EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම යකඩෝ දෙවෙනි මහා ලෝක යුද්ධෙ වගේම තමයි...... එදා මාර ආතල් කියන්නේ මමයි, දේදුනුයි, අපේ අම්මයි, දෙදුනුලගේ මල්ලි ඇවිත් හිටියා ඌවත් ඇදලා ගත්තා මේක ඉවරකරගන්න........ :rofl:

    Wife & amma dennama magen banum ahuwa eda :rofl: hadala iwara wela balinnam pissan kotuwa wage :rofl: aye nam enne nalu maath ekka owwa karanna
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    එයාලට තනියම උයන එක දාහෙන් සැපයි වෙන්නැති.......

    එදා උයලා ඉවර වෙලා බලද්දී පිස්සු වගේ මට ෆොටෝ එකක් ගහන්න අමතක උනා....... රයිස් එක හදන්න ගෙනාපු හාල් ඉතුරු ටික බෑග් එකක තිබුනේ හදද්දී......... අන්තිමේ බලද්දී හාල් ටික සාලේ පුරාම වී වපුරලා වගේ කුඹුරේ බැලින්නම් අපේ දෝනි බෑග් එක පිටින්ම සාලෙට ඇදගෙන ගිහින් සෙල්ලම් කරලා....... :baffled::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එයාලට තනියම උයන එක දාහෙන් සැපයි වෙන්නැති.......

    එදා උයලා ඉවර වෙලා බලද්දී පිස්සු වගේ මට ෆොටෝ එකක් ගහන්න අමතක උනා....... රයිස් එක හදන්න ගෙනාපු හාල් ඉතුරු ටික බෑග් එකක තිබුනේ හදද්දී......... අන්තිමේ බලද්දී හාල් ටික සාලේ පුරාම වී වපුරලා වගේ කුඹුරේ බැලින්නම් අපේ දෝනි බෑග් එක පිටින්ම සාලෙට ඇදගෙන ගිහින් සෙල්ලම් කරලා....... :baffled::D
    කොහෙද උමල නා ගන්නව නේ වැඩක් කරන්න ගියාම....
    බලපල්ලකෝ දැං 3 වෙනිදට අපේ ගෙදර ඔය වගේ වෙයිාද කියලා...........

    තොගේ 17000ට සුබපැතුම් කෝටුකිතයියෝ.............!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    kimbul Recipe

    බිම්මල් කැබලි වලට කපා දුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න
    බිම්මල් වලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, අබ කුඩු, චිකන් සීසනින්ග් පවුඩර් යොදි ගන්න. හොදින් කලවම් කරන්න.
    බිත්තරයක් මෙයට කඩා දමා දවටා ගන්න. බිත්තර ගෑ හතු, කඩල පිටි සහ කෝන් ෆලාර් වල දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.............
    තෙල් බේරෙන්නට තබන්න.

    අමු ඉගුරු, සුදු ළුණු, රම්පෙ කරපිංචා සහ මිරිස් කැබළි බැදෙන්නට හැර, එයට තක්කාලි සෝස්, සෝයා සෝස්,එක්කර මද ගින්නේ උයා බැදගත් හතු දමා කලවම් කර ගන්න.
    සීනි ටිකක් සහ දෙහි ටිකක් අවසානයට එක් කර ගන්න.

    රස හින්දා ආයෙත් හදමි
    ඔන් ගොයින් ...............තැන්ක්ස් කිම්බුලෝ ඒගේන්
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අද බයිට් එක හතු වගේ....:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙද උමල නා ගන්නව නේ වැඩක් කරන්න ගියාම....
    බලපල්ලකෝ දැං 3 වෙනිදට අපේ ගෙදර ඔය වගේ වෙයිාද කියලා...........

    තොගේ 17000ට සුබපැතුම් කෝටුකිතයියෝ.............!!!!!!!!!!!!!!!!!!!!!!!

    ආහ්හ් ස්තූතියි ස්තූතියි හිතාදර කිඹුල් මාමේ........ :) :) :)

    කවදා කාපු ටකරං ද කිඹුලෝ මේ අපි කරේ...... හම්මෝ ඉතිං ඔයිං ගියා ඇති හොඳටම.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kimbul Recipe

    බිම්මල් කැබලි වලට කපා දුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න
    බිම්මල් වලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, අබ කුඩු, චිකන් සීසනින්ග් පවුඩර් යොදි ගන්න. හොදින් කලවම් කරන්න.
    බිත්තරයක් මෙයට කඩා දමා දවටා ගන්න. බිත්තර ගෑ හතු, කඩල පිටි සහ කෝන් ෆලාර් වල දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.............
    තෙල් බේරෙන්නට තබන්න.

    අමු ඉගුරු, සුදු ළුණු, රම්පෙ කරපිංචා සහ මිරිස් කැබළි බැදෙන්නට හැර, එයට තක්කාලි සෝස්, සෝයා සෝස්,එක්කර මද ගින්නේ උයා බැදගත් හතු දමා කලවම් කර ගන්න.
    සීනි ටිකක් සහ දෙහි ටිකක් අවසානයට එක් කර ගන්න.

