EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් !! දැන් ඌ මළ ගෙදර ඉන්නෙත් skype online කරගෙනලු :rofl:
    හුක් ස්මාර්ට් බ්‍රන්චස් ටික රන් කරන්න එපාය.....;):P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled::rofl:
    වෙලාවට බන් S2 වලට Smell recognition ෆීචර් එකක් තිබ්බෙ නැත්තෙ :P

    හික් එහෙම තිබ්බනම් ෆෝන් එක " I'm shutting down " කියල ඕෆ් වෙනවා ගඳ ඉවසගන්න බැරුව :baffled::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් එහෙම තිබ්බනම් ෆෝන් එක " I'm shutting down " කියල ඕෆ් වෙනවා ගඳ ඉවසගන්න බැරුව :baffled::rofl:
    හිනාවෙලා පන යනවා යකොව්.....:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙසේ විය යුතු බවයි මගේ අදහස :


    ඒත් ඉදිරි සෙට් වීම් වලදී, සැර බීම මූඩියකින් භාවිතාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුවේ.....

    :frown: උඹ ඔහොම කියන්නේ නෑ ඕවා බීලා, ලෙඩ වෙච්ච කෙනෙක්ව හරියට දැක්කා නම්..... :yes: :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උඹ ඔහොම කියන්නේ නෑ ඕවා බීලා, ලෙඩ වෙච්ච කෙනෙක්ව හරියට දැක්කා නම්..... :yes: :(
    බාප්පාගේ වාට්ටුවේ අහල පහල තව කීදෙනෙක් විතර හිටියද....:baffled::(
     
    Status
    Not open for further replies.