EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැන්දම්මා ගැන කතාකරන්නේ මාමන්ඩිත් ගැනත් කථා කරොත් විතරමයි කිව්වා කිව්වමයි මූ මිසින් :rofl:

    ඇත්තටම මක් වෙලාද දන්නේ නෑ... කෝල් එකක්වත් දීලා බලන්න ඕනේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක්කො කමක් නෑ බං... නැත්නම් වෙන අහක ඉන්න උං ගන්නවනේ ඕවා... හැබැයි රත්නයගෙන් ඕවා අනිත් උන්ට අරන් දෙන්න ඕනේ... කොසා,සංජී,ලිබර්ටි,සංකපාල,ගයිය්යා,ML.. මුං ටිකට එක ගානෙ හරි දෙන්න ඕනේ...

    :yes: ඒකනේ බං..... කොහෙවත් යන හොට්ටෝ ගන්නවට වඩා හොද නැද්ද මම ගත්ත එක...... ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ඌට දීපන් නැන්දම්මා සරෙන්ඩර් කරගන්නා ක්‍රමය .
    .ඒ ක නම් මැක්සා බන් ..ලොවෙත් නෑ :rofl:

    :rofl: හික් හික් !! මතක් වෙනකොටත් හිනා බන් ඒක ගැන :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    suba udasanak wewa

    :) මට ඉතින් ඈත්තටම කියනවා නම් සුභ උදෑසනක් නෑ තමා..... :( උදේ පාන්දර ගෙදර ආවේ අම්මට ඉන්න අමාරු නිසා, දැන් ආයෙත් යන්න ඕනා...... :( :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: කොසා මේ දවස්වල ටෙලිකොම් ප්‍රොජෙක්ට් එකක හිර වෙලා..... :yes:

    ඒක තමා මේ දවස වල ගොඩක් උන් ADSL ස්ලෝව් කියන්නේ :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැඳපු උන් සෙට්වෙන තැන 5 ට උණුසුම් සුබපැතුම්.....
    අපේ උන්ට වැඩි වැඩියෙන් සෙට් වෙන්න ලැබේවා (තොලන්ගමුවේදී, රත්නේ නිවස, කිඹුල් පාය....):yes::cool::cool:
    සෙට් එකේ හැමෝටම ජය වේවා.....:)

    :D:D ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ..... :( :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D:D ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ..... :( :yes:

    මෙසේ විය යුතු බවයි මගේ අදහස :


    ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම මූඩියකින් භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එසේම වේවා.... :)

    බලපං කවුද එකෙක් ම්ම කියපු වචනයක් ටැග් එකට දාලනේ... ඒකටත් මාවයි අහුවුනේ...
    :oo::oo::(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ..... :( :yes:
    ඒකනේ අපි ඕවට නැත්තේ....:rolleyes::yes:
    එහෙමම නෑ, ඔය ඇල්කොහොල් එක එකාට බලපාන විදිය වෙනස්.....
    සමහර සිරෝසිස් උන් එනවා ජීවිතේට අරක්කු බීල නෑ. අරිෂ්ට බීල හැදුන උන් ඉන්නවා.....
    කොහොමටත් පුළුවන් තරම් පාවිච්චිය අඩුකරන එක ගුණදායකයි..... :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sri Lankan Traffic Alerts and GPS Tracker

    a_5-dhgODGU75XGmNFYcJ7IDZqy9xXJu_oe9qwqrhKKFX5wDJcs8_0mDCmANMahHmw=w124


    Google Play :

    DOWNLOAD
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙසේ විය යුතු බවයි මගේ අදහස :


    ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම මූඩියකින් භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ.....
    :P:P
     
    Status
    Not open for further replies.