තරියෝ, මේක රෙපාට පෙන්නලා ඌව මෝල් කරපං :
![]()
![]()
![]()

රත්නේ, KBK දෙන්න නැති නිසාද කොහෙද මේක බොහොම හිමින් යන්නේ...
හික් හික්..... ඔන්න මම ආවා...... 
බලපන් බන් මේකේ ඉන්නේ කම්බා හොරු
මම ඊයේ කොසා ඔන්ලයින් අවා දැක්ක ගමන් උට පි එම කරලා මගේ ටැග් එකක් රිලීස් කොලා
මම හිතන්නේ උ ලොග් උන ගමන් ආපහු ගිහිල්ල වගේ
හැබැයි ඒ රිලීස් කරපු ටැග් එක වෙන එකෙක් උස්සලා යකොඕ මම ඉල්ලුවානම් දෙනවනේ![]()
ඔන්න ඕවට මම නම් නෑ......
මට ටැග් එපා..... 
මමයි ඉස්සුවෙ බන්... හිතුවෙ රත්නෙගෙ එකක් කියල
... මටත් ටැග් නැති එකේ මේක ගන්නම් කොසාට වෙන එකක් දියන්
![]()

තව පොඩ්ඩෙන් ඕවට මාට්ටු වෙන්නේ අහිංසක මම....... 
හරි හරි තියාගනින්අවුලක් නැහැ
කොසාට රත්නේගෙන් එකක් දෙමු
මටත් ටැග් දෙකයි......

බකුස් උස්සල තියෙන්නේමුන් මේක රී-ෆ්රෙෂ් කර කර මැණික් ගරනවා වගේ ටැග් හොයන්නේ
![]()

උඹට පිනා චාන්ස් වදිනවා හිටු කියල, mc4 දීත් ඔහොම එකක් උනා නේද.මමයි ඉස්සුවෙ බන්... හිතුවෙ රත්නෙගෙ එකක් කියල
... මටත් ටැග් නැති එකේ මේක ගන්නම් කොසාට වෙන එකක් දියන්
![]()

දෙන්නම එක බෝට්ටුවේ ගන්න කන් විතරයි මුන් දෙන්නම පස්සේ එක දවසින් එපා වෙනවා![]()



උඹට පිනා චාන්ස් වදිනවා හිටු කියල, mc4 දීත් ඔහොම එකක් උනා නේද.![]()

මොනවද විකුනන්න තියෙනවා කියලා ආරංචියක් ආවා.... නිකං ටැබ් එකක් වගේ එකක්...![]()


තවත් මොකටද බාගයක්ම උඹේනේද...![]()
![]()
ඔන්න ඕවට මම නම් නෑ......
මට ටැග් එපා.....
![]()


පිස්සුද ඒ මල් කවිගෙ ටැග් හොරකම කරේ රත්නෙනෙ ... ඒකනෙ ඕනම හොර වැඩකට රත්නෙව මතක් වෙන්නෙ කාටත්![]()




