මූට දැන් ලෑට් වල උතුරනවා High Definition රෙකෝර්ඩ් කරත හැකි S2 එක නිසා![]()



වෙලාවට බන් S2 වලට Smell recognition ෆීචර් එකක් තිබ්බෙ නැත්තෙ

මූට දැන් ලෑට් වල උතුරනවා High Definition රෙකෝර්ඩ් කරත හැකි S2 එක නිසා![]()




හුක් ස්මාර්ට් බ්රන්චස් ටික රන් කරන්න එපාය.....හික් හික් !! දැන් ඌ මළ ගෙදර ඉන්නෙත් skype online කරගෙනලු![]()



වෙලාවට බන් S2 වලට Smell recognition ෆීචර් එකක් තිබ්බෙ නැත්තෙ![]()


හිනාවෙලා පන යනවා යකොව්.....හික් එහෙම තිබ්බනම් ෆෝන් එක " I'm shutting down " කියල ඕෆ් වෙනවා ගඳ ඉවසගන්න බැරුව![]()


හික් එහෙම තිබ්බනම් ෆෝන් එක " I'm shutting down " කියල ඕෆ් වෙනවා ගඳ ඉවසගන්න බැරුව![]()



හිනාවෙලා පන යනවා යකොව්.....![]()


හුක් ස්මාර්ට් බ්රන්චස් ටික රන් කරන්න එපාය.....![]()

පුන්නක්කු බාල්දියක් දුන්නොත් ?![]()
එහෙම දුන්නොත් ඒක කව්වෝනවා බොට...... 
ඒක තමා මේ දවස වල ගොඩක් උන් ADSL ස්ලෝව් කියන්නේ![]()
SLT එකේ ඈතුලෙත් FUP වැටිලලු...... 
ඔන්න එහෙනම් මේකෙත් සෙට් වුනා... මැරීඩ් ක්ලබ් එකේ අනාථයෝ දිගුකල් දිනේවා....![]()
කවුද හොට්ටෝ අනාතයෝ...... 
පළවෙනි ටැග දැමීමෙ වාසනාවන්තයා මම දැක්ක විදියට තරියා .
.2 වැනි එක මම දැම්මෙ
3 වැනි එක දානකොට අෆ්ෆා පිරිලා![]()


හොර *ණිගෙ ටැග් එකක් දෙනවලු
මම මේකට මුකුත් කිව්වොත්, එකෙක් මට අමතනු සුවර්යෑ...... 

උඹ ඌට දීපන් නැන්දම්මා සරෙන්ඩර් කරගන්නා ක්රමය .
.ඒ ක නම් මැක්සා බන් ..ලොවෙත් නෑ![]()
ලොවෙත් නෑ......මෙසේ විය යුතු බවයි මගේ අදහස :
ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම මූඩියකින් භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ.....
උඹ ඔහොම කියන්නේ නෑ ඕවා බීලා, ලෙඩ වෙච්ච කෙනෙක්ව හරියට දැක්කා නම්.....

ඒ කියන්නේ උඹේ නෙමෙයිද.....මම මේකට මුකුත් කිව්වොත්, එකෙක් මට අමතනු සුවර්යෑ......
![]()

බාප්පාගේ වාට්ටුවේ අහල පහල තව කීදෙනෙක් විතර හිටියද....උඹ ඔහොම කියන්නේ නෑ ඕවා බීලා, ලෙඩ වෙච්ච කෙනෙක්ව හරියට දැක්කා නම්.....
![]()
![]()