    රස හින්දා ආයෙත් හදමි
    ඔන් ගොයින් ...............තැන්ක්ස් කිම්බුලෝ ඒගේන්

    මේකත් වේටින් ලිස්ට් එකේ ඇත......... අද හෙටම හදමි......... :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකත් වේටින් ලිස්ට් එකේ ඇත......... අද හෙටම හදමි......... :yes::yes:
    උඹ ඕෆ් වෙන්නේ කීයටද මචන්, ගෙදර යනකොට රෑ වෙන්නේ නැද්ද....:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ඕෆ් වෙන්නේ කීයටද මචන්, ගෙදර යනකොට රෑ වෙන්නේ නැද්ද....:oo:

    පොතේ හැටියට මිණියෝ ඕෆ් වෙන්න තියෙන්නේ 5ට........ ඒත් ඒක කවදාවත් කෙරෙන්නේ නෑ ඒක ඒක ජරමර සෙට් වෙනවා........... ගෙදර යනකොට රෑ වුනාට ප්‍රශ්නයක් නෑ බං මට ගෙදරට ඔෆිස් එකේ ඉඳං විනාඩි 10ක විතර දුර.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොතේ හැටියට මිණියෝ ඕෆ් වෙන්න තියෙන්නේ 5ට........ ඒත් ඒක කවදාවත් කෙරෙන්නේ නෑ ඒක ඒක ජරමර සෙට් වෙනවා........... ගෙදර යනකොට රෑ වුනාට ප්‍රශ්නයක් නෑ බං මට ගෙදරට ඔෆිස් එකේ ඉඳං විනාඩි 10ක විතර දුර.......
    ලඟනම් අවුලක් නැනේ, නැත්නම් උඹ යනකොට පොඩි එකී නිදාගෙන ඉඳී හැමදාම.....
    5bන් පස්සේ O.T. ගෙවනවත් ඇතිනේ.... ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එයාලට තනියම උයන එක දාහෙන් සැපයි වෙන්නැති.......

    එදා උයලා ඉවර වෙලා බලද්දී පිස්සු වගේ මට ෆොටෝ එකක් ගහන්න අමතක උනා....... රයිස් එක හදන්න ගෙනාපු හාල් ඉතුරු ටික බෑග් එකක තිබුනේ හදද්දී......... අන්තිමේ බලද්දී හාල් ටික සාලේ පුරාම වී වපුරලා වගේ කුඹුරේ බැලින්නම් අපේ දෝනි බෑග් එක පිටින්ම සාලෙට ඇදගෙන ගිහින් සෙල්ලම් කරලා....... :baffled::D

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලඟනම් අවුලක් නැනේ, නැත්නම් උඹ යනකොට පොඩි එකී නිදාගෙන ඉඳී හැමදාම.....
    5bන් පස්සේ O.T. ගෙවනවත් ඇතිනේ.... ;)

    පුහ්හ් 5න් පස්සේ ot ගෙවනවානම් මේ ලංකාවේ වැඩිම පඩිය ගන්නේ මේ මම එහෙනං....... :rolleyes::P ot නැති වුනාට මේ තියෙන වැඩ ඉවර කරගන්න වෙලා යනවනේ....... අනික දැන් නිතර මේකෙත් ඔලුව දාගෙන ඉන්න නිසා තවත් ටිකක් ඔෆිස් එකේ රැඳෙනවා...... ඔව් දුරක හිටියනම් හැමදාම යනකොටත් දෝනි නිදි උදේට එනකොටත් දෝනි නිදි....... :oo::oo: කොහොමත් දෝනි 9 විතර වෙනකන් ඇහැරිලා ඉන්නවා....... ඊයේ තමයි පට්ට ආතල් මේ කෙල්ල රෑ 1 විතර වෙනකං ඇහැරිලා හිටියනේ...... මට පට්ට නිදිමතයි කන සාක්කුවේ ගානට වැනෙනවා ඒත් මේකට මාත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ කාමරේ ලයිට් නිවන්න දෙන්නෙත් නෑ........:oo::baffled: :love:
     
    හරි ශෝක් කෙලි පැටිය, අනේ පැට්ටෝ අද දෙක වෙනකම් ඇහැරලා ඉන්න....:yes::cool::cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද උමල නා ගන්නව නේ වැඩක් කරන්න ගියාම....
    බලපල්ලකෝ දැං 3 වෙනිදට අපේ ගෙදර ඔය වගේ වෙයිාද කියලා...........

    තොගේ 17000ට සුබපැතුම් කෝටුකිතයියෝ.............!!!!!!!!!!!!!!!!!!!!!!!

    නාන එක උපන් පුරුද්දන්නේ අයියේ :baffled::rofl:

    :rofl::rofl: කොටුකිතයියා ෆට්ට නම මූට :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි ශෝක් කෙලි පැටිය, අනේ පැට්ටෝ අද දෙක වෙනකම් ඇහැරලා ඉන්න....:yes::cool::cool::cool:

    ඈහහ් එහෙනං උඹ ඇවිත් මේකත් එක්ක සෙල්ලම් කරපං අම්මා මුත්තා නෙවෙයි අර පිස්සු හුටං මහරජා ඇවිත් කිව්වත් මමනං අද නිදිමරන්නේ නෑ........

    අද කොහොමත් නිදිමරලා බෑ හෙට අපේ මහා එකා එක්ක ෆැක්ටරියට යන්න වෙලා...... ඉතිං වාහනේ නිදියන්න බෑනේ.........
     
    Status
    Not open for further replies.