ආහ්හ් අද දානේද.......? එහෙනං 3 වෙනිදා එනකොට මුගේ බඩ තවත් පිම්බිලා තියෙයි කොහේ හැප්පුනත් බයක් නෑ එයා බෑග් ඒක වගේ බඩ........![]()

රෑට උඹට අමතයි...

ආහ්හ් අද දානේද.......? එහෙනං 3 වෙනිදා එනකොට මුගේ බඩ තවත් පිම්බිලා තියෙයි කොහේ හැප්පුනත් බයක් නෑ එයා බෑග් ඒක වගේ බඩ........![]()

පොඩ්ඩාගේ නෙමේ ලොකු පුතාගේ නේද, කේක් කතාව කියපු වෙලේ මම මතක තියා ගත්ත...
බෙන් ටෙන් කේක් එක ගෙනාවද, පොටෝ කෑල්ලක් දාපන් ගානට ලස්සනද බලන්න....![]()
අද ඉස්කෝලෙට ගෙනියන කේක් දෙක ගෙනාවා .. බෙන් 10 ඉලව්ව හෙටනෙ දෙනවා කිව්වේ මුන්
එල එල හෙට දාන්නම් ෆොටෝ 
එහෙනං කොල්ලෝ පරක්කු වෙලා හරි සුභ උපන්දිනයක් පතනවා උඹට........![]()

අද නෙමේ බොල හෙට....එහෙනං ඔන්න මම පොඩ්ඩාගේ අම්මයි තාත්තයි සුභ පතන්නත් කලින්ම පොඩ්ඩට සුභ පතනවා සුභම සුභ උපන්දිනයක් වේවා කියලා.......![]()

පල යන්න එනවා මෙතන නම් තැබීමේ උත්සව තියන්න.........![]()

එහෙනං ඔන්න මම පොඩ්ඩාගේ අම්මයි තාත්තයි සුභ පතන්නත් කලින්ම පොඩ්ඩට සුභ පතනවා සුභම සුභ උපන්දිනයක් වේවා කියලා.......![]()

පොඩ්ඩාගේ නෙමේ ලොකු පුතාගේ නේද, කේක් කතාව කියපු වෙලේ මම මතක තියා ගත්ත...
බෙන් ටෙන් කේක් එක ගෙනාවද, පොටෝ කෑල්ලක් දාපන් ගානට ලස්සනද බලන්න....![]()

මල්ලියෝ හදහන්කෝ තව ඇප් එකක් ලොවෙත් නැති වෙන්න![]()
radio app eketh update ekak danna inne recording function ekka.. stream link wala aulak nisa poddak parakku wenne
රෑට උඹට අමතයි...![]()

hadanna onaradio app eketh update ekak danna inne recording function ekka.. stream link wala aulak nisa poddak parakku wenne

ඒ උනාට දැන් ගෙදර ඇවිත් කොනක ඉඳන් සේරම කන්න ගත්තම කොහොමද....අපෝ ඇති යන්තන් ඔය උලව්ව ගෙනිච්චේ නැති එක![]()

අද නෙමේ බොල හෙට....![]()

thank u sanjee aiya![]()

මහා දෙයක් අමතන්නේ නෑ ඕකා....... "රිදිලා" ඔච්චරයි...... හරිම සිම්පල් ප්ලෑන් එකක් ඌට තියෙන්නේ...........![]()