EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම කීල්ස් එකේ තිබ්බ පැකට් කරලම .. කාගිල්ස් උලව්වේ ඇති දෙයක් නෑ බන් :angry: ඕකට කාගිල්ස් සිල්ලර කඩේ කියල නම දැම්මනම් හරි !

    :yes: අතුරුගිරියේ කාගිල්ස් එකේ එකෙක්ට අමතලා ආවේ...... :angry: බිලක් දාන්න වරුවක් යනවා..... වාහන පාර්ක් කරගන්න ඉඩ නෑ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    5000 දෙනවා..මම කියන්නේ නෑ ඉතින්....:angry::angry::dull::dull:

    :frown: උඹට අර හුචක්කු ලැප් එක 20,000ට විකුණන්න හොදයි....... :angry: අපි ටැග් එකක් 5000කට දුන්නහම නරකයි..... :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි කියන්නේ... අපි ගහන ගේම ඉතිං ලේසි නෑ...

    ඔව් බන් හිතනකොටත් මෝල් වගේ :baffled:


    මම ෂොප් එක කරන කාලේදී මට එක තාත්ත කෙනෙක් කිව්ව කතාවක් මතක් වෙනවා :dull: ඒ මනුස්සය කියනවා ළමයි ආසයි කියනවලු KFC යන්න ඉතින් මේ මනුස්සය වයිෆ් ළමයි එක්ක යනවලු ත්‍රී වීල් එකකින් යන්න 400/- විතර යනවලු පස්සේ ළමයින්ට අරන් දෙනවලු KFC එකේ කෑම වයිෆ් එක්ක මේ මනුස්සයා ළමයි කන දිහා බලන් ඉන්නවලු .. මොකද ඒ දෙන්නා කෑවොත් තව ගානක් යන නිසා .. තව ගානක් ත්‍රී වීල් කාරයට දීල ගෙදර ඇවිත් ප්ලේන් ටී දෙකක් බීල නිදා ගන්නවලු අඩු තරමේ ළමයි දෙන්නවත් කෑවා නේද කියල :baffled: මට ඕක ඒ මනුස්සය කියනකොට හෝස් ගාල ගියා බන් .. :( පුදුම දුකක් මිනිස්සු උහුලන්නේ ළමයි නිසා :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    421642_198971133579060_959691995_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ මිනිය තව දවස් හතක විතර තියා ගන්න තිබ්බේ :dull::dull::baffled::baffled:

    :frown::frown: කොහුවල ඉදන් හෝමාගමට ආවා නම් බොට පෙන්වන්න තිබ්බා, බිව්වහම වෙන දේ...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: කොහුවල ඉදන් හෝමාගමට ආවා නම් බොට පෙන්වන්න තිබ්බා, බිව්වහම වෙන දේ...... :angry:

    දැන් අපිට පේන්නේ ත්‍රෙඩ් කාපුවම පේන දේ :baffled::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිවාඩු සුවයේ ඉන්න හිතුන බන් ! බස් කන්නටත් මළ ගෙයක්ලු නේ :baffled:

    :( :( ඔන්න අද තමා වැඩ කටයුතු ඉවර උනේ..... ආයේ ඉතින් බණයි, දානෙයි තියෙනවා..... :yes:

    ලස්සනම වැඩේ, බාප්පා උපතින් කතෝලික...... ඒ උනාට, එයා දැන් වැඩිපුරම ගියේ පන්සල් නිසා, අපි කතෝලිකයි, බුද්ධාගමෙයි දෙවිදිහටම, අවසන් කටයුතු කරන්න ගියේ..... ඒත් ඒ පැත්තේ පල්ලියෙන් ආවේ නෑ.... මෙයාගේ නම එයාලගේ මොකක්ද පොතක නැද්ද මොකක්ද කේස් එකක් නිසා...... :no: ඒත්, ඒ පැත්තේ පන්සල් තුනකින්ම ආවා..... :yes: :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කට්ටියගෙන් අහල බලමු, කාර් වල යනවා නම් මට තව දෙන්නෙක් දාගෙන යන්න පුළුවනි. (ලිබර්ටිය නැතිව:baffled:;):P)
    :oo::oo: තියෙන තත්වය අනුව මට ඔය ගමන යන්න තියෙන අවස්ථාව අඩුයි...:yes::yes::(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් හිතනකොටත් මෝල් වගේ :baffled:


