ඔක්කොම කීල්ස් එකේ තිබ්බ පැකට් කරලම .. කාගිල්ස් උලව්වේ ඇති දෙයක් නෑ බන්ඕකට කාගිල්ස් සිල්ලර කඩේ කියල නම දැම්මනම් හරි !
අතුරුගිරියේ කාගිල්ස් එකේ එකෙක්ට අමතලා ආවේ......
බිලක් දාන්න වරුවක් යනවා..... වාහන පාර්ක් කරගන්න ඉඩ නෑ...... 

5000 දෙනවා..මම කියන්නේ නෑ ඉතින්....![]()
උඹට අර හුචක්කු ලැප් එක 20,000ට විකුණන්න හොදයි.......
අපි ටැග් එකක් 5000කට දුන්නහම නරකයි..... 
ඒක තමයි කියන්නේ... අපි ගහන ගේම ඉතිං ලේසි නෑ...

ඒ මනුස්සය කියනවා ළමයි ආසයි කියනවලු KFC යන්න ඉතින් මේ මනුස්සය වයිෆ් ළමයි එක්ක යනවලු ත්රී වීල් එකකින් යන්න 400/- විතර යනවලු පස්සේ ළමයින්ට අරන් දෙනවලු KFC එකේ කෑම වයිෆ් එක්ක මේ මනුස්සයා ළමයි කන දිහා බලන් ඉන්නවලු .. මොකද ඒ දෙන්නා කෑවොත් තව ගානක් යන නිසා .. තව ගානක් ත්රී වීල් කාරයට දීල ගෙදර ඇවිත් ප්ලේන් ටී දෙකක් බීල නිදා ගන්නවලු අඩු තරමේ ළමයි දෙන්නවත් කෑවා නේද කියල
මට ඕක ඒ මනුස්සය කියනකොට හෝස් ගාල ගියා බන් ..
පුදුම දුකක් මිනිස්සු උහුලන්නේ ළමයි නිසා 
පටාන් ගත්ත.....![]()

දවස් ගාණක් මේක කාගන්න බැරුව බොහොම අමාරුවෙන් හිටියේ මම...... 

අපරාදේ මිනිය තව දවස් හතක විතර තියා ගන්න තිබ්බේ![]()

කොහුවල ඉදන් හෝමාගමට ආවා නම් බොට පෙන්වන්න තිබ්බා, බිව්වහම වෙන දේ...... 
කොහුවල ඉදන් හෝමාගමට ආවා නම් බොට පෙන්වන්න තිබ්බා, බිව්වහම වෙන දේ......
![]()

දවස් ගාණක් මේක කාගන්න බැරුව බොහොම අමාරුවෙන් හිටියේ මම......
![]()

නිවාඩු සුවයේ ඉන්න හිතුන බන් ! බස් කන්නටත් මළ ගෙයක්ලු නේ![]()
ඔන්න අද තමා වැඩ කටයුතු ඉවර උනේ..... ආයේ ඉතින් බණයි, දානෙයි තියෙනවා.....
ඒත්, ඒ පැත්තේ පන්සල් තුනකින්ම ආවා.....

කප්රුක උන් ඉතින් උන්ගේ ගානත් එක්කනේ කියන්නේ.....කප්රුකේ තිබ්බේ 5166.00 උන්ගේ 3360/- බන්
http://www.lanka.info/shops/deliveryProductPreview.jsp?id=cakeFAB00119&type=cakes

කට්ටියගෙන් අහල බලමු, කාර් වල යනවා නම් මට තව දෙන්නෙක් දාගෙන යන්න පුළුවනි. (ලිබර්ටිය නැතිව)

තියෙන තත්වය අනුව මට ඔය ගමන යන්න තියෙන අවස්ථාව අඩුයි...

ඔව් බන් හිතනකොටත් මෝල් වගේ
මම ෂොප් එක කරන කාලේදී මට එක තාත්ත කෙනෙක් කිව්ව කතාවක් මතක් වෙනවාඒ මනුස්සය කියනවා ළමයි ආසයි කියනවලු KFC යන්න ඉතින් මේ මනුස්සය වයිෆ් ළමයි එක්ක යනවලු ත්රී වීල් එකකින් යන්න 400/- විතර යනවලු පස්සේ ළමයින්ට අරන් දෙනවලු KFC එකේ කෑම වයිෆ් එක්ක මේ මනුස්සයා ළමයි කන දිහා බලන් ඉන්නවලු .. මොකද ඒ දෙන්නා කෑවොත් තව ගානක් යන නිසා .. තව ගානක් ත්රී වීල් කාරයට දීල ගෙදර ඇවිත් ප්ලේන් ටී දෙකක් බීල නිදා ගන්නවලු අඩු තරමේ ළමයි දෙන්නවත් කෑවා නේද කියල
මට ඕක ඒ මනුස්සය කියනකොට හෝස් ගාල ගියා බන් ..
පුදුම දුකක් මිනිස්සු උහුලන්නේ ළමයි නිසා
![]()

කන්නේ නැති එක ගැන අපි නම් හරි සතුටින් හිටියේ....දවස් ගාණක් මේක කාගන්න බැරුව බොහොම අමාරුවෙන් හිටියේ මම......
![]()