මල් වඩම් මතක් කරන්න එපා ඕයි
නෑ ඒවා නැති උනාම තමා ඔරිජිනල් තත්වේ පේන්නේ![]()
ඇයි බං මල් වඩම් මතක කරන්න එපා කිව්වේ.......? මොකෝ බයද..........?

මල් වඩම් මතක් කරන්න එපා ඕයි
නෑ ඒවා නැති උනාම තමා ඔරිජිනල් තත්වේ පේන්නේ![]()

මම අහිංසකයි යකෝ.....
![]()
![]()
කිරියේ ත්‍රෙඩ් හුකන්නා..ටොෂීබ ලැපක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
ලේලන්ඩ් එකක් වගේ - ගෝෂාවයි මගම හිටියි ...
කවුද...............![]()

ටොෂීබ ලැපක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
ලේලන්ඩ් එකක් වගේ - ගෝෂාවයි මගම හිටියි ...
කවුද...............![]()



තෝ අහිංසක උනාට තොගේ හිතයි, බඩයි, කටයි, අතුයි, කකුලුයි, මොලෙයි, වෙන වෙන ඒවායි (මේ අන්තිමට කියපු දෙකම තියෙනවා කියලා උපකල්පනය කරලයි මෙහෙම කියන්නේ.....) අහිංසක නෑනේ.......
මේ මොකෑ ? 
තෝ අහිංසක උනාට තොගේ හිතයි, බඩයි, කටයි, අතුයි, කකුලුයි, මොලෙයි, වෙන වෙන ඒවායි (මේ අන්තිමට කියපු දෙකම තියෙනවා කියලා උපකල්පනය කරලයි මෙහෙම කියන්නේ.....) අහිංසක නෑනේ.......
රිදිලා....... 
ඔවු ඔවු ..
..ඒවනම් සුපිරි දක්ෂතා![]()








කිරියේ ත්‍රෙඩ් හුකන්නා..![]()

පෙරුම්පුරාගෙන මේ සංසාරේ....
යාන්තං ඒකෙන් පාස් වුනේ......
කාටද ඇන්නේ...... කවුරුද ඇන්නේ.......
දසමසකින් ප්‍රතිපල එන්නේ..........![]()

මේ මොකෑ ?
![]()

රිදිලා.......
![]()

පෙරුම්පුරාගෙන මේ සංසාරේ....
යාන්තං ඒකෙන් පාස් වුනේ......
කාටද ඇන්නේ...... කවුරුද ඇන්නේ.......
දසමසකින් ප්‍රතිපල එන්නේ..........![]()

අනේ මෙහෙම දිය නෑමක්...... අනේ මෙහෙම දිය නෑමක්.........
රත්නෙයෝ ලැබේද මින් සැනසීමක්..........![]()


ඕවා මොනවද බං, mc Club එක පටන්ගත්ත එකේ ඉඳන් ඉන්න මට මුන් 5 දාපු එක කිව්වෙ නෑනෙ.. ටැගුත් නෑ..රත්නේගේ අතීතේ හොඳ නැති නිසා මට mc5 ඕපනින් සෙරමනි එක මිස් වුනා...... දෙනවයි කියපු ටැග් 2ත් මිස් වුනා........![]()
ඕවා මොනවද බං, mc Club එක පටන්ගත්ත එකේ ඉඳන් ඉන්න මට මුන් 5 දාපු එක කිව්වෙ නෑනෙ.. ටැගුත් නෑ..
Slts එකේ වැඩක් කරනවා.. දැන් ආයෙ 2වන කොටස පටන් ගන්න යන්නෙ..එහෙමද.......? එහෙනං උඹට එහෙමනම් මට මොන අහවල් කතාද.....
මේ දවස ටිකේ පට්ටෙට බිසී කියලා මම දැක්කා රත්නේද කොහෙද කියලා තිබුනා....... මොකෝ සීන් එක.......?
Slts එකේ වැඩක් කරනවා.. දැන් ආයෙ 2වන කොටස පටන් ගන්න යන්නෙ..




