සිරාවටම යකඩෝ දෙවෙනි මහා ලෝක යුද්ධෙ වගේම තමයි...... එදා මාර ආතල් කියන්නේ මමයි, දේදුනුයි, අපේ අම්මයි, දෙදුනුලගේ මල්ලි ඇවිත් හිටියා ඌවත් ඇදලා ගත්තා මේක ඉවරකරගන්න........![]()
Wife & amma dennama magen banum ahuwa eda
hadala iwara wela balinnam pissan kotuwa wage
aye nam enne nalu maath ekka owwa karanna











