EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැප්පුනානම කපොතිද කියලත් අහනවා කන්ටේනරෙකට හැප්පුනා වගේ තියෙයි........

    බය වෙන්නෙපා උඹට ඉඩම නම් ගන්න පුළුවන් වෙයි........ තරියා ඉඩම ගන්න සල්ලි දෙයි........ හැබැයි මිනිහා ඊට පස්සේ ඔහේ එයි නිතරම.........

    ඔන්න ඉතින් උඹත් අහගන්න යන්නේ මගෙන් :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හම්මෝ දැනුයි නැගිට්ටේ පොඩි නින්දක් දැම්ම :rolleyes:

    ගොම්මන් වෙලාවට නිදාගන්න එපා බං උඹට අර රත්නේ වගේ මල පෙරේත කුම්භාණ්ඩයෙක්ගේ බැල්මක් වැටෙයි....... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දලේ වැදිලා *ට දෙක ගලෝගෙන ලෙඩ්ඩු එන්නේ බෙහෙත් ගන්න.... :baffled:

    තොගේ *ටේ ට කෙලපු නැති ඔය පර ඌරව අහු උනොත් හමගහනවා මම :frown:
     

    kingdewi

    Well-known member
  • ගොම්මන් වෙලාවට නිදාගන්න එපා බං උඹට අර රත්නේ වගේ මල පෙරේත කුම්භාණ්ඩයෙක්ගේ බැල්මක් වැටෙයි....... :D

    කොහොමත් එම් සී එකේ ඔක්කොටම ඔය රත්නෙගෙ උඹ කියපු බැල්ම වැටිල තියෙන්නෙ :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ වාස ගම වෙඩික්කාරගෙදර ඕක නම්බු නාමයක් :P
    අපිට හොදට හුරුයි ඔය දල උරෝ හරිය මල්ලි
    ඔය නම්බු නාමේ හම්බ උනේ ඒ පැත්තේ ෆට්ට චාටර් කරපු වෙඩි වැදුණු උරෙක් දවස් ගානක් ගමේ ඇත්තොට ඔය උබ කියන දැලෙන් අනිනවාලු
    සුද්දගේ කාලේ හරිද ඉතින් ඒ කාලේ උන්ගේ වෙදික්කරයන්ටත් බැරි වෙලා මුට වෙඩි තියන්න
    වෙඩි තියලා තියෙන්නේ අපේ මුත්තා :rofl:

    නොදකින් තොපිව තියාගෙන ඉඳල තියෙන්නේ ඌරෝ මරන්නද බොල ? :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර එකෙක් කියල තිබ්බෙ ඌරො මදිවට නයි කියල :P

    හික් හික් !! ඔව් ඔව් මුගේ මුත්තා අවි අමොරලා තියෙන්නේ නාකි ඌරොන්ට :rofl: අනේ මෙහෙම චන්ඩි :P
     

    kingdewi

    Well-known member
  • අනේ ඕකගේ පරිප්පු ඇටේ :lol:

    හෆෝයි කෝ මිණියා :P:P:P

    හික් හික් !! ඔව් ඔව් මුගේ මුත්තා අවි අමොරලා තියෙන්නේ නාකි ඌරොන්ට :rofl: අනේ මෙහෙම චන්ඩි :P

    :P
    මුත්තගෙ තුවක්කුව:P
     
    Status
    Not open for further replies.