    මම ෂොප් එක කරන කාලේදී මට එක තාත්ත කෙනෙක් කිව්ව කතාවක් මතක් වෙනවා :dull: ඒ මනුස්සය කියනවා ළමයි ආසයි කියනවලු KFC යන්න ඉතින් මේ මනුස්සය වයිෆ් ළමයි එක්ක යනවලු ත්‍රී වීල් එකකින් යන්න 400/- විතර යනවලු පස්සේ ළමයින්ට අරන් දෙනවලු KFC එකේ කෑම වයිෆ් එක්ක මේ මනුස්සයා ළමයි කන දිහා බලන් ඉන්නවලු .. මොකද ඒ දෙන්නා කෑවොත් තව ගානක් යන නිසා .. තව ගානක් ත්‍රී වීල් කාරයට දීල ගෙදර ඇවිත් ප්ලේන් ටී දෙකක් බීල නිදා ගන්නවලු අඩු තරමේ ළමයි දෙන්නවත් කෑවා නේද කියල :baffled: මට ඕක ඒ මනුස්සය කියනකොට හෝස් ගාල ගියා බන් .. :( පුදුම දුකක් මිනිස්සු උහුලන්නේ ළමයි නිසා :dull:
    :(:(:(
    වෙලාවට අපේ උන් දෙන්න නම් මොකවත් ඉල්ලන්නේ නෑ මචන්. පව් කියලත් හිතෙනවා. අපිටම හිතුනම තමා ඕවට එක්ක යන්නේ, මොනවා හරි ගෙනත් දෙන්නේ....:(

    මටත් මේ ලඟදි ඔහොම එකක් උනා....
    පොඩ්ඩ ලෙඩවෙලා චැනල් එකේ පෙන්නලා බෙහෙත් ගත්ත. එතන ෆාමසියේ ඕන එක බෙහෙතක් තිබුනේ නෑ.
    ගන්න ටිකක් ටවුන් එක මැද හරියේ තැනකට ගියා. වෙලාව රෑ 8.30 වගේ, ෆාමසියට එහා පැත්තේ ගැණු කෙනෙක් සල්ලි ඉල්ලනව,පොඩි පැටව් තුන් දෙනෙක් ඉන්නවා.
    පොඩිම බබා මාස තුනක විතර රෙද්දක ඔතල බිම, ඊළඟ අවුරුදු 2 ක් වත් නෑ මම හිතන්නේ. තව අවුරුදු 3 ක වගේ දුවෙක් හිටිය. දැක්ක ගමන් මගේ පපුව හෝස් ගාල ගියා බන්. මට ළමයි මතක් උනා.
    කරුමේ කියන්නේ මටත් එවෙලේ අත හරියටම තිබුනේ රුපියල් 1000 කොලයක් විතරයි. බෙහෙත් එක අරන් ඇවිත් කාරෙකට නැග්ග. එත් යන්න හිතුනේ නෑ අර පොඩ්ඩෝ කාලාද කියල හිතෙනවා. ඕනි රෙද්දක් කියල අපහු ගිහින් බෙහෙත් අරන් 1000 න් ඉතුරුවුන සල්ලි සේරම දුන්න. පන්සීය ගානක් තිබුන. ලොකු පුතා නම් දැක්ක, ගෙදර ගිහින් කිඋවේ නෑ. බාගද කිඋවනම් බනී කියල හිතුන.
    අර ළමයි මතක් වෙනකොට තවම දුකයි බන්....:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: දවස් ගාණක් මේක කාගන්න බැරුව බොහොම අමාරුවෙන් හිටියේ මම...... :D:D
    කන්නේ නැති එක ගැන අපි නම් හරි සතුටින් හිටියේ....:P
     
    Status
    Not open for further replies.