නැන්දම්මා ගැන කතාකරන්නේ මාමන්ඩිත් ගැනත් කථා කරොත් විතරමයි කිව්වා කිව්වමයි මූ මිසින්![]()
ඇත්තටම මක් වෙලාද දන්නේ නෑ... කෝල් එකක්වත් දීලා බලන්න ඕනේ...
නැන්දම්මා ගැන කතාකරන්නේ මාමන්ඩිත් ගැනත් කථා කරොත් විතරමයි කිව්වා කිව්වමයි මූ මිසින්![]()
එක්කො කමක් නෑ බං... නැත්නම් වෙන අහක ඉන්න උං ගන්නවනේ ඕවා... හැබැයි රත්නයගෙන් ඕවා අනිත් උන්ට අරන් දෙන්න ඕනේ... කොසා,සංජී,ලිබර්ටි,සංකපාල,ගයිය්යා,ML.. මුං ටිකට එක ගානෙ හරි දෙන්න ඕනේ...
ඒකනේ බං..... කොහෙවත් යන හොට්ටෝ ගන්නවට වඩා හොද නැද්ද මම ගත්ත එක...... 
කෝ මේ කොසා...?
කොසා මේ දවස්වල ටෙලිකොම් ප්රොජෙක්ට් එකක හිර වෙලා..... 
උඹ ඌට දීපන් නැන්දම්මා සරෙන්ඩර් කරගන්නා ක්රමය .
.ඒ ක නම් මැක්සා බන් ..ලොවෙත් නෑ![]()
හික් හික් !! මතක් වෙනකොටත් හිනා බන් ඒක ගැන 
suba udasanak wewa
මට ඉතින් ඈත්තටම කියනවා නම් සුභ උදෑසනක් නෑ තමා.....
උදේ පාන්දර ගෙදර ආවේ අම්මට ඉන්න අමාරු නිසා, දැන් ආයෙත් යන්න ඕනා......

කොසා මේ දවස්වල ටෙලිකොම් ප්රොජෙක්ට් එකක හිර වෙලා.....
![]()

බැඳපු උන් සෙට්වෙන තැන 5 ට උණුසුම් සුබපැතුම්.....
අපේ උන්ට වැඩි වැඩියෙන් සෙට් වෙන්න ලැබේවා (තොලන්ගමුවේදී, රත්නේ නිවස, කිඹුල් පාය....)
සෙට් එකේ හැමෝටම ජය වේවා.....![]()

ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ.....

ගුඩ් මෝර්නින්
ගුඩ් මෝනිං කට්ටියටම....![]()




ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ.....
![]()
![]()
එසේම වේවා....
බලපං කවුද එකෙක් ම්ම කියපු වචනයක් ටැග් එකට දාලනේ... ඒකටත් මාවයි අහුවුනේ...



උඹල සිල් සමාදන්වෙන්න ගියේ නැතෙයි....![]()

ඒකෙ රිටන් එක දුන්න නේද....ඇයි බන් මතකද අර කුරුමිණි වෙඉරයකට මමත් අහු උනේ![]()


ඒකනේ අපි ඕවට නැත්තේ....ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ.....
![]()
![]()



මෙසේ විය යුතු බවයි මගේ අදහස :
ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම මූඩියකින් භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ.....

