දියාවට ගිහින් ඒ හරහා ලංකාවට ආවැයි කියන මතේ. මේක වුනේ මීට අවුරුදු 80,000 කට කලින් වගේ. මේ න්‍යාය තමයි රාවණා භක්තිකයන් පිළිගන්නේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=12102088&postcount=528

    2. විජය ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ ,ලංකාවට අවැයි කියන මතේ. (මේක ගැන දැනගන්න කියවන්න මහාවංශය)

    1 මතය අනුව සිංහල මිනිස්සු කියන්නේ අළුත් Race එකක් එතකොට, අප්‍රිකාවේ ඉදලා මිනිස්සු ලංකාවට කෙලින්ම ඇවිත් ඒකෙන් පරිණාමය වෙලා අළුත් Race එකක් හැදුන එකයි මේකේ අදහස
    නමුත් දෙවැනි මතයට අනුව දැන් ලංකාවේ මිනිස්සු පැවතෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 ආපු විජයගෙන් නමුත් විජය එන්නේ ඉන්දියාවේ ගුජරාටි වල සියොර් කියන නගරයෙන්. මේක උතුරු ඉන්දියාවේ කොටසක් නිසාත්, ආර්‍යය ආක්‍රමණ සංකල්පය නිසාත්, ඒ කාලේ ආර්‍යයන්ට කලින් ගිනිකොණ දිග ආසියාවෙන් ආපු මිනිස්සු ඉන්දියාවේ පචිංදි වෙලා හිටපු නිසාත්. ලංකාවේ මිනිස්සු Australoid + Caucasian කියලා පැහැදිලි කරන්න පුලුවන්. මම දන්නේ නෑ මොකක් හරිද කියලා නමුත් ගුජරාටි වල මිනිස්සු ටිකක් ලංකාවේ අය වගේමයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය අරාබි කෙල්ලෝ ඔච්චර සුදුවට ඉන්නේ මොකද දන්නවද? ඉස්සර අරාබි කාරයන් වහල් වෙළදාම කරපු එවුන්. මුන් කරේ යුදෙව්, යුරෝපියානු ගෑණුන්ව වහල් කමට අරගෙන උන්ව දූෂණය කරපු එකයි. ස්ලාම් වලට අනුව Pregnant ගෑණුන් කෙනෙක්ව විකුණන එක තහනම් ඒක නිසා බඩු යන්න කලින් එළියට ගන්න ලෙසයි මොහොමඩ් කියලා තිබුනේ තමන්ගේ කට්ටියට. නමුත් මේක කරගන්න බැරි වෙච්ච එවුන් මගින් ඒ වහල් ගෑණු Pregnant වෙලා තියෙනවා. එතකොට ඒකෙන් එන අය තමයි අද ඔය සුදු පාටට ඉන්නේ. නැත්නම් අරාබි කාරයෝ කලූ හම තියෙන එවුන්.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    True Story? Adai danagatte :yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සුද්දියෝ හොදයි බන් උන් ඕපන් එකේ තමයි ඔක්කොම කරන්නේ බලපන් ලංකාවේ ඉන්න ගනු උන් බන් දැන් දෙන්නේ ඩබල් ගේම් සුද්දියන්ට එපා නම් උන් කතා කරලා ප්‍රශ්නේ විසදා ගන්නවා ලංකාවේ වෙ*** බැදලත් වෙන පොරවල් එක්ක යනවනේ දැන් එක ට්‍රෙන්ඩ් එකක් වෙලා

    :lol:e issara.dan lankawe kello suddiyonta wada hapan.heen noolen gema denne.

    Aththakuth thiyenawa...:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කුරානේ කියවන්න. එකේ තියෙනවා වහල් වෙළදාම ගැන දාලා.
    http://www.answering-islam.org/Silas/slavery.htm

    Ok... ethakota bro ara kalin comment eke kiyala thiyena Wijaya rajjuruwogen pawathena kathaawedi, Wijaya lokka mehaata enna kalin mehe hitiya kiyana "Yaksha & Naaga" grothikayo gana monaada thiyena wisthara? a aya kohenwath aapu aya neweida?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Ok... ethakota bro ara kalin comment eke kiyala thiyena Wijaya rajjuruwogen pawathena kathaawedi, Wijaya lokka mehaata enna kalin mehe hitiya kiyana "Yaksha & Naaga" grothikayo gana monaada thiyena wisthara? a aya kohenwath aapu aya neweida?

    ලංකාවේ අය පැවතෙන්නේ යක්ෂ හා නාග ග්‍රෝත්‍රිකයන්ගෙන් නම් කියන න්‍යාය හරි නම්. එහෙනම් ලංකාවේ අය පැවතෙන්නේ කෙලින්ම අප්‍රිකාවේ ඉදලා ආපු මිනිස්සුන්ගෙන්. අප්‍රිකාවේ ඉදලා එන වානර මිනිසා ඇෆගනිස්තානය හරහා ඉන්දියාවටත් ඊට පස්සේ ඉන්දියාවේ ඉදලා යුරෝපයට, ලංකාවට, ඉන්දුනීසියාව හරහා ඈත පෙරදිගටත් යනවා. මේක වෙන්නේ මිලියන 2.5 BC වලදි.
    නමුත් ලංකාවට මේ මිනිස්සු එන්නේ (හම්බු වෙලා තියෙන සාධක අනුව) 123,000 BC විතර වගේ.
    ඉතින් එහෙම බලන කොට ලංකාවේ මිනිස්සුන්ට විශාල ඉතිහාසයක් තියෙනවා.

    http://www.scenicsrilanka.com/history-of-sri-lanka.html
    ඒක ගැන දැන ගන්න මේක කියවන්න